සිතන්න යමක්....

Jan 4, 2012
620
99
0
සිත ඇත්නම් පත කුඩාද


40929026717639667873222.jpg



Jessica Cox, ඇය 1983 ඇරිසෝනා ප්‍රාන්තයේදී උපත ලබන විට උපතින්ම දෙඅත් අහිමිව තිබුණමුත් අදවන විට ඇය ජීවිතයේ දිනා ඇති දේ බොහෝමයි. ඇය ලොව ප්‍රථම දෙඅත් අහිමි ගුවන් නියමුවරිය වන අතර ලොව ප්‍රථම දෙඅත් අහිමි Taekwondo කලුපටි ලාභිනියද වනවා. මේ වනවිට ඇය Taekwondo කලු පටි දෙකකට හිමිකම් කියනවා. ඇය මෙසේ අවසනාවන්ත ලෙස උපන්නත් වසර 3ක සාර්ථක පුහුණුවකින් පසු, 2008 ඔක්තෝම්බර් 10වන දින ගුවන් නියමු බලපත්‍රය ලබන්නට වාසනාවන්ත වූවා. ඇයට වයස අවුරුදු 14න් පසු ඇය කිසිම දිනක ක්‍රුතීම අත් භාවිතා කර නැහැ. අප දෙඅත් වලින් කරන සියලුම දෑ ඇයගේ පාද භාවිතයෙන් සිදු කරන්නට ඇය සමත්. ඇය තම මෝටර් රථයට ඇයට උපකාර වන අන්දමේ කිසිම වෙනස්කමක් සිදු නොකොට එය හොඳින් ධාවනය කරන අතර ඇයගේ පාද වලින් පරිගණක යතුරු පුවරුවේ type කිරීමේ හැකියාව මිනිත්තුවට වචන 25ක්. තවද ඇය සහතික ලත් කිමිදුම් කාරියක් වන අතර ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ මානසික රෝග පිළිබඳ උපාධිදාරනියක්.

සිත ඇත්නම් අපට කරන්නට පුළුවන් දෑ බොහෝමයි නේද? අපට නැති දේ ගැන දුක් නොවී ඇති දෙයින් ජීවිතය දිනන්න පුළුවන් කියලා ඔප්පු කරන්න ඇයට වඩා තවත් හොඳ උදාහරණ කුමකටද...




රිපෝස්ට් නම් දහස් වාරයක් සමාවන්න...
උපුටා ගත්තේ මෙතනින්..https://www.facebook.com/l0w3thna
 

eMadushka

Well-known member
  • Sep 25, 2010
    1,065
    202
    63
    http://www.lowethna.com/?q=node/39

    Jessica Cox (born 1983 in Arizona) is the world's first licensed armless pilot, as well as the first armless black-belt in the American Taekwondo Association (she now has two black belts in Taekwondo). She was born without arms due to a rare birth defect. She earned her pilot's license on October 10, 2008, after three years of training, and is qualified to fly a light-sport aircraft to altitudes of 10,000 feet; she received her training through an Able Flight scholarship. Cox has not used prosthetic arms since she turned 14. Using her feet as most people use their hands, she is able, among other things, to drive a car (she has an unrestricted license and drives a car without modifications), to type on a keyboard (25 words per minute), to pump her own gas, and to put in and remove her contact lenses. She is also a certified SCUBA diver. Cox holds a Bachelor's degree in psychology from the University of Arizona and works as a motivational speaker.

    http://www.lowethna.com/?q=node/39