සිතින් පිටමන් නොකර මා ඔබ,බහක් දුන්නේ දීග ය#

Oct 2, 2008
1,458
24
0
Colombo
නිශා මම මේකට මුකුත් කියන්නෙ නෑ මෙතන.. මගේ වේදනාව විතරක් තියනවා මම..
ඔයා දන්නවනේ.. මම අයියා කෙනෙක් විදිහට හැමදාම ඔයා ලඟ ඉන්නවා….
:(:(:(
thanx rasika aiye
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඕනෙම ගැහැණු ළමයෙක් ආසයි තමන්ගෙ විවාහ දිනය පුළුවන් තරම් ලස්සනට ගන්න. ඒ අය ඒ දවස වෙනකම් සිහින මවනවා. එහෙම සිහින මැව්වත් ඒය යතාර්ථයක් වෙන්නෙ කීයෙන් කී දෙනාටද...

    එවන් සිතුවිලි ලස්සනට ගෙනහැරපාලා තියෙනවා සහෝ...

    ලස්සනයි !