සිත මුලාකිරීමක්ද?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිත මුලාකිරීමක්ද?





    ඔබට පහත චායාරූපයේ දක්නට ඇත්තේ මානව පෙනහලු දෙකකි.. ඉන් රතු පැහැ පෙනහලු අයිති වූයේ නීරෝගී පුත්ගලයෙකුට වන අතර කලු පැහැ පෙනහලු කොටස අධික ලෙස දුම් පානය කල අයෙකුට අයිති විය

    කලු පැහැති පෙනහල්ලෙහි නිකොටීන් අධික ලෙස බාවිතාවට ගැනීම නිසා එම තත්වය ඇති ව ඇති බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි

    එහෙත් ඔවුන් ප්‍රකාශ නොකල දෙයනම් මොවුන් දෙදෙනාම මියගොස් ඇති බවයි 😃

    තේරුම් ගත යුතු අනෙක් කරුන නම් පෙනහල්ල යනු රිදී බන්දේසියේ තබා යන කොට ගෙන යන ලබ්බක් නොවන අතර එය මිනිස් ශරීරයේ පිහිටා ඇත්තේ බබා හුකුම් කිරීමට නොව වැඩ ගැනීමට බවයි

    සැබැවින්ම රතු පාට එක ලොවට බිහිවූ මොලෝ රහක ෆන් එකක් නොදන්න අලයෙකුගේ විය හැක

    අනෙක ඔබ මා දන්නා ජීවිතේ ආතල් එකේම ඉන්නා එකාගේ විය හැක...

    යම් විටෙක නිකොටීන් ගත් එකා මිය ගියේ අවුරුදු හැටෙන් විය හැක
    හොද පෙනහල්ල ඇති එකා ඔලුවට පරාලයක් වැටී තිහෙන් විය හැක..

    😃 🔫

    අදත් ධනාත්මක චින්තන
    චරිත් ජනප්‍රිය පරණවිතාන
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :lol:

    oka liyapu eka dawasata pack ekek withara gahana ekek wenna one..




    :lol::lol:


    jana.jpg
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    යම් විටෙක නිකොටීන් ගත් එකා මිය ගියේ අවුරුදු හැටෙන් විය හැක
    හොද පෙනහල්ල ඇති එකා ඔලුවට පරාලයක් වැටී තිහෙන් විය හැක..

    මෝඩ තර්කයක්. මේවා sarcasm ද නැත්තන් සිරාවට කියන ඒවද ? සිරාවට කියනව නම් මුන් මෙච්චර මෝඩද බන් ?:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බීල පිළිකා හැදිල මැරිල පලයව් අනික් උන්ට වද දෙන්නැතුව :yes: