සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

Emios

Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    අමුතුවෙන් ප්‍රැක්ටිස් කරන්න දෙයක් නෑ බන්, නිවන උබේ ඔලු කට්ට ඇතුලෙම තියෙනව.

    තමන් නිවනෙ තමයි ඉන්නෙ කියන එක තේරුම් ගනින් (උඩ මම කිව්ව සිත වැඩ කරන විදිහ ගැන ආපහු කියවපන්).

    සහ ඒ තේරුම් ගත්ත දේ ගැන කල්පනාවෙන් "අවදි සිහියෙන්" ඉදපන්.

    මොකද සර්කිට් එකේ ස්වභාවය තමයි රැවටෙන එක. ඒ නිසා සර්කිට් එක ඕක ගොඩක් වෙලාවට කල්පනාවෙ තියාගන්නෙ නෑ, කල්පනාවෙන් ඉන්න වෙලාවට රැවටිල්ල නෑ.

    රැවටිල්ල නැති උනොත් හිතෙන්න ගන්නව "මොන හුත්තකටද "මම" මේ දුක් වෙන්නෙ, මෙතන මට පාලනය කරන්න දෙයක් වත්, මම කියන හුත්ත වත් නෑනෙ, මමත් සිතුවිල්ලෙන්ම මැවෙන දෙයක් විතරයි නෙ" කියල.

    ඇත්තටම වෙන්නෙ උබ ඔටෝ වැඩ කරන සන්කීර්න රොබෝවෙක්, උබේ සර්කිට් එකෙන් රැවටිල ඉන්නෙ උබ තමයි ඔක්කොම මෙහෙයවන්නෙ පාලනය කරන්නෙ කියල.

    උබේ පාලනයෙන් කෙරෙන කිසිම දෙයක් නෑ. මොකද "උබ" කියන්නෙම ඔටෝ පාලනය වෙන සිස්ටම් එකේ මැවිල්ලක් විතරමයි.
    Podi deyay add wenna tiyenne,sihiyen inna kota hema sithuwiilakama samudaya nirodaya wena hati sihiya tiyenne one,athi wela nethi wela yana heti,etakota tama samma dittiya enne.nattan sihiyen inna kenek ituru wenawa,sithuwillamai mage hata genima,sithuwilla nirodha weddi mamath ivarai.
     
    • Like
    Reactions: thushana

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,527
    6,299

    🫂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113
    Podi deyay add wenna tiyenne,sihiyen inna kota hema sithuwiilakama samudaya nirodaya wena hati sihiya tiyenne one,athi wela nethi wela yana heti,etakota tama samma dittiya enne.nattan sihiyen inna kenek ituru wenawa,sithuwillamai mage hata genima,sithuwilla nirodha weddi mamath ivarai.

    ඔව්, ඉතින් බන් මම ඒකමනෙ සරල භාශාවෙන් කියල තියෙන්නෙ. ඇති වෙලා නැති වෙන හැටි වගේ බර වචන කියන්න ගියා නම් මේකෙ ඉන්න අනාත කුකුල්ලුන්ට තේරෙන්නෙ නෑ.

    හාමුදුරුවොත් බර වචන දැම්ම නිසා තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ මේක. සිතුවිලි එන්නෙ කෑලි කෑලි, කොටස් කොටස්,

    ඒව ඉතින් "තප්පරේට මිලියන ගනන් ඇති වෙනව නැති වෙනව" කියනවට වඩා සරලයි සිතුවිලි දහරාවක් කියන එක. මැද හිඩැස්.

    "චිත්තක්ශනේක කාලයකදි සමුදය වෙලා නිරෝදය වෙනව" කිව්වාම මේකෙ ඉන්න උන්ට සන්කීර්න වැඩී, එහෙම සන්කීර්න අපභ්‍රන්ස ඕනෙත් නෑ බන් ඕක තේරුම් ගන්න.

    නිවන තේරුම් ගන්න, චිත්තක්ශනේද, චිත්තක්ශන දෙකද තුනද අදාලම නෑ, මොකටද එහෙම හරියට මිනුම් දඩු?

    සිතුවිලි දහරාව ඉතා වේගවත් ඒක නිසා සර්කිට් එක රැවටෙනව මම කියල කෙනෙක් ඉන්නව කියල. ඔය ටිකනෙ ඕනෙ නිවන තේරුම් ගන්න.

    බර වචන දැම්මොත් සන්කීර්න කම වැඩි වෙලා සරල සිද්දිය තේරුම් ගන්න බැරි වෙනව සාමාන්‍ය මිනිස්සුන්ට.

    සරල සින්හලෙන් ඕක කියන්න පුලුවන් කම තියෙද්දි හුත්තෙ පාලි භාශාවෙන් අනල බලෙන් හුකන්න ඕනෙ නෑ සින්හල හොදට දන්න මිනිස්සුන්ට.

    හාමුදුරුවො ගොඩක් කරන්නෙ ඕක කැරි ටට්ටයො ටික සරල දේත් සන්කීර්න කරනව. වේසිගෙ පුතාල. දන්කුඩ ටික අරගන්න බලාගෙන. අමුතු මැජික් එකක් නෑ මේකෙ.
     
    Ow kohomath oka sihiya tiyenakota auto wena deyak,but aduwak unoth kiyala add kare.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    නිවන කියන එක අපේ ඇතුලෙම තියෙන එකක් නිසා අපේ ඈතුලේම තියෙන ශබ්දය නිසා අර නිවන ඇහෙන්නේ නෑ වගේ නේ,

    අර සද්දේ ඔෆ් උන ගමන් ඇතුලෙම තිබුන නිවන කියන දේ අද්තකින්න පුලුවන් කියන එකනේ කියන්නේ

    නිවනත් onboard ඇවිල්ලා තියෙන්නේ පිටිං එන එක සිස්ටම් අප්ඩෙට් එක නේමෙයි?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,133
    34,719
    113
    දමිත් කාරියවසම් මාත්තයව මතක් උනා.
    එතුමාට මක්කෙයි උනේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    නිවන කියන එක අපේ ඇතුලෙම තියෙන එකක් නිසා අපේ ඈතුලේම තියෙන ශබ්දය නිසා අර නිවන ඇහෙන්නේ නෑ වගේ නේ,

    අර සද්දේ ඔෆ් උන ගමන් ඇතුලෙම තිබුන නිවන කියන දේ අද්තකින්න පුලුවන් කියන එකනේ කියන්නේ

    නිවනත් onboard ඇවිල්ලා තියෙන්නේ පිටිං එන එක සිස්ටම් අප්ඩෙට් එක නේමෙයි?
    ekama saddayak,dekakata wen wela avidyawa hinda.sadde saddema una dawasata saddayak hoyanna ne.antha deken midima niwanai
     
    • Like
    Reactions: shameera89

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,624
    113
    Piliyandala
    ekama saddayak,dekakata wen wela avidyawa hinda.sadde saddema una dawasata saddayak hoyanna ne.antha deken midima niwanai
    නිවන අත්විදින්නෙත් හිතකිං ම නෙ,

    මොකද කය නිවන් දකින්නේ නෑ නේ,

    සිතක් නිවන දැක්කම ඒකත් ස්තායි තිති භංග එකට යටත් නැද්ද?

    මෙක මම දන්නේ නෑති හිංන්දා ආහන්නේ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    නිවන අත්විදින්නෙත් හිතකිං ම නෙ,

    මොකද කය නිවන් දකින්නේ නෑ නේ,

    සිතක් නිවන දැක්කම ඒකත් ස්තායි තිති භංග එකට යටත් නැද්ද?

    මෙක මම දන්නේ නෑති හිංන්දා ආහන්නේ?
    sitha kiyala deyak ne mchn,penimama sitha,ahimama sitha.wenama sithak ne. niwana athwidina sithak ne.athiwidnnek ituru wenne ne.sadde saddema wenawa.aye saddayak hoyanna ne.
     
    • Like
    Reactions: shameera89

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,668
    5,513
    113
    sitha kiyala deyak ne mchn,penimama sitha,ahimama sitha.wenama sithak ne. niwana athwidina sithak ne.athiwidnnek ituru wenne ne.sadde saddema wenawa.aye saddayak hoyanna ne.
    Mekanan wrong, Nirvana Kiyanne Aramunak, Eka Dakkama/E Aramuna Padunata Passe Chitta Dara E Nivan Aramuna Osse Lu Generate Wenne.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    Mekanan wroong, Nirvana Kiyanne Aramunak, Eka Dakkata/E Aramuna Padunata Passe Chitta Dara E Nivan Aramuna Osse Lu Generate Wenne.
    e mana damma,sithak kiyala eka deyak ne. ahima,penima,danima,hitima aramuna enne oya hitima kiyana tanata.eka digata pawathina hitak kiyala ganna deyak ne
     
    • Like
    Reactions: Hapuwa and Bekam

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    උබේ සිතුවිලි දහරාව තමයි සේරටම මුල Sonnappu. ඕක විශාල කරදරයක් වෙලා තියෙන්නේ අපිට
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,765
    2,796
    113
    සිතන කෙනෙක් නෑ යකෝ.

    සිතුවිලි දහරාවෙ වේගය නිසා බ්‍රේන් එකට (ඔලුවෙ සර්කිට් එකට) මැවෙනව (රැවටෙනව) "මම" කියන එකා ඉන්නව කියල.

    ඒක නිසා හිතන කෙනෙක් නෑ, ඔලුවෙ එක පැත්තක මම කියන එකා ඉන්නව කියල එකක් නෑ.

    මම කියන එකා නැති අතරමැදි හිඩැස් තියෙනව සිතුවිලි දහරාවෙ, ඒව අල්ලන්න (සෙන්ස් කරන්න) උබල වගේ අනාත කුකුල්ලුන්ට බැරි නිසා දිගටම "මම" ඉන්නව කියල හිතනව.

    අනාත කුකුලෙක් වීමෙන් මිදියන්.

    ටිකක් කල්පනා කලොත් තේරෙයි.

    සිතුවිලි දිහා බලන්නෙක් (මම කියල හුත්තෙක්) නෑ. සිතුවිලි ටිකම විතරයි තියෙන්නෙ.

    ඒකත් මැදින් හිඩැස්. එතන අර මම කියල හිතාගත්ත හුත්තත් නෑ.

    මම නෑ හුත්තො මම නෑ තේරුම් ගනින්.

    බුදු හාමුදුරුවො තොපිට මේ ටික කියන්න කැරි ගොන් මොල වලට කොච්චර මහන්සි ගත්තද.

    අපි නිකන් කැරිම සර්කිට් එකක් විතරයි. ඒ සර්කිට් එකත් ගොබ්බ කොච්චරද කියන්න ඌට මැවිල පේනව මම කියන එකා ඉන්නව කියල. සර්කිට් එකත් රැවටිල.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්.

    අර බුදු හාමුදුරුවො වල කජ්ජ ගැහුව දවසෙ කජ්ජ ගහන්න ලන්වෙලා, ටට්ටයෙක් ලග ඉදන් අඩනව.
    බුදු හාමුදුරුවො කිව්ව අඩන්න එපා හුත්තො "සිහියෙන්" ඉදපන් කියල.

    ඒ සිහිය කියන්නෙ වෙන මුකුත් නෙමෙයි පකෝ "මම කියල එකෙක් නෑ, ඇයි නැත්තෙ, ඒ උඩ මම කියපු දේවල් නිසා" කියන එක මතක් කරගනින් කියනව.

    යකෝ අඩන එකත් සිතුවිලි දහරාවක කොටසක්.

    දුක හිතෙනකොට වලක්වන්න අමාරුයි තමයි අපි හැමෝම රැවටිල (ඔලුව ඇතුලෙ තියෙන සර්කිට් එක තනිකරම රැවටිල). 💦🍆

    අමුතුවෙන් නිවන් දකින්න දෙයක් නෑ, නිවන තොගෙ ඔලුවෙ ඇතුලෙ දැනටමත් තියෙනව, ඔය කිව්ව එක තේරුම් ගනින්. අමුතුවෙන් ලොකුවට වෙන පකක් කරන්න ඉතුරු නෑ.

    තේරුම් ගනින් පකෝ තේරුම් ගනින්. ආපහු තොපිට දර්මය ඇහෙන්නෙ කල්පෙකින් වෙන්න පුලුවන් 🍑☠️

    (එහෙමයි කියල උබල හිතන්න එපා ආපහු ආත්මයක් එනව කියල, එහෙම හුත්තක් එන්නෙ නෑ ආපහු පොලොවට පස් වෙලා ඒ පස් වලින් ආපහු සර්කිට් එකක් හැදෙනව, ඒත් එතන උබ නෑ හුත්තො, උබ නෑ, උබ දැනටමත් අනාත්මයි, ගොන් පකයි)
    Ethakota api karanna ona mokakda? Ara gaps gena aware wena ekada?
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    QbfVPLf.jpeg
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,324
    2,178
    113
    sitha kiyala deyak ne mchn,penimama sitha,ahimama sitha.wenama sithak ne. niwana athwidina sithak ne.athiwidnnek ituru wenne ne.sadde saddema wenawa.aye saddayak hoyanna ne.

    niwana athwidina sithak ne - not true

    nibbana is experienced/known by lokottara cittas..
     
    • Like
    Reactions: Emios

    Daws

    Well-known member
  • Nov 27, 2025
    358
    323
    63
    Colombo
    ඔව්, ඉතින් බන් මම ඒකමනෙ සරල භාශාවෙන් කියල තියෙන්නෙ. ඇති වෙලා නැති වෙන හැටි වගේ බර වචන කියන්න ගියා නම් මේකෙ ඉන්න අනාත කුකුල්ලුන්ට තේරෙන්නෙ නෑ.

    හාමුදුරුවොත් බර වචන දැම්ම නිසා තමයි ගොඩක් වෙලාවට මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ මේක. සිතුවිලි එන්නෙ කෑලි කෑලි, කොටස් කොටස්,

    ඒව ඉතින් "තප්පරේට මිලියන ගනන් ඇති වෙනව නැති වෙනව" කියනවට වඩා සරලයි සිතුවිලි දහරාවක් කියන එක. මැද හිඩැස්.

    "චිත්තක්ශනේක කාලයකදි සමුදය වෙලා නිරෝදය වෙනව" කිව්වාම මේකෙ ඉන්න උන්ට සන්කීර්න වැඩී, එහෙම සන්කීර්න අපභ්‍රන්ස ඕනෙත් නෑ බන් ඕක තේරුම් ගන්න.

    නිවන තේරුම් ගන්න, චිත්තක්ශනේද, චිත්තක්ශන දෙකද තුනද අදාලම නෑ, මොකටද එහෙම හරියට මිනුම් දඩු?

    සිතුවිලි දහරාව ඉතා වේගවත් ඒක නිසා සර්කිට් එක රැවටෙනව මම කියල කෙනෙක් ඉන්නව කියල. ඔය ටිකනෙ ඕනෙ නිවන තේරුම් ගන්න.

    බර වචන දැම්මොත් සන්කීර්න කම වැඩි වෙලා සරල සිද්දිය තේරුම් ගන්න බැරි වෙනව සාමාන්‍ය මිනිස්සුන්ට.

    සරල සින්හලෙන් ඕක කියන්න පුලුවන් කම තියෙද්දි හුත්තෙ පාලි භාශාවෙන් අනල බලෙන් හුකන්න ඕනෙ නෑ සින්හල හොදට දන්න මිනිස්සුන්ට.

    හාමුදුරුවො ගොඩක් කරන්නෙ ඕක කැරි ටට්ටයො ටික සරල දේත් සන්කීර්න කරනව. වේසිගෙ පුතාල. දන්කුඩ ටික අරගන්න බලාගෙන. අමුතු මැජික් එකක් නෑ මේකෙ.

    uba me kiyala tiyena de hariyatama hari wage.

    "සිතුවිලි දහරාව ඉතා වේගවත් ඒක නිසා සර්කිට් එක රැවටෙනව මම කියල කෙනෙක් ඉන්නව කියල. ඔය ටිකනෙ ඕනෙ නිවන තේරුම් ගන්න."

    fan ekak wegen daala tiyenakotath eke wege nisa apita penne etana tiyena atta de nevei. ewage manase wennet uba oya kiyanawa wage deyak wenna puluwan. tawa meka gana igana ganna one.

    thanks for the idea mcn.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    this is the most fun line
    බුදු හාමුදුරුවො කිව්ව අඩන්න එපා හුත්තො "සිහියෙන්" ඉදපන් කියල. :lol: :lol:
     
    • Haha
    Reactions: tarson

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,722
    5,934
    113

    මේ පොරගෙ මොකක් හරි ලීක් සීන් එකක් තිබ්බ. පොර කියනව "මම දායකයොන්ට බන දේශනා කරල උන්ව රැවැට්ටුව මම රහත් කියල" වගේ එකක් මට මතකයි තිබ්බ.

    කොහොමත් ගොඩක් ඝනයො කරන්නෙ තේරුම් අරන් දේශනා කරන එකට වඩා සල්ලි හොයන්න බලාගෙන කවෘ හරි කිව්ව දෙයක් උන්ගෙ වගේ දේශනා කරන එක.

    ඒක නිසා මුන්ට සල්ලි එහෙම නොදී ගන්න තියෙන දෙයක් අරගන්න එක තමයි නුවනට හුරු. ගොඩක් එවුන් සල්ලි කෝටි ගනන් දෙනව රැවටිල.