සිතන්නෙක් නැත .. සිතුවිලි දහරාවක් පමනි 🔴🍑

gcj

Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    bad karma කියල එකකුත් නෑ බන්. මම කියල එකෙක් නැතුව සිතුවිලි දහරාවෙත් මැද හිඩැස් නම් කව්ද ඔය ගුඩ් හෝ බෑඩ් කර්ම රෙකෝඩ් කරන්නෙ. එහෙම එකක් නෑ මචන්.

    "මම" නැති තැන, "මට" පව් සිද්දවීම්, පින් සිද්දවීම්, හොද කර්ම, නරක කර්ම කියන ඒව අහෝසියි එතනම.

    බුදු හාමුදුරුවන්ගෙ තට්ටෙ පැලුවත් පව් සිද්ද වෙන්නෙ නෑ. ඒත් එහෙම කරන්න එපා ඒ රොබෝ පව් නෙ. (සින්හලේ ඉතින් pitty කියන වචනෙටයි බෑඩ් කර්ම කියන වචනෙටයි එකම නම නෙ තියෙන්නෙ, ඒක නිසා "පව්" සහ "පව්" පටලගන්න එපා)

    මචන් මට තේරුන විදියට karma කියන දේ අර හිඩැස් ඇතුව එකකට පස්සෙ එකක් පහල වෙන සිතුවිලි unit වල bind වෙලා තියෙන්න ඕන. :eek:
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,997
    113
    මචන් මට තේරුන විදියට karma කියන දේ අර හිඩැස් ඇතුව එකකට පස්සෙ එකක් පහල වෙන සිතුවිලි unit වල bind වෙලා තියෙන්න ඕන. :eek:

    එහෙම මුකුත් නෑ බන්. නිකන් සිග්නල් ගොඩක් විතරයි. ඕක සන්කීර්න කරගන්න එපා. සරල සීන් එකක් ඔලුව ඇතුලෙ වෙන්නෙ.

    සරල වැඩි නිසා මිනිස්සු හිතනව "මීට වඩා දෙයක් තියෙන්නම ඕනෙ, ඕක ඉතින් එච්චර මැජික් වගේ ලොකු පුකක් නෙමෙයි නෙ" කියල.

    ඇත්තටම නිවන ලොකු පුකක් නෙමෙයි. "reality" කියන එක තේරුම් ගැනීමක්.

    "reality" එක හෙනම බෝරින්ග් කිසිම මැජික් ගතියක් නැති දෙයක්.

    මැජික් වගේ පේනව කියන්නෙම ඒක රියැලිටි එක නෙමෙයි.

    උදාහරනෙකට උබ පාටිකයට යනව, පට්ට ආතල් නේ? ඒ වෙලාවට ඒක උබේ සාමාන්‍ය ලයිෆ් එක නෙමෙයි නෙ, ඒක ඒ වෙලාවට කෘතිමයි.

    උබේ සාමාන්‍ය ජීවිතේ එහෙම හැමදාම මැජික් ගතියක් නෑනෙ. ඒක තමයි "ඇත්ත".

    "ඇත්ත" දේවල් වල මැජික් ගතියක් නෑ.

    අපි විශ්වයේම කොටසක්, විශ්වයට අවශ්‍ය නෑ ඒකෙ තියෙන කොටස් වලට මැජික් පෙන්නන්න. ඒක "ඇත්ත" මත දුවන එකම රිදම් එකක් තියෙන සිස්ටම් එකක්.

    ඒක නිසා, නිවන් දැක්කමත් අමුතු මැජික් එකක් නෑ. තමන් සත්වයෙක් නෙමෙයි සර්කිට් එකේ රැවටීමක්, තමන් නෑ, මේ කරන කිසි දෙයක් තමන් කරන දේවල් නෙමෙයි, තමන්ට කිසිම වගකීමක් හෝ දුකක්, සතුටක්, මගේ කියල ගන්න දෙයක් නෑ, මගේ පවුලෙ අය මගේ නෙමෙයි, මගේ යාලුවො, නෑයො වේයො මගේ නෙමෙයි, කියල ප්‍රත්‍යක්ශ වෙනව. එච්චරයි.

    මිනිස්සු හිතනව නිවන් දකිනකොට නිකන් තමන් පාවෙලා, වෙන ලෝකෙකට ගිහින්, අනිත් අයට වඩා තමන්ගෙ රැස් වලල්ලක් ඇවිත්, උඩින් යන්න පුලුවන් වෙයි,
    එක පාරටම දිව්‍යලෝක, අනිත් ලෝක පේන්න ගනී, අමුතු මැජික් බලයක් ලැබෙයි වගේ දේවල්.
    එහෙම වෙන්නෙ නෑ. නිවන පට්ටම සරලයි.

    ඕක අමාරු විදිහට හිතන්න පුරුදු කරල තියෙන්නෙ කැරි ටට්ට ඝනයො ටික, දන්කුඩ ටික සහ සල්ලි හූරන්කන්න.

    මැද්දෙන් දානව අමාරු කාටවත් තේරෙන්නෙ නැති පාලි හුත්තෙ වචන,

    ඉතින් අම්මන්ඩිල ටික "හම්මේ සාදුගෙ බර වචන, සිවුර අස්සෙ පයිය 🍆 ලොකු ඇති, වචන වගේම බරට ඇති, නිවන අමාරු ඇති 💦, සාදු සාදු" කියල කියනව, හැබැයි මෙලෝ හුත්තක් තේරිල නෙමෙයි.
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,335
    2,191
    113
    එලියෙ පාට නැතුව පාට මවාගන්නව, ඒ වගේම සිතුවිලි දහරාව "මම" කියල මවාගන්නව (සර්කිට් එකෙන්ම). ඊට පස්සෙ සර්කිට් එකම තමන්ම මවාගත්ත දේවල් වලට ඒව "තියෙනව" කියල රැවටෙනව.

    සිතුවිලි දහරාව මම වෙන්න බැරි අයි?

    මම වෙන්න පුලුවන් මොකක්ද?
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,767
    5,997
    113
    සිතුවිලි දහරාව මම වෙන්න බැරි අයි?

    මම වෙන්න පුලුවන් මොකක්ද?

    සිතුවිලි දහරාවෙ තියෙන්නෙ පන්චේන්ඩ්‍රියෙන් ආපු සිග්නල් කොටස් සහ සර්කිට් එකෙන් දාන පොඩි පොඩි ටැග්ස් වගේ ඒව.
    උදාහරනයක් විදිහට, ඇහෙන් සෙන්ස් කරන ඒවත් බ්‍රේන් එකට එන්නෙ සිග්නල් විදිහට, ඒක සර්කිට් එකෙන් දකින්නෙ "පාට" විදිහට. දකිනව කියන්නෙ බ්‍රේන් එකෙන් "පාට" කියල ඒකෙන්ම මවාගන්නව, එතකොට අර "පාට" එලියෙ තියෙනව කියල ප්‍රොසෙස් කලා වගේම තමයි "මම" කියල කෙනා ඉන්නව කියල ප්‍රොසෙස් කරනව. දෙකම මායාවල්.

    නිකමට හිතපන්කො උබට කැමරාවක් තියෙනව කියල ඒකෙන් සෙන්ස් කරන ඒව සිග්නල් විදිහට ඒකෙ එන සිග්නල් ගොඩේ "මම" කියල එකෙක් ඉන්නවද?

    අපේ ඇස්, කන්, සම වගේ ඒවත් සිග්නල් විතරයි එන්නෙ. එතන මම නෑ. ඊට එහා තියෙන්නෙ ඒ ඒ බ්‍රේන් එකේ පැති වලින් ඒව ප්‍රොසෙස් කරන එක. ඕක සර්කිට් එකෙන් එකක් විදිහට ගන්නව, මොකද සර්කිට් එකට අනුව ඒක එක නෙට්වර්ක් එකක්, සර්කිට් එකට තේරෙන්නෙ නෑ ඒක එක එක පැති කියල (ඒක වැඩක් නෑ උබ හිතපන් එහෙම එක තැනක් තියෙනව කියල සිග්නල් එකතු වෙන).

    "මම" වෙන්න පුලුවන් කිසි දෙයක් නෑ, ඒක සර්කිට් එක මවාගන්න එකක්. සිග්නල් ඇවිල්ල ගියාටත් පස්සෙ ඌ මම දැක්ක, මට දැනුන කියල ටැග් එකක් ගහනව ඊලගට එන සිග්නල් සෙට් එකට. ආපහු සර්කිට් එකෙන්ම ඒක ඇත්තක් කියල ගන්නව. ඒකයි කියන්නෙ සර්කිට් එක හෙනම ගොබ්බ ප්‍රාතමික පකක්.

    උබට තවත් තේරෙන්නෙ නැත්තන් ආපහු අහපන් ප්‍රශ්න.

    සරල දෙයක් බන් තියෙන්නෙ. අමාරුයි කියල හිතන්න එපා, ලේසියි කියල හිතපන්.
     
    Last edited: