ඔව් ඉතින්, ලග ඉන්න රොබෝට පොල්ලකින් ගැහුවොත් ඒ රොබෝ පොලෝසියෙ එන්ට්‍රි එකක් දාල පොලිස් රොබෝල ටික උබව අරන් යයි.
ඒත් ඉතින් මයින්ඩ මාත්තිය වගේ ටිකක් ඉහල රොබෝවෙක් දැනගෙන හිටිය නම් ඒ කාලෙ, මොන බෑඩ් කර්මද බන්
බෑඩ් ඉෆෙක්ට්ස් මිසක් බෑඩ් කර්ම කියල දෙයක් නෑ (ඉෆෙක්ට් එකට කියන තවත් නමක් කර්මය කියල කියන්න බැරි හේතුව ඉතින් ටට්ට ඝනයො ටික කියන්නෙම පව් පින් රෙකෝඩ් වෙනව ඒව අනුව කර්ම හැදෙනව වගේ හුට්ටක්)
ඒත් බෑඩ් ඇක්ශන් එකකින් ගුඩ් ඉෆෙක්ට් එකක් එන්නත් පුලුවන් බන් (ඒ කියන්නෙ පව් කරල පින් වල එන ආනිසන්ස එන එක). හිතපන්කො ලන්කා ආන්ඩුවෙ හමුදාව කොටි මරනව. ටට්ට ඝනයන්ට අනුව බෑඩ් කර්ම ලු. ඒත් අපි මිනී මරපු හමුදාවට පදක්කම් දෙනව. ඒ කියන්නෙ පවෙන් උන්ට පින පෑදිල. අන්න ඒකයි කියන්නෙ ඔය පින් පව් කියල හුත්තක් නෑ.
උබ කියනව වගේ බෑඩ් ඉෆෙක්ට් තියෙන්න පුලුවන්, ඒත් බෑඩ් ඇක්ශන් වලින් බෑඩ් ඉෆෙක්ට් ම එන්නෙ නෑ, ගුඩ් ඉෆෙක්ට්ස් එන්නත් පුලුවන්.