සිතන්නට යමක්..

keerthiyaa

Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කොලොම් තොටෙ වෙසක් අසිරිය විදින දෙනො දාහක් දෙනා අතරින් ඔබේ රුව දුටුවේ අහම්බෙන් මෙන,දෙවරක් ඔබ දෙස බැලුවේ එවැනි රූ සපුවක් ඔබට හිමි නිසයි නැගණිය. දෙවන වර බැලීමේදී මා දුටුවේ ඔබ යම්කිසි දෙයක් ගනිමින් සිටින බවකි. පසු විපරම් කර බැලීමේදී මා දුටුවේ ඔබ ගනන් කරනා විඩබරව නිදා සිටින කොලම්පුරය පිරිසිදු කරන කම්කරුවන් පිරිසකි, ඔවුන් මේ නිදගෙන සිටිනුයේ පසුදා අවදිව විගසින් අප විසින් අපායක් බවට පත්කර තිබෙන නගරය නැවතත් අලංකාරය කිරීමටය, කෙටි ආහාරයක් මිලදී ගැනීමට එතැනට පැමිණි ඔබට තනිවම ආහාර ගැනීමට සිත් නොමැතිව ඔවුන් සදහා ද අහාර මිලදී ගෙන ඔවුන් සතුටින් එම අහර අනුභව කරනු දැක සතුටින් ආහාර අනුභව කල ඔබ වෙත මගෙ camera කාචය යොමු වූයේ සැණකින් මය. ඉතින් සමවෙනු මැනවි නොදන්වා ලබාගත් ඡායාරූප වලට,ඇසකින් කඳුළු වගුරු ඔබ නූතන සමජයේ සිටිනා රූප ලාවණ්‍ය ගාරවල පිහිටෙන් ලස්සන/මොඩ් උන සෙල්ෆි ප්‍රින්සෙස්ලාට වඩා අගනේය. මෙය මා දුටු ලස්සම සහ පින් රැස්කර ගත් එකම දන්සලයි. ඒ පින් බලයෙන් ඔබ ලබන අත්මයෙදි ඔයටත් වඩා රූපසොභාවෙන්, කරුණාවන්ත හදවතක් හිමි පුද්ගලයකු වෙවා. ඔබට බුදුසරණයි,ජෙසු පිහිටයි,

    Z488t1p.jpg


    fDDC3gN.jpg


    aIiDDdT.jpg


    wOxtTAq.jpg


    wR7ba3W.jpg


    https://www.facebook.com/pethumbawila/posts/1772930309412376
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරලා තියන වැඩේ නම් හොදයි...
    එත් ඉතිං ඔය කෙල්ල ඔතනදි highlight වෙන්නේ ලස්සන නිසානේ,,, ලස්සන නති කෙනෙක් ඔය උදව්ව කරා නම් කවුරුත් ෆොටෝ ගහන්නේ නෑ.. :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරලා තියන වැඩේ නම් හොදයි...
    එත් ඉතිං ඔය කෙල්ල ඔතනදි highlight වෙන්නේ ලස්සන නිසානේ,,, ලස්සන නති කෙනෙක් ඔය උදව්ව කරා නම් කවුරුත් ෆොටෝ ගහන්නේ නෑ.. :dull:
    ලස්සන නැති කෙනෙක් හිටියොත් පොටෝ නොගහන නිසා ලස්සන අය කරන හොඳ වැඩ අගය නොකර ඉන්න ඕනේ නෑ නෙ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලස්සන නැති කෙනෙක් හිටියොත් පොටෝ නොගහන නිසා ලස්සන අය කරන හොඳ වැඩ අගය නොකර ඉන්න ඕනේ නෑ නෙ :yes:

    ඕක ඔච්චර ෆොටෝ ගහල ඉන්ටනෙට් දාන්න තරම් දෙයක්ද බන්?
    ඔයිට වඩා මිනිස්සු අනුන්ට කොච්චර උදවු කරනවද...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක ඔච්චර ෆොටෝ ගහල ඉන්ටනෙට් දාන්න තරම් දෙයක්ද බන්?
    ඔයිට වඩා මිනිස්සු අනුන්ට කොච්චර උදවු කරනවද...
    ඒවා පොටෝ ගහන්න කවුරුත් ඉඳල නෑ :P