සිත්ගත් ඈ

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    කවුද සහෝදරයාට බය වෙන්න කිව්වේ...
    බය වෙන්න එපා සහෝදරයා.. එහෙම බයේ ජිවත් වුනා නම්..
    හැම දාම මේ විදියටම රෙද්ද අස්සේ රිංගාගෙන මයි ජිවත් වෙන්න වෙන්නේ..
    දැන් වත් ඕය බය නැති කර ගෙන කතා කරන්න සහෝදරයා..
    සහෝදරයාගේ භාෂාවේ නිමුනත්වය නම් ඉස්තරම්..
    පරම්පරාවෙන් එන එකක් වගේ :පී

    නිමුනත්වය
    අලුත් වචනයක් :)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඕන්.. මෙන්න දියවැඩියාවට..
    කෙල්ලෙක් සම්බන්ධ වෙන්නේ නෑල්ලූ..
    ඕ, සැලරි...
    බලාගෙන යද්දි.. මෙලෝ දෙයක් දන්නේ නැති එකෙක් එක්ක නේ මම මේ චැට් කරන්නේ..

    අවුලක් නෑ..
    උඹේ මේ කතාවෙන් ම තේරෙනවා..
    මට දියවැඩියා තිබ්බාත්.. අවුලක් නෑ..
    කෙල්ලෙක් දා ගන්න පුලුවන් කියන එක.. අවුලක් නෑ.. අවුලක් නෑ..
    උඹේ අදහස අගය කරන්නම් :පී


    :baffled::baffled::baffled:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    7ad33ebf-a910-4813-a41f-9118de95b900.jpg

    :lol::lol::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    නිමුනත්වය
    අලුත් වචනයක් :)




    :පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී:පී :පී
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පුහ්...
    උඹ දන්න භාෂාවන් බලහන් කෝ..
    උඹ ලංකාවේ ඉන්න ඕන පොරක් නෙවෙයි බං උඹේ දැනුමේ හැටියට..
    ඇමරිකාවේ ටොයිලට් හොදන්න උඹට ඕනෑවට වඩා සුදුසුකම් තියෙනවා කියලා..
    තේරුනා ..
    අවුලක් නෑ. අවුලක් නෑ.. දැන් ම ලැස්ති වෙන්න එපා..
    විසා එක ආව දවසක සෙට් කරන්නම් :පී

    :පී :lol::lol::lol::lol::lol: ගස් තම්බිය