අහිංසක අම්මා කෙනෙක්ගේ වේදනාව නොතෙරෙන උන්..මේ අම්මට වඩා නූගත් උන් තමයි මේ වගේ වීඩියෝ හද හද ශෙයා කර කර හිනා වෙන්නෙ....මේවා මහ පව්කාර සින්හලෙන්ම කියනවනම් තුප්පහි වැඩ.!!
එලකිරි එකේ අපෙ කොල්ලෝ ටික නම් මම හිතන්නෙ නෑ මේවා අනුමත කරයි කියලා....
මමත් වැඩකරන්නෙ දියුණුයි කියලා හිතාගෙන ඉන්න රටක තමයි...ඒ වගේම අපෙ අම්මල ගොඩ දෙනෙක් ලංකාවට සල්ලි දාන්න එන්නෙ මන් ලගට අපේ exchange එකට තමා...ඒ මිනිස්සු විදින දුක ටිකක් හරි මම දැන ගත්තේ මෙහෙ අවාට පස්සෙ තමයි.. සමහර අයට නම වත් ලියා ගන්න බෑ English වලින්..පව් මේක ඒ අයගෙ නූගත් කම කියල හිතෙන අයත් ඇති එත් මම එහෙම හිතන්නෙ නෑ..අපේ රටවල ඉන්න ගොඩ දෙනෙක් ජීවත් වෙන්නෙ බත් වේලක් හරි කන්නෙ, මෙහෙ මිනිසුන්ට බැලමෙහෙවරකම් කරලා,මේ මිනිස්සු මෙහෙ හම්බ කරන සල්ලි වලින් කියල කිසි කෙනෙකුට ගානක් නෑ...අපේ මිනිස්සුන්ගෙ පිරිහීමම මෙයයි... ඔය කියන වීඩියෝ එක සෞදියෙ (මම දන්න විදියට ) හම්බ කොල්ලො ටිකක් වීඩියෝ කරලා දාල තිබුනා.. දැක්ක දවසෙම මට නම් හිනායනව ට වඩා මහා අනුකම්පාවක් ආවේ.. අපේ සින්හල උන්ට මේක බලල හිනාවෙනවට වඩා අපෙ අම්ම කෙනෙක් නින්ධාවට ලක් කරනවා නේද කියලා.., එහෙම හිතෙන්නෙ මගෙ වරදකට වෙන්නැති මොකද උබලට හිනායන කොට මට හිනා යන්නේ නැති එක...ඒකට හේතුව ඒවගෙ මිනිස්සු රාශියක් දුක් විදින රටක ඉන්න නිසා ඒවා දැකලම වෙන්නැති කියල හිත හදාගන්නම්......
මගේ එකම ඉල්ලිම මේවගෙ දේවල් share කර කර අපේ මිනිස්සුන්වම අපේ උන් ඉදිරියේම නින්දාවට පත් නොකරන්නට වගබලාගන්නා මෙනි...