සිතුවිලි සිරවි හදවත පතුලේ

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සිතුවිලි සිරවි හදවත පතුලේ

කොහොමද කියලා අහලා බලන්න



Jaya Wewa!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කොහොමද කියලා අහලා බලන්න



Jaya Wewa!​


සිතුවිලි සිරවි හදවත පතුලේ
ඉකිබිද වෑලපෙනවා..
රුව සෑòගි මගේ මතකය අතරේ
නෙත් අසරන වෙනවා....

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවි හදවත පතුලේ ...

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී...

සිතුවිලි සිරවි හදවත පතුලේ ....