සිතන්න යමක්

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    😍
    බලන්න මෙතන ඉන්නෙ ඉන්දියාවෙ බච්චන් පවුලට අයත් අභිශේක් බච්චන්ටත් බොලිවුඩ් සුපිරි නිළි අයිස්චර්‍යා රායිටත් දාව උපන්න එකම දුව ආරාධ්‍යා බච්චන්..බලන්න බච්චන් පවුල කියන්නෙ සුපිරි පැලැන්තියෙ ඉන්දියාවෙ ඉන්න සුපිරි සල්ලි කාර පවුල් අතරින් එක පවුලක් නමුත් බලන්න ඒ ලමයගෙ තියෙන වයසට ගැලපෙන කෙට්ටු බාවයත් ලස්සනත් නීරෝගී බාවයත්
    ❤️
    මොකද කොච්චර පුලුවන් කමක් තිබුනත් ⁣ඒ ලමට දෙන ආහාර රටාව ක්‍රමවත්ව පවත්තගෙන යනව අනවශ්‍ය ලෙස මස් මාංශ ක්ෂනික ආහාර රටාවල් වලට පොඩි කාලේ ඉදලම පුරුදු කරල නෑ මොකද ඒ අය දන්නව ඒකෙ ආදීනව
    👌
    👌

    😭
    නමුත් ඒකට අපේ මෙහෙම කෙට්ටුවට ලමයෙක්ව දැක්කම අපේ රටේ ගැහැණු ....හයියෝ ඔය ලමයට කන්න දෙන්නෙ නැද්ද ඇදිල ගිහිල්ලා බලන්න හැටි ලමයගෙ අම්මයි තාත්තයි ලමය ගැන බලන්නෙ නැද්ද ....ඉතින් ඕව අහන්න බැරි කමටයි නොදැනුවත් කමටයි..ලමය බඩට ආපු දවසෙ ඉදලම දොස්තර අර පෝෂනය මදි මේ පෝෂනය මදි කියල කොමිස් මුදලට යට වෙලා කරන කිරි පිටි බිස්නස් එකේ ප්‍රතිපලයක් විදිහට අරන් බොන්න කියන එකයි යන තුන් හේතුව නිසාම බහුතරයක් අම්මල අදකාලෙ ලමයින්ට ඇතිවෙන්න මස් මාලු කිරි බිත්තර ක්ෂනික කෑම පාලනයකින් තොරවම පටවනව ඊට පස්සෙ ඉතින් පොඩි කාලෙ ඉදලම ලමයි ඌරු පැටවු වගේ මහතයි හරිම කැතයි ඊට පස්සෙ ඉතින් පොඩිකාලෙ ඉදලම රටේම නැති ලෙඩ ටික තියෙනව ප්‍රතිශක්තිය අතින් උනත් සෑහෙන්න දුර්වලයි. අර පොඩි කාලෙ පුරුදු වෙන පුරුද්ද ලොකු වෙලත් අත් ඇර ගන්න බෑ ඉතින් ඊට පස්සෙ රටෙම් ඉන්න ඩයටීෂියන්ල පස්සෙයි දොස්තර පස්සෙයි ජීම් ගානෙයි පාක් ගානෙයි උදේ හවස දුක් විදිනව දැක්කම තනි ඇහැට ඇඩෙනව ..
    🙈

    ඒක හින්ද මේ පවුල දිහා බලලවත් තව ටිකක් ගැඹුරට හිතමු ..පොඩි කාලේ දොස්තර කියන පලියටම ලොකුවටම ඔලුවට අරන් චාට් මේනටේන් කරන්න යන්න එපා ගිල්ව ගිල්ව ලමයගෙ බර චුට්ටක් පහල මට්ටමේ ගියා කියල ලමයට හානියක් වෙන්නෙ නෑ එහෙනම් දැන් කාලෙ ලමයින්ට ඉස්සර වෙලා මැරෙන්න ඕන වර්ධනය බාල වෙන්න ඕන අපේ ජෙනරේෂන් එකත් අපේ දෙමාපියන් ගෙ ජෙනරේෂන් එකත්ය මොකද ඒ කාලෙ අම්මල තාත්තල ඔහොම චාට් මේන්ටේන් කර කර අපිටත් අපේ දෙමාපියන්ටත් කවල නැතිව ඇති සමහර විට දවසටම එක වේලක් කාපු අවස්ථාත් ඇති මෙච්චර මේ දොස්තරල අද කාලෙ ලියන කිරි පිටි වර්ග ගහලත් නැතිව ඇති ⁣ඒ උනාට මේ ඉන්නෙ ⁣ෂෝක් එකට ඒ අය ..
    😊
    😊

    273432739_7031090940297478_6980469047842991810_n.jpg
    273597282_7031090556964183_5003877073098443220_n.jpg
    273434447_7031091183630787_799119684369845133_n.jpg
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    😍
    බලන්න මෙතන ඉන්නෙ ඉන්දියාවෙ බච්චන් පවුලට අයත් අභිශේක් බච්චන්ටත් බොලිවුඩ් සුපිරි නිළි අයිස්චර්‍යා රායිටත් දාව උපන්න එකම දුව ආරාධ්‍යා බච්චන්..බලන්න බච්චන් පවුල කියන්නෙ සුපිරි පැලැන්තියෙ ඉන්දියාවෙ ඉන්න සුපිරි සල්ලි කාර පවුල් අතරින් එක පවුලක් නමුත් බලන්න ඒ ලමයගෙ තියෙන වයසට ගැලපෙන කෙට්ටු බාවයත් ලස්සනත් නීරෝගී බාවයත්
    ❤️
    මොකද කොච්චර පුලුවන් කමක් තිබුනත් ⁣ඒ ලමට දෙන ආහාර රටාව ක්‍රමවත්ව පවත්තගෙන යනව අනවශ්‍ය ලෙස මස් මාංශ ක්ෂනික ආහාර රටාවල් වලට පොඩි කාලේ ඉදලම පුරුදු කරල නෑ මොකද ඒ අය දන්නව ඒකෙ ආදීනව
    👌
    👌

    😭
    නමුත් ඒකට අපේ මෙහෙම කෙට්ටුවට ලමයෙක්ව දැක්කම අපේ රටේ ගැහැණු ....හයියෝ ඔය ලමයට කන්න දෙන්නෙ නැද්ද ඇදිල ගිහිල්ලා බලන්න හැටි ලමයගෙ අම්මයි තාත්තයි ලමය ගැන බලන්නෙ නැද්ද ....ඉතින් ඕව අහන්න බැරි කමටයි නොදැනුවත් කමටයි..ලමය බඩට ආපු දවසෙ ඉදලම දොස්තර අර පෝෂනය මදි මේ පෝෂනය මදි කියල කොමිස් මුදලට යට වෙලා කරන කිරි පිටි බිස්නස් එකේ ප්‍රතිපලයක් විදිහට අරන් බොන්න කියන එකයි යන තුන් හේතුව නිසාම බහුතරයක් අම්මල අදකාලෙ ලමයින්ට ඇතිවෙන්න මස් මාලු කිරි බිත්තර ක්ෂනික කෑම පාලනයකින් තොරවම පටවනව ඊට පස්සෙ ඉතින් පොඩි කාලෙ ඉදලම ලමයි ඌරු පැටවු වගේ මහතයි හරිම කැතයි ඊට පස්සෙ ඉතින් පොඩිකාලෙ ඉදලම රටේම නැති ලෙඩ ටික තියෙනව ප්‍රතිශක්තිය අතින් උනත් සෑහෙන්න දුර්වලයි. අර පොඩි කාලෙ පුරුදු වෙන පුරුද්ද ලොකු වෙලත් අත් ඇර ගන්න බෑ ඉතින් ඊට පස්සෙ රටෙම් ඉන්න ඩයටීෂියන්ල පස්සෙයි දොස්තර පස්සෙයි ජීම් ගානෙයි පාක් ගානෙයි උදේ හවස දුක් විදිනව දැක්කම තනි ඇහැට ඇඩෙනව ..
    🙈

    ඒක හින්ද මේ පවුල දිහා බලලවත් තව ටිකක් ගැඹුරට හිතමු ..පොඩි කාලේ දොස්තර කියන පලියටම ලොකුවටම ඔලුවට අරන් චාට් මේනටේන් කරන්න යන්න එපා ගිල්ව ගිල්ව ලමයගෙ බර චුට්ටක් පහල මට්ටමේ ගියා කියල ලමයට හානියක් වෙන්නෙ නෑ එහෙනම් දැන් කාලෙ ලමයින්ට ඉස්සර වෙලා මැරෙන්න ඕන වර්ධනය බාල වෙන්න ඕන අපේ ජෙනරේෂන් එකත් අපේ දෙමාපියන් ගෙ ජෙනරේෂන් එකත්ය මොකද ඒ කාලෙ අම්මල තාත්තල ඔහොම චාට් මේන්ටේන් කර කර අපිටත් අපේ දෙමාපියන්ටත් කවල නැතිව ඇති සමහර විට දවසටම එක වේලක් කාපු අවස්ථාත් ඇති මෙච්චර මේ දොස්තරල අද කාලෙ ලියන කිරි පිටි වර්ග ගහලත් නැතිව ඇති ⁣ඒ උනාට මේ ඉන්නෙ ⁣ෂෝක් එකට ඒ අය ..
    😊
    😊

    View attachment 159848View attachment 159849View attachment 159850
    Ane bn lamainta podima kale idn hodata protein kawanna. Eka samaja sewayk.^_^

    Nattm sadaaa generation mitto tamaii.
    Can special treatment and nutrient supplements increase the height further?
    The answer is yes. The most important nutrient for final height is protein in childhood. Minerals, in particular calcium, and vitamins A and D also influence height. Because of this, malnutrition in childhood is detrimental to height. In general, boys will reach maximum height in their late teens, whereas girls reach their maximum heights around their mid-teens. Thus, adequate nutrition before puberty is crucial for height.
    https://www.scientificamerican.com/...er is yes.,childhood is detrimental to height.
     
    • Like
    Reactions: caltonhp