සිතුම් සුධාරගේ ඩම්බෙල් පහර

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අම්මෝ දැන් ඕකට කියල කපල් ෆොටෝ ඇඳ ගත්ත උන්ටත් වස්තිය සෙට් වෙයි...

    :dull:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    ඉවසීම උපරමයි කියල තම මම දන්නේ චිත්‍ර අඳින කෙනෙක්ගේ.. මූ නම් අනේ මන්ද..... ටැලන්ට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බ.. ලිඳේ පැනල මැරෙන්න හදල. ගමේ එවුන් බේරගෙන
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Na bn oya kshnika kopaya ganita pana wage adreyi eeth mala pannama marnna unath puluwan podi deyakata hari..ooka karuma ledak mchan..math podiwata tiyanwa.puluwan thram thrha gan nathuwa inna oona..mara karumayak
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    හප්පා.... යකඩො ළගදි බැඳපු කෙල්ලට මැරෙන්න පහර දෙන්න තරම් මොන යකෙක් වැහිල ද මූට? :angry::angry: ආදරයක් කියල දෙයක් තිබිලම නැද්ද අප්ප මූට ඔය තරම් ම ? හරියට බැඳල තියෙන්නෙ වෙන මොකක් හරි දේකට වගේ.....

    සෑහෙන අඩු වයසින් බැඳල තියෙන්නෙ... බැඳල තියෙන්නෙත් තමන්ට වඩා වැඩිමල් කෙල්ලෙක්. දැන් ඉතින් ඉවරයි ඔක්කොම. :no:

    මම ඇත්තටම හිතුවෙ මේ news එක මඩ ප්‍රචාරයක්වත් ද කියල. මොකද ‍ටිකක් ජනප්‍රිය කෙනෙක් නෙ. අද එක පාර news දැකල විශ්වාස කරන්න බෑනෙ.

    අවුරුදු 24 කියන වයස අද කාලෙ හරිම unstable කියල මට හිතෙන්නෙ. මොන තරම් දේවල් වලට දක්ෂතාවයක් තිබුණත් වැඩක් නෑ ගුණ ධර්ම දියුණු කරල නැත්තං. මොකක් හරි අවුලක් නම් හදා ගන්නවමයි. එක්කෝ bike වලින් වැඩදාන්න වේගෙන් ගිහිං හප්පගෙන. වලි දාගෙන. මම සෑහෙන්න දැකල තියෙනව වයස 24 අවට කොල්ලොන්ට පුදුම වේගයක් තියෙන්නෙ තමන්ගෙ හිතට එන සිතිවිලි අනුව වැඩ කරන්න. ආයෙ දෙපාරක් හිතන් නැහැ.
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්. :P:P:P
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,247
    113
    Gotham City
    ඉවසීම උපරමයි කියල තම මම දන්නේ චිත්‍ර අඳින කෙනෙක්ගේ.. මූ නම් අනේ මන්ද..... ටැලන්ට් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න තිබ්බ.. ලිඳේ පැනල මැරෙන්න හදල. ගමේ එවුන් බේරගෙන

    අත්දැකීම් නැතිව විවාහ උනාහම කොයි වැඩ්ඩටත් මෙ සෙතෙම තමා ,:yes:
    චිත්‍ර වලින් නම් සුපිරි වැඩ්ඩෙක් වගෙ.:yes:
    අපරාදෙ ජීවිතෙ,:(
     
    Last edited: