සිතුවිලි සිරවි හදවත පතුලේ කොහොමද කියලා අහලා බලන්න hl3PwPpYd9w Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Oct 5, 2018 #1 සිතුවිලි සිරවි හදවත පතුලේ කොහොමද කියලා අහලා බලන්න Jaya Wewa!
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Oct 5, 2018 #4 anton_malli said: ඕකත් හෙට උදේට අහන්නං සෝමේ. Click to expand...
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Oct 8, 2018 #5 poora said: කොහොමද කියලා අහලා බලන්න Jaya Wewa! Click to expand... සිතුවිලි සිරවි හදවත පතුලේ ඉකිබිද වෑලපෙනවා.. රුව සෑòගි මගේ මතකය අතරේ නෙත් අසරන වෙනවා.... ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ... සිතුවිලි සිරවි හදවත පතුලේ ... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ ලොව කඳුළු දකී... සිතුවිලි සිරවි හදවත පතුලේ ....
poora said: කොහොමද කියලා අහලා බලන්න Jaya Wewa! Click to expand... සිතුවිලි සිරවි හදවත පතුලේ ඉකිබිද වෑලපෙනවා.. රුව සෑòගි මගේ මතකය අතරේ නෙත් අසරන වෙනවා.... ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ... සිතුවිලි සිරවි හදවත පතුලේ ... මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ ලොව කඳුළු දකී... සිතුවිලි සිරවි හදවත පතුලේ ....
jhnnwp Well-known member Jan 6, 2012 44,322 32,033 113 Oct 8, 2018 #7 anton_malli said: ඕකත් හෙට උදේට අහන්නං සෝමේ. Click to expand... Tho jeewath wenne thama 70 ganan wala...
anton_malli said: ඕකත් හෙට උදේට අහන්නං සෝමේ. Click to expand... Tho jeewath wenne thama 70 ganan wala...