
paris ta wedding present ekak widiyata denna parisageyi, ekige hubby geyi sketch eka kara gaththe mekata kiyala. podi kollek & patta wadakaarayek....
aparaade, mata mara ma upset......![]()


ආදරයක් කියල දෙයක් තිබිලම නැද්ද අප්ප මූට ඔය තරම් ම ? හරියට බැඳල තියෙන්නෙ වෙන මොකක් හරි දේකට වගේ.....
පවු අර පූසෝ දෙන්න......![]()
duka hituna un dakkamaඉවසීම උපරමයි කියල තම මම දන්නේ චිත්ර අඳින කෙනෙක්ගේ.. මූ නම් අනේ මන්ද..... ටැලන්ට් එකෙන් උපරිම ප්රයෝජන ගන්න තිබ්බ.. ලිඳේ පැනල මැරෙන්න හදල. ගමේ එවුන් බේරගෙන


