අප අද මූණදෙන ගැටළු බොහොමයකට මූලික හේතුව රටේ ඩොලර් හිග වීමේ ආර්ථික ගැටුම වේ. එය විසඳීමට සාර්ථක සැලැස්මක් නොමැති කවරෙකුට වුවද අප වෙනුවෙන් කල හැකි කෙංගෙඩියක් නොමැත.
එබැවින් වෛරය පෙරදැරි කරගෙන කලිං අයට වඩා වෙනස් අලුත්ම නිකමුන් ටිකකට ඡන්දය දීමට පෙර මොහොතක් සිතන්න
අයිතිය :අමිල තෙන්නකෝන්
එබැවින් වෛරය පෙරදැරි කරගෙන කලිං අයට වඩා වෙනස් අලුත්ම නිකමුන් ටිකකට ඡන්දය දීමට පෙර මොහොතක් සිතන්න
අයිතිය :අමිල තෙන්නකෝන්