eka oyage anith account eka neda?තන්කිව් නංගි
eka oyage anith account eka neda?
aththa kiyanna


ලබ්බ අවුස්සන්න කිව්වේ ..මම හිතුව ඔය කතාව කියයි කියල
ජීවිතේට කවදාවත් අමතක කල නොහැකි
ප්‍රේම පරානයක් බොහෝ අයට තියනවා
එක පලවෙනි එක වෙන්නත් පුළුවන් දෙවෙනි එක වෙන්නත් පුළුවන්
එක මුළු ජිවිතේ පුරාවට හිතේ කොනක ඉදන් රිද්දන්න අඩන්න
හේතුවක් වෙනවා
එත් ජිවිතේ ගෙවිලා යනවා
අපි ආදරේ කරන කෙනා ලැබුනත් නොලැබුනත්
ඉතින් අපි ජිවත් වෙනවා e ඒ අවස්ථාවන් එක්ක


කා තුළත් නරක හොඳ දෙකම තියෙනවනෙ. තමන් සතු නරක දැනගෙන ඒ නරක වලින් මිදිල හොඳ සිතුවිලි වර්ධනය කරන්න උත්සහ කරන කෙනා තමයි හොඳ කෙනෙක් වෙන්නෙ. සමාජයේ ජීවත් වෙද්දි ඉතින් කොහොමත් කෙනෙක් ව ඕනවට වඩා විශ්වාස කරන එක වගේ ම අවිශ්වාස කරන එකත් භයානක තත්වයක්. ආදරයට, ජීවිතයට කොයි දේට වුණත් ලෝකයේ හැටි දැනගෙන ජීවත් වෙන එක තමයි වැදගත් වෙන්නෙ. මිනිස් සිතට වෙනස් වෙන්න යන්නෙ බොහොම සුලු වෙලාවක්. වෙස්මුහුණු පැළඳු මිනිස්සුනම් සමාජයේ ඕනතරම් ඉන්නව. හැබැයි ඉතින් දුක, විරහව කියන දේවලුත් ජීවිතේ ම කොටසක්. ඒ වගේ දේවල් නිසා තමන්ගෙ ජීවිතය නැතිකරගන්න තරම් ආවේගයක් ආවට ඒවලින් මිදිල ඉන්න පුළුවන්නම් තමන් ජීවත් වුණා කියල හෝ සතුටක් තියෙයි.
(සමහරවිට මේ ඉමේජ්වල අදහසට මං කියපු දේ කෙලින් ම සම්බන්ධ නොවෙන්න පුළුවන්. එහෙම වෙලානම් සමාවෙන්න.)



dan mama daala theena pinthura gana monada hithune
dan mama daala theena pinthura gana monada hithune
eka kiyanna balanna?

හැබැයි ඔය රෝසමල නැති උනාම
මරු රිදෙන්නේ නැ මොනවා උනත්![]()
...eka thamayi mama mulinma kiwwe, hari kenata 'hadamala' denna one, wesmunu dagena ena ayata rawatenne nathuwa.![]()