3 yearscwadimal ekak neda badala thiyenne. Joliyata gahanna gihin mattu wela badinna welada?

ඉවසීම උපරමයි කියල තම මම දන්නේ චිත්ර අඳින කෙනෙක්ගේ.. මූ නම් අනේ මන්ද..... ටැලන්ට් එකෙන් උපරිම ප්රයෝජන ගන්න තිබ්බ.. ලිඳේ පැනල මැරෙන්න හදල. ගමේ එවුන් බේරගෙන
අත්දැකීම් නැතිව විවාහ උනාහම කොයි වැඩ්ඩටත් මෙ සෙතෙම තමා ,
චිත්ර වලින් නම් සුපිරි වැඩ්ඩෙක් වගෙ.
අපරාදෙ ජීවිතෙ,


අර මැරුණු ගෑණු ළමයත් පව් බන්.27ක් කියන්නේ මොන වයසක් ද?![]()
පට්ට හැකියාවක් තියෙන පොඩි කොල්ලෙක්.. මම දෙතුන් වතාවක් කතා බහ කරල තියෙනවා ඔය චිත්ර සම්බන්ධයෙන්.. ඒත් අත්දැකීම් නැතුව ඔය වයසට කසාද බැදගත්තම ඔහොම සීන් වෙනවා. අපරාදෙ ජීවිත..



එ්කනේ බං මෙතන එකෙක් වත් එකි ගැන කිසි දෙයක් කියන්නෑ..අර මරපු එකා ගැන කියව කියව අඩ අඩ ඉන්නවා...![]()



ඔන්න ඕකයි කියන්නෙ නොගැලපෙන විවාහ කරන්ඩ එපා කියල..නොගැලපෙන විවාහ කරගෙන පස්සට දුක් විදිනවට වඩා හොදයි තෙරුම් අරන් මුලදිම අයින් වෙන එක..
අනේ මන්දා කෙල්ල පව්...... ගෙවල් වල උන්ට මොනවා හිතෙනවා ඇද්ද ?
අනේ මංදා.. මං සීන් එක ලොකුවට දන්නෙ නෑ..ඒකි වටේ ගියපු සීන් එකක් ඒම තියේද කොහෙදෝ.. මං දැක්කා බුකියෙ ඒ කෙල්ලගෙ අයියා උට බැනලා දාපු කමෙන්ට් 1ක් යනවා
කෙල්ලත් එච්චර හොද කෙල්ලෙක් නෙමෙයි ලු
අනේ මංදා.. මං සීන් එක ලොකුවට දන්නෙ නෑ..ඒකි වටේ ගියපු සීන් එකක් ඒම තියේද කොහෙදෝ.. මං දැක්කා බුකියෙ ඒ කෙල්ලගෙ අයියා උට බැනලා දාපු කමෙන්ට් 1ක් යනවා