සිතිජ

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    සිතිජ

    අප අසලින් පිය මැන ගිය ඇය සැබැවින්ම සුන්දර යුවතියක වූවාය. වත්සුණු නොතැවරූ වත කමලේ රැඳි අවිහිංසක පෙනුම නිසා සුන්දරත්වය තවත් ඔප වැටී තිබිනි.

    "අර ගර්ල් හරිම ලස්සනයි නේද .. තරූ.. "
    "ඔව් සිතිජ මාත් මේ එයා දිහා තමයි බලන් හිටියේ "
    ඇය අපේ දසුනින් ඈත් වන තුරුම අපි දෙස බලා උන්නෙමු.

    මදෙස බැලූ සිතිජගේ දෑසේ යම් වරදකාරී හැඟීමක් ඇඳී තිබිනි.

    "ඇයි මේ...."
    "ඔයාට දුක හිතුනේ නැද්ද තරූ..."
    "මොකටද...."
    "ඔයාව ලඟ තියාගෙනම මං වෙන ගර්ල් කෙනෙක්ගෙ ලස්සන දිහා බැලුවට...."
    "අනේ නෑ සිතිජ එයා ඇත්තටම ලස්සනයිනේ. අනික අපි දෙන්නමනේ බැලුවේ.. "
    "ඔයාට ඉරිසියාවක් හිතුනේ නෑ නේද ..."
    "නෑ සිතිජ අනික ලස්සන දෙයක් ඇස් වලින් විඳ ගන්න බැරි විදිහෙ කුහක හිතක් මට නෑ කියල ඔයා දන්නවනේ ..."
    " ඔව් .. මං ඒක දන්නවා තරූ.. ඔයා ලස්සනයි. ලස්සන මට හොඳටෝම ඇති . ඒත්.. මේ ලෝකේ මං දැක්ක ලස්සනම කෙනා ඔයා කියල බොරුවට කියන්න මට බෑ . " ඒත් මගෙ හිතේ ආදරයක් ඇති උනේ ඔයා ගැන විතරමයි. ඒ හැඟීම මොනම දෙයක් නිසාවත් වෙනස් වෙන් නෑ තරූ ..."
    " මමත් ඒක දන්නව සිතිජ. අනික මං කැමතියි ඔයා ඔහොම විවෘතව හැම දෙයක් ගැනම කතා කරන එකට.... "
    " මට ඒ දේවල් පුරුදු කරේ ඔයානේ ..."
    " මම කවදාවත් පටු විදියට ජීවිතේ දිහා බැලුවේ නෑ. "
    "ඔව් තරූ.... ඔයා එහෙම හිතුව නම් කවදාවත්ම මං වගේ කෙනෙකුට ආදරේ කරන්නෙත් නෑනේ ..."
    " ඔයාට ගොඩාක් ලස්සන හිතක් තියෙනවා. මිනිස්සුන්ට, සත්තුන්ට, සොබාදහමට මේ හැම දේකටම ඔයා ලෝබ නැතුවම ආදරේ කරනවා කියල මං දන්නව එහෙම උනා කියල මං ගැන තියෙන ආදරේ පොඩ්ඩක්වත් අඩු වෙන්නෙ නෑ කියලත් මං දන්නව " මට දුක හිතෙන්නෙ එකම එක දේකට විතරයි සිතිජ. මුළු ලෝකෙටම ආදරේ කරන ඔයා ඒ ආදරෙන් අංශුවක් තරම්වත් ඔයාට ආදරේ නැති එකට. "
    නිහඬවම ඈතින් පේන හන්තාන කඳුවැටිය දෙස දෑස් දල්වා බලා උන් සිතිජ දිගු සුසුමක් හෙලුවා.
    " අපි යමු තරූ ... ඔයාව පරිස්සමට ගෙදරට ඇරලවන්නත් ඕන නේ ..."
    කවදවත් ඒ කතාවට සිතිජ ලඟ උත්තරයක් තිබුනේ නෑ. උත්තරයක් ඕනමයි කියල මට හිතුනෙත් නෑ.
     
    • Like
    Reactions: daredevill

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිතිජ

    අප අසලින් පියමැන ගියඇය සැබැවින්ම සුන්දර යුවතියක වූවාය. වත්සුණු
    නොතැවරූ
    වතකමලේ රැඳි අවිහිංසක පෙනුම නිසා සුන්දරත්වය තවත් ඔපවැටී තිබිනි.

    "අර ගර්ල් හරිම ලස්සනයි නේද .. තරූ.. "
    "ඔව් සිතිජ මාත් මේ එයා දිහා තමයි බලන් හිටියේ "
    ඇය අපේ දසුනින් ඈත්වනතුරුම අපි දෙස බලාඋන්නෙමු.

    මදෙස බැලූ සිතිජගේ දෑසේ යම් වරදකාරී හැඟීමක් ඇඳීතිබිනි.

    "ඇයි මේ...."
    "ඔයාට දුක හිතුනේ නැද්ද තරූ..."
    "මොකටද...."
    "ඔයාව ලඟ තියාගෙන මවෙන ගර්ල් කෙනෙක්ගෙ ලස්සන දිහා බැලුවට...."
    "අනේ නෑ සිතිජ එයා ඇත්තටම ලස්සනයිනේ. අනික අපි දෙන්නමනේ බැලුවේ.. "
    "ඔයාට ඉරිසියාවක් හිතුනේ නෑ නේද ..."
    "නෑ සිතිජ අනික ලස්සන දෙයක් ඇස්වලින් විඳගන්න බැරිවිදිහෙ කුහක හිතක් මට නෑ කියල ඔයා දන්නවනේ ..."
    " ඔව් .. මං ඒක දන්නවා තරූ.. ඔයා ලස්සනයි. ලස්සන මට හොඳටෝම ඇති . ඒත්.. මේ ලෝකේ මං දැක්ක ලස්සනම කෙනා ඔයා කියල බොරුවට කියන්න මට බෑ. " ඒත් මගෙ හිතේ ආදරයක් ඇති උනේ ඔයා ගැන විතරමයි. ඒ හැඟීම මොනම දෙයක් නිසාවත් වෙනස් වෙන් නෑ තරූ ..."

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පුන්චි කෙටිකතාවක් :)
    ලස්සනයි.........
    සිතිජ කවදාවත්ම ඔය ප්‍රශ්නයට උත්තර දෙන එකක් නැද්ද:rolleyes:
     
    good work bro :yes::yes::yes::D
     
    tear

    Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    පුන්චි කෙටිකතාවක් :)
    ලස්සනයි.........
    සිතිජ කවදාවත්ම ඔය ප්‍රශ්නයට උත්තර දෙන එකක් නැද්ද:rolleyes:

    අනේ මන්දා....:no:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ සිතිජ ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නා නං...
    ජීවිතේ සිතිජ ඉමෙන් එයාට යන්න තිබුනා නෙ :(