සිතල මේ හිමිදිරියේ

pasan.1234

Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    සිතල මේ හිමිදිරියේ

    සිතල මේ හිමිදිරියේ
    ඔබ මා ලග ඉන්නවනම්
    මගෙ තුරුලේ සැතපීලා
    මගේ දෙතොල් සිබිනවනම්

    සැමදා ඔබ රැකගන්නම්
    මල් යහනක සතපන්නම්
    ඔබේ දෙපා සිප ගන්නම්
    ආදරයෙන් සනසන්නම්

    මට ඔබ සුරගනක් වගේ
    අහසින් ආ දෙව්ලියකී
    ඔබේ පහස විදගන්නට
    මා පෙරුමන් පුරන්නැතී