සිත කියන්නෙ මොලයටමද?🤔

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    MN 2014 Dahampasal awasana exam eka kara 2016 dharmacharya exam ekath kara ( dekama pass ).

    I also agree with you. I believe in Spider-Man more than in Buddhist stories.
    If Rahath people can fly, then there is a possibility that CPT Marvel is real too.

    I also do not believe in Christian miracles, Muslim teachings, or Hindu fantasy stories.

    Methana inna godak un dahampasalakatawath gihin na. mn giya okkoma igena gattha exam tikath kara. passe mole paduna

    in the end thamanta thaman witharayi.
    ඔන්න ඕක තමයි ලංකාවෙ දහම් අධ්‍යාපන ක්‍රමයේ දෝෂය. ධර්මය උගන්වන්නෙ නෑනෙ, syllabus එකක් ඉගෙන ගන්නවා exam එකක් target කරගෙන.
    ඉතිං බුද්ධාගම degree වුණත් ගන්න පුලුවන් පන්සිල්වත් නැතුව.

    ඔව් ඔව් මම කුරුස කාරයෙක්.
    දැනට නිරාගමික (AKA බෞද්ධ විරෝධී) 5 දෙනෙක් ඔප්පු කරලා තියෙනවා තමන් ⁣කතෝලික/ක්‍රිස්තියානි කියලා.

    @dilann
    @kolavari
    @topkollek
    @RandomGuy
    @TNHM (ඔයා)
    ------ Post added on Jul 14, 2024 at 7:17 PM
     
    Last edited:
    • Like
    Reactions: DiksonAlex

    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    MN 2014 Dahampasal awasana exam eka kara 2016 dharmacharya exam ekath kara ( dekama pass ).

    I also agree with you. I believe in Spider-Man more than in Buddhist stories.
    If Rahath people can fly, then there is a possibility that CPT Marvel is real too.

    I also do not believe in Christian miracles, Muslim teachings, or Hindu fantasy stories.

    Methana inna godak un dahampasalakatawath gihin na. mn giya okkoma igena gattha exam tikath kara. passe mole paduna

    in the end thamanta thaman witharayi.
    ඔය හැමදේම විකෘති කරපු ආගමේ ඇති දේවල්, මමත් දහම් පාසල් වල උගන්වන කිසි දේකට එකග නෑ පන්සල් වලත් හරි දහම කියල දෙන්නෙ නෑ. අනික මල් තිය තිය වැද වැද පිංකම් විතරක් කර කර යන දහමක් බුදුහාමුදුරුවො ඉගැන්නුුවෙ නෑ. බුද්ධඝෝෂහිමියන්ගෙ ඉදලා කරේ එයාලට ඔනි විදියට වෙනස් කරගෙන ධර්ම විකෘතියක්. දැනුත් ඒකෙ වෙනසක් නෑ.

    "බුද්ධ ධර්මයෙන් පෙන්වා වදාළ උතුම් මාර්ග ප‍්‍රතිපදාව ඉවතලා ඒ වෙනුවට භක්තිමත් බුද්ධාගම්කාරයින් පිරිසක් බිහිකර දෙවියන්ගේ පිහිට පිළිසරණ පමණක් නොව නිවන පවා ඉල්ලා දෙවියන් යදින්නට පුරුදු පුහුණු කළේ කවුද ❓❓යාචකයෙකු මෙන් නොපෙනෙන දෙවියන් ඉදිරියේ යාඥා කරමින් වැද වැටී සැප සම්පත් ඉල්ලා පුද පූජා පැවැත්වීමට තරම් අද බෞද්ධ ජනතාව මුළා වී ඇත. මිනිසුන් අන්ධ භක්තියෙන් මුලාකර, උන්මත්තකයින් බවට පත් කරන්නට තරම් නක්‍ෂත‍්‍රකරුවන්, භූත කට්ටඩියින් හා පූජකයින් අද සමත් වී ඇත"

    ඔතන්ට ධර්ම විකෘති කරන තට්ටයොත් අදාළයි. (මෙ මගේ මතේ ඇ මම දන්න විදියට කිව්වෙ)
     
    • Sad
    Reactions: krisco

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්න ඕක තමයි ලංකාවෙ දහම් අධ්‍යාපන ක්‍රමයේ දෝෂය. ධර්මය උගන්වන්නෙ නෑනෙ, syllabus එකක් ඉගෙන ගන්නවා exam එකක් target කරගෙන.
    ඉතිං බුද්ධාගම degree වුණත් ගන්න පුලුවන් පන්සිල්වත් නැතුව.

    දැනට නිරාගමික (AKA බෞද්ධ විරෝධී) 5 දෙනෙක් ඔප්පු කරලා තියෙනවා තමන් ⁣කතෝලික/ක්‍රිස්තියානි කියලා.

    @dilann
    @kolavari
    @topkollek
    @RandomGuy
    @TNHM (ඔයා)
    ------ Post added on Jul 14, 2024 at 7:17 PM
    බුද්ධාගමේ වැරැද්දක් පෙන්නුවාම ඒ පෙන්නන කෙනා තමන්ට වඩා ලොකු බෞද්ධයෙක් හරි සම්‍යක් දෘෂ්ඨික දෙවිකෙනෙක් කියල හරි හිතපන්
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ඔන්න ඕක තමයි ලංකාවෙ දහම් අධ්‍යාපන ක්‍රමයේ දෝෂය. ධර්මය උගන්වන්නෙ නෑනෙ, syllabus එකක් ඉගෙන ගන්නවා exam එකක් target කරගෙන.
    ඉතිං බුද්ධාගම degree වුණත් ගන්න පුලුවන් පන්සිල්වත් නැතුව.
    Atta👌
     
    • Like
    Reactions: S_M_S

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැනට නිරාගමික (AKA බෞද්ධ විරෝධී) 5 දෙනෙක් ඔප්පු කරලා තියෙනවා තමන් ⁣කතෝලික/ක්‍රිස්තියානි කියලා.

    @dilann
    @kolavari
    @topkollek
    @RandomGuy
    @TNHM (ඔයා)
    ------ Post added on Jul 14, 2024 at 7:17 PM
    පල්ලියෙන් දෙන ඩොලර් වලට හරියන්න ඉදලා හිටලා හරි පොස්ට් එකක් දාන්න කියලා තියෙන්නේ.

    කටින් කට ගෙනාවෙ ගොඩක් දුරට රහතන් වහන්සේලා නේ. රහත් කෙනෙක්ට වරදින්නෑ. මං හිතන්නෙ ඔයා බුදු දහම කියලා තේරුම් අරන් තියෙන්නෙ ජාතක කතා කියලාදීල හවසට අඩිය දාන සමහර තට්ටයො කියන දේශනා, ඒක නෙවෙයි බුදු දහම කියන්නෙ.
    රහත් කෙනෙක් කියන්නේ කව්ද කියන එක define කරලා තියෙන්නෙත් ඔය රහත් ලා කටින් කට ගෙනත් ලිව්වා පොත් වලම තමයි.
    වෙන කොහේ හරි තියෙනවා ද ?

    ඔයා බුදුදහම ඉගෙන ගත්තේ රහතන් වහන්සේලාගෙන් ද
    ------ Post added on Jul 14, 2024 at 7:58 PM
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැනට නිරාගමික (AKA බෞද්ධ විරෝධී) 5 දෙනෙක් ඔප්පු කරලා තියෙනවා තමන් ⁣කතෝලික/ක්‍රිස්තියානි කියලා.

    @dilann
    @kolavari
    @topkollek
    @RandomGuy
    @TNHM (ඔයා)
    ------ Post added on Jul 14, 2024 at 7:17 PM

    කොහෙද පකෝස් මම බෞද්ධ විරෝධී කියලා කිව්වේ?? උඹලා වගේ හිතලු මවා ගෙන බුද්ධාගම ගැනත් ගොන් පාට් දාලා ඒකත් හෑල්ලු කරවන උන් එක්ක නම් වාද කරලා තියෙනවා..😂🤭 හිත් රිදුනා කියලා ඒකට අපි බෞද්ධ විරෝධී කියලා ලේබල් කරන්න එපා..🤣
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    රහත් කෙනෙක් කියන්නේ කව්ද කියන එක define කරලා තියෙන්නෙත් ඔය රහත් ලා කටින් කට ගෙනත් ලිව්වා පොත් වලම තමයි.
    එහෙනම් ඒ Definition එක හරි නේද
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    එහෙනම් ඒ Definition එක හරි නේද
    මෙහෙම හිතපන්කෝ,
    බයිබලයේ තියෙනවා ලෝකේ මැව්වේ දෙයියෝ. දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.
    මිනිස්සු බයිබලය ප්‍රශ්න කරනවා දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා
    එතකොට බයිබලයේ කියලා තියෙනවා එක නිසා එක හරි කියලා හරියනවද ?

    මෙතනත් ප්‍රශ්න කරන්නේ රහතන් ලගේ හැකියාවන්, දැන් එතකොට රහතන් define කරලා තියෙන්නේ කොහෙද ? ඒ පොත ලිව්වේ කව්ද ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැනට නිරාගමික (AKA බෞද්ධ විරෝධී) 5 දෙනෙක් ඔප්පු කරලා තියෙනවා තමන් ⁣කතෝලික/ක්‍රිස්තියානි කියලා.

    @dilann
    @kolavari
    @topkollek
    @RandomGuy
    @TNHM (ඔයා)
    කොහොමද බං ඉතින් ඕක ඔප්පු කරගත්තේ උබ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    රහත් කෙනෙක් කවුද කියල දැනන් හිටියනම් ඉතින් ඔහොම අහනවැයි... :(
    ගොඩක් හාමුදුරුවන්ගෙ වැරදි නිසාම මිනිස්සු ධර්මය ගැන කලකිරිලා ඉන්නෙ:(
    ඒකනේ මම බුද්ධහගමට ගරහන්නෙ. මම නම් කියන්නෙ ලංකාව දියුණු වෙන්නෙ ලංකාවෙන් බුද්ධහගම නැති වුණ දාට. :-)
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    මෙහෙම හිතපන්කෝ,
    බයිබලයේ තියෙනවා ලෝකේ මැව්වේ දෙයියෝ. දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා.
    මිනිස්සු බයිබලය ප්‍රශ්න කරනවා දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා
    එතකොට බයිබලයේ කියලා තියෙනවා එක නිසා එක හරි කියලා හරියනවද ?

    මෙතනත් ප්‍රශ්න කරන්නේ රහතන් ලගේ හැකියාවන්, දැන් එතකොට රහතන් define කරලා තියෙන්නේ කොහෙද ? ඒ පොත ලිව්වේ කව්ද ?
    මම හිතන විදියට ඔයා කියන්නෙ ලෞකික ධ්‍යානයි, ඍද්ධි බලය ගැන. (මම වැඩි විස්තරයක් එ ගැන නම් දන්නෑ) හැබැයි රහතන් වහන්සේ නමක් කියන එක ඔයා පටලවගෙන රහත් කියන්නෙ සං(රාග දේවේෂ මෝහ) නිරුද්ධ කරපු කෙනෙක්, සමහර රහතන්වහන්සේලාට ලෞකික ධයාන තිබුණලු

    ඇවැත් ශාරිපුත්‍රය, රහත් බව රහත් බවයයි කියනු ලැබේ ඇවැත්නි, රහත් බව නම් කවරේද?”
    “ඇවැත්නි, යම් රාගය ක්ෂය කිරීමක් වේද, ද්වේෂය ක්ෂය කිරීමක් වේද, මෝහය ක්ෂය කිරීමක් වේද, මේ රහත් බවයයි කියනු ලැබේ.”
    “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”
    “ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”
    “ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.” “ඇවැත්නි, රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි. යහපත් ප්‍රතිපදාවකි.
    “ඇවැත් ශාරිපුත්‍රය, මෙය අප්‍රමාදය පිණිස සුදුසු ද වේ.”
     
    Dln

    Junior member
  • Jul 20, 2023
    70
    48
    18
    ඒකනේ මම බුද්ධහගමට ගරහන්නෙ. මම නම් කියන්නෙ ලංකාව දියුණු වෙන්නෙ ලංකාවෙන් බුද්ධහගම නැති වුණ දාට. :-)
    එකගයි, මම දකින විදියට ආගම කියන්නෙම Business ekk
     
    • Haha
    Reactions: Candid-B

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    • Like
    Reactions: KalyanaMithra001

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඒකනේ මම බුද්ධහගමට ගරහන්නෙ. මම නම් කියන්නෙ ලංකාව දියුණු වෙන්නෙ ලංකාවෙන් බුද්ධහගම නැති වුණ දාට. :-)
    ලන්කාවෙ උන්ගෙ අවුල බුදු දහම නෙවේ බන්. ලන්කාවෙ උන් බුදු දහම දන්නෙත් නෑ. ලාවට අතරින් පතර අල්ලන් ඉන්නෙ. මුන් බෞද්දයො නෙවෙයි. පන්සල් කියන්නෙත් දැන් බොරුවට රන් වෙන බිස්නස් ගොඩක් එව්ව.

    දියුනු නොවෙන්න හේතුවනම් අද්‍යාපනයෙ තියෙන අවුලක්. ආගම නෙවෙයි.
    ඉස්කෝලෙන් එලියට එන්නෙ මෝඩයො ගොඩක් වෙලාවට තාමත්.
     
    • Like
    Reactions: Sen-lu and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    ලන්කාවෙ උන්ගෙ අවුල බුදු දහම නෙවේ බන්. ලන්කාවෙ උන් බුදු දහම දන්නෙත් නෑ. ලාවට අතරින් පතර අල්ලන් ඉන්නෙ. මුන් බෞද්දයො නෙවෙයි. පන්සල් කියන්නෙත් දැන් බොරුවට රන් වෙන බිස්නස් ගොඩක් එව්ව.

    දියුනු නොවෙන්න හේතුවනම් අද්‍යාපනයෙ තියෙන අවුලක්. ආගම නෙවෙයි.
    ඉස්කෝලෙන් එලියට එන්නෙ මෝඩයො ගොඩක් වෙලාවට තාමත්.
    පිස්සුද බන්. බෞද්ධයෝ කියන්නේ තාම ගල් යුගයේ ඉන්න ගස් ගල් වලට වඳින මිනිස්සු ටිකක්. මම මේ මළුවට යනවා එනවා. බෝ මුල් බෝ පත් මට පෑගෙනවා. සමා වෙන්න මට පවු නැති වේවා. බෝ ගසුනේ මට අවසර දෙනවා.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    පිස්සුද බන්. බෞද්ධයෝ කියන්නේ තාම ගල් යුගයේ ඉන්න ගස් ගල් වලට වඳින මිනිස්සු ටිකක්. මම මේ මළුවට යනවා එනවා. බෝ මුල් බෝ පත් මට පෑගෙනවා. සමා වෙන්න මට පවු නැති වේවා. බෝ ගසුනේ මට අවසර දෙනවා.
    බෞද්ධයෝ කියලා ලේබල් ගහන් ඉන්නෙ බන් , මුන් බෞද්ධයෝ නෙවෙයි.(බෞද්ධයෝ නින්දාවක් උන්ට එහෙම ඇමතීම) මලාට ත්‍රිපිටකය ඇතුලු අනික් පොත පත මුකුත් අල්ලලවත් නෑ. හොර බිස්නස් කාරයෙක් සිවුරක් දාන් බොරු ටිකක් කිව්වම ඒක බුදු දහම කියලා විශ්වාස කරනවා.

    රියල් බෞද්ධයෝ ඉන්නවා 1% විතර. මේක ඉතින් අනික් ආගම් වලටත් පොදුයි. ඉපදුන හින්දා තමන්ගෙ ආගම සුපිරියක් කියලා හිතන් හොරුන්ට අහු වෙවී ඔහේ ඉන්නවා.