සිත සැලුනා lyrics / Sitha seluna lyrics (Centigradz - Roosiri)

Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
සිත සැලුනා lyrics / Sitha seluna lyrics (Centigradz - Roosiri)

<< සිත සැලුනා >>

:love::love:
ඇය හද ගැස්මේ සඟවා..

සිහිනයකට පෙම් කරලා..
දුක විතරක් තුරුලු කරන්..
ඔහු යනවා ඈ සොයලා...//

නුඹ වේ..මා හිමි කාරියේ..
නුඹ වේ...මා පැතු ලෝකයේ..
නුඹ වේ..මා දුටු සිහිනයේ..
නුඹ වේ ..මගෙ මුලු ජීවිතේ...

සිත සැලුනා..නුඹ හින්දා..
නෙතු හැඬුවා..දුක හින්දා..//

ඔය දෙතොලෙ ආදරෙන්.. සිප ගන්න දැවටෙන්න..
පැහැදුල් නුවන් සඟලේ..මට ඉන්න ඉඩ දෙන්න..
සියපතක පෙති අතරේ.. දැනෙන සුව විඳ ගන්න..
කවදාද ඔබ එන්නේ...මගෙ හිතට සැනහෙන්න..

සිත සැලුනා..නුඹ හින්දා..
නෙතු හැඬුවා..දුක හින්දා..//

:love::love:
Artists- Udaya, Amila & Ishan ft Thusith
Album- Roosiri (Centigradz)

 
  • Like
Reactions: DJnet