ow bn agamkk haduwama wadi set ekk hadaganna puluwannnකතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා .....![]()

Ruwishan කියන්නේ අර සිනමාවේදීන් එකේ set එකේ කෙනෙක් නේද.අනේ මන්දා මං ඉස්සර ඌව follow කරා movies ගැන දැනගන්න.දැන් ඌ හෑලි ලියනවා වැඩී...ඔය ෆේස් බුක් එකේ ඉන්න රටේ නැති පල්හෑලි ලියන පඩිවරු වගේ උන්ව අප්පිරියයි මට නම්. ඒකයි සහෝ එහෙම කිව්වෙ. නැතුව බුද්ධ ධර්මෙ ගැන තියෙන අවුලකට නෙවේ.![]()
![]()
මං ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නෑ. ඒ හින්දා ඔය කවුරුවත් ගැන දන්නෙ නෑ.Ruwishan කියන්නේ අර සිනමාවේදීන් එකේ set එකේ කෙනෙක් නේද.අනේ මන්දා මං ඉස්සර ඌව follow කරා movies ගැන දැනගන්න.දැන් ඌ හෑලි ලියනවා වැඩී...![]()

ජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා .....![]()
බුදු අම්මෝ උසාවිනම් යන්න බැහැජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...
P.S. - ටිපර් පාක් කරන්න එපා ඉඩ නෑ...

මිනී මරන්නේ නැතුව කොහොමද බන් සක්විති රජ වෙන්නේ .ehema lesiyen sakwithi raja wenna b ahe lagata hari ap[u ekama manussya alxender
jiwhteta bahe. alexender kochchara marala addaමිනී මරන්නේ නැතුව කොහොමද බන් සක්විති රජ වෙන්නේ .![]()
සිද්ධාර්ථ ට පුලුවන් වෙයි ද ඉතින් මිනී මරන්න ?jiwhteta bahe. alexender kochchara marala adda
Interesting! හැබැයි ඉතින් ඔය වගේ කතා කාටත් ගොතන්න පුළුවන්!Oka boruwak ban..
Dushkara kriya karanakota koddanyamabthamabdala giye mu Nam kawadawath busy wenna ekek nowe kiyala..
Budda kiyanne thanikarama kautilyage nirmanayak..yuda wadeeem nawaththala dahama magin anith ratawal alla ganna Ashoka Raju karapu wadak..
Ashoka raja ninisunge athe thibba maduwa ayin Kara .
උඹ මේක ඇත්තටමද කිව්වේ?ජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...
P.S. - ටිපර් පාක් කරන්න එපා ඉඩ නෑ...
ශාක්‍ය වංශය කියන්නේ එච්චර බලවත් රාජධානියක් තිබිච්ච පිරිසක් නෙමෙයි.මේ මම කියනදේ වැරදියට හිතන්න එපා. සිද්ධාර්ථ කියන්නෙ "නාමල් බේබි" කෙනෙක් වගේ වෙන්න බැරිද? රාජ්‍ය බලය තිබ්බ තාත්තගේ. ඒ නිසා හැමෝම ගරු කලා. වැරදියි නම් dislike කරන්න.![]()
තමන් වෙනුවෙන් මැරෙන්න ම රා ගන්න බලං මිනිස්සු ඉන්නවා
- Local Batmanතමන්ගේ ආගම නිසා තමයි ලෝකෙම මේ තත්වෙන් තියෙන්නේ, ලෝකේ මිනිස්සුන්ගේ පැවැත්ම රදාපවතින්නේ කියලා හිතන් ඉන්න උන්ට තියන එකම විනෝදෙ ඔය වගේ ෆැන්ටසියක් ගැන හිතන එකමේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. - Tikak Marvel Comics ekak wage habai USA newei indian gon style
ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න- Local Batman
7.1% bahujjayo inne - Loke lokumalu..Loke digamalu..sakwithilu
Indiawala 0.7% of the total population, sakwithiwa reject karala wage..ehen
------ Post added on Jun 18, 2023 at 2:19 PM


ඔය ලියල තියෙන්නේ සාහිත්‍යය ගැන තමා.මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. - Tikak Marvel Comics ekak wage habai USA newei indian gon style
ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න- Local Batman
7.1% bahujjayo inne - Loke lokumalu..Loke digamalu..sakwithilu
Indiawala 0.7% of the total population, sakwithiwa reject karala wage..ehen
------ Post added on Jun 18, 2023 at 2:19 PM
නෑ නේ. මුළු ඉන්දියාවේම රජ කෙනෙක් නෙවෙයි නෙන සුද්දෝධන ප්‍රාන්ත රජ කෙනෙක් නේ.මේ මම කියනදේ වැරදියට හිතන්න එපා. සිද්ධාර්ථ කියන්නෙ "නාමල් බේබි" කෙනෙක් වගේ වෙන්න බැරිද? රාජ්‍ය බලය තිබ්බ තාත්තගේ. ඒ නිසා හැමෝම ගරු කලා. වැරදියි නම් dislike කරන්න.![]()
උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢තමන්ගේ ආගම නිසා තමයි ලෝකෙම මේ තත්වෙන් තියෙන්නේ, ලෝකේ මිනිස්සුන්ගේ පැවැත්ම රදාපවතින්නේ කියලා හිතන් ඉන්න උන්ට තියන එකම විනෝදෙ ඔය වගේ ෆැන්ටසියක් ගැන හිතන එක
නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.![]()