සිද්ධාර්ථ කුමාරයගෙ What If එක

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    "වට් ඉෆ්"
    මේක හරියන්නෙ ගල් යුගය, ජුරාසික් යුගය වගේ දේවල් වලට ඇප්ලයි කරල පොඩි වින්දනයක් ගන්න තමයි...

    මේ වගේ දේවල් වලට ඇප්ලයි කරාම නිකං කිසිම තේරුමක් නැති කතාවක් වෙනව. අපිට ඒකෙන් වින්දනයක් ගන්නත් බෑ. එතනින් එහා අදහසක් දක්වන්නත් බෑ...
    නිකං පුස්සක් වගේ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා ..... (y)
    ow bn agamkk haduwama wadi set ekk hadaganna puluwannn
    raja unama kalekta witrayy dial eka kiyala

    samaynn hithuwe na ethuma
    typical hali Sinhalese la wage :dull:
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ඔය ෆේස් බුක් එකේ ඉන්න රටේ නැති පල්හෑලි ලියන පඩිවරු වගේ උන්ව අප්පිරියයි මට නම්. ඒකයි සහෝ එහෙම කිව්වෙ. නැතුව බුද්ධ ධර්මෙ ගැන තියෙන අවුලකට නෙවේ. :yes: :)
    Ruwishan කියන්නේ අර සිනමාවේදීන් එකේ set එකේ කෙනෙක් නේද.අනේ මන්දා මං ඉස්සර ඌව follow කරා movies ගැන දැනගන්න.දැන් ඌ හෑලි ලියනවා වැඩී...😐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Ruwishan කියන්නේ අර සිනමාවේදීන් එකේ set එකේ කෙනෙක් නේද.අනේ මන්දා මං ඉස්සර ඌව follow කරා movies ගැන දැනගන්න.දැන් ඌ හෑලි ලියනවා වැඩී...😐
    මං ෆේස්බුක් පාවිච්චි කරන්නෙ නෑ. ඒ හින්දා ඔය කවුරුවත් ගැන දන්නෙ නෑ. :yes: :D
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    කතාව ඇත්ත හොඳ ගැලපීමක් කරලා තියනවා. නමුත් එතුමාට තිබුනේ වෙන්නම අරමුණක්. ඒ ලෝකෝත්තර මාර්ගයක්. ඔහු ගමන් කෙරුවේ ඒ මග ඔස්සේ. ලව්කික මගක් ඔස්සේ ගමන් කෙරුවනම් මේකතා මේ වගේ වෙන්න ඉඩ තිබුනා ..... (y)
    ජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...

    P.S. - ටිපර් පාක් කරන්න එපා ඉඩ නෑ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...

    P.S. - ටිපර් පාක් කරන්න එපා ඉඩ නෑ...
    බුදු අම්මෝ උසාවිනම් යන්න බැහැ :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    ඕනෑම ආගමක core එක වටේ තියෙන ඒවා ඉතින් තාර බර ඇරලා ගන්න ඕන. බුද්ධාගමටත් ඕක අදාලයි. ඕනම දෙයක් superlative form එකෙන් දානවනම් එතන ගොඩක් වෙලාවට තියෙන්නේ අතිශෝක්තිය.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    https://pitaka.lk/bjt/

    Capture-Copy.png

    Caepture-Copy.png

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,944
    113
    Mother Earth
    මේ මම කියනදේ වැරදියට හිතන්න එපා. සිද්ධාර්ථ කියන්නෙ "නාමල් බේබි" කෙනෙක් වගේ වෙන්න බැරිද? රාජ්‍ය බලය තිබ්බ තාත්තගේ. ඒ නිසා හැමෝම ගරු කලා. වැරදියි නම් dislike කරන්න. 😣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සක්විති රජු පහළ වෙලා ඉවරයි! ඒ ඉතින් බුදුහාමුදුරුවොම තමයි!
    බුදුවීමට වඩා සක්විතිකමක් කොහෙන්ද?
    අනික ඉතින් සක්විති කියන්නේ සංකල්පයක් විතරයි.
    දන්න ඉතිහාසය තුළ එහෙම කෙනෙක් ඉඳල නැහැ!
    සාමයෙන් ලෝකයම යටත් කරගන්නත් බැහැ!

    Oka boruwak ban..
    Dushkara kriya karanakota koddanyamabthamabdala giye mu Nam kawadawath busy wenna ekek nowe kiyala..

    Budda kiyanne thanikarama kautilyage nirmanayak..yuda wadeeem nawaththala dahama magin anith ratawal alla ganna Ashoka Raju karapu wadak..

    Ashoka raja ninisunge athe thibba maduwa ayin Kara .
    Interesting! හැබැයි ඉතින් ඔය වගේ කතා කාටත් ගොතන්න පුළුවන්!
    ප්‍රශ්නේ තමයි අශෝක රජසමයේ ඔය වගේ කතාවක් ප්‍රතිනිර්-මාණය කරද්දී
    ඒක මහජන පිළිගැනීමට ලක් වුණේ කොහොමද කියන එක!
    අනික් අතට ඇත්ත වශයෙන් ඓතිහාසිකව බුදුහාමුදුරුවෝ කියන චරිතය වැඩහිටියත්
    අශෝක රජසමයේදී කොච්චර දුරට ඒක ප්‍රතිනිර්-මාණය වෙලා තියෙනවද කියන එකත්
    මූලාශ්‍ර ඇසුරෙන් හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන් මාතෘකාවක්!

    ජීසස් ඉස්සරහ බුදුහාමුදුරුවො නිකන් හාල් කෑල්ලක්....ජීසස් ගෙ බොක්කෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි ඒත් හාල් කෑල්ලක්... ජීසසුත් ලව්කික මග ගමන් කලානන් ආය...

    P.S. - ටිපර් පාක් කරන්න එපා ඉඩ නෑ...
    උඹ මේක ඇත්තටමද කිව්වේ?
    කොහොම කිව්වත් දාර්-ශනිකව ගත්තොත් ඉස්සරහින් ඉන්නේ බුදුහාමුදුරුවෝ!
    ජේසුගේ දේශනා කියවද්දී ඒවායේ කිසිම දාර්-ශනික බර තැබීමක් නැහැ!
    ඒවා ගොඩක් දුරට සදාචාරාත්මක පැවැත්ම ගැන තියෙන ඉගැන්වීම් විතරයි!

    මේ මම කියනදේ වැරදියට හිතන්න එපා. සිද්ධාර්ථ කියන්නෙ "නාමල් බේබි" කෙනෙක් වගේ වෙන්න බැරිද? රාජ්‍ය බලය තිබ්බ තාත්තගේ. ඒ නිසා හැමෝම ගරු කලා. වැරදියි නම් dislike කරන්න. 😣
    ශාක්‍ය වංශය කියන්නේ එච්චර බලවත් රාජධානියක් තිබිච්ච පිරිසක් නෙමෙයි.
    ඒ කාලේ ඉන්දියාවේ තිබිච්ච මගධ, කෝසල වගේ රාජධානි මට්ටමට ඒවා තිබුණේ නැහැ!
    ඒවා පොඩි ගෝත්‍ර වගේ ඒවා!
    සිදුහත්ට ගෝත්‍ර නායකයෙකුට තියෙන සැලකිලි තියෙන්න ඇති!
    අනික ඉතින් ශාක්‍ය වංශිකයෝ බුදුහාමුදුරුවෝ ඉස්සහරදිත් අහංකාර ගති අත ඇරියේ නැහැලුනේ!
    බුදුවුණාට පස්සෙත් එහෙම නම් ඊට කලින් කොහොම වෙන්නැතිද?
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. - Tikak Marvel Comics ekak wage habai USA newei indian gon style
    ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න :lol: - Local Batman
    7.1% bahujjayo inne - Loke lokumalu..Loke digamalu..sakwithilu

    Indiawala 0.7% of the total population, sakwithiwa reject karala wage..ehen
    ------ Post added on Jun 18, 2023 at 2:19 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. - Tikak Marvel Comics ekak wage habai USA newei indian gon style
    ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න :lol: - Local Batman
    7.1% bahujjayo inne - Loke lokumalu..Loke digamalu..sakwithilu

    Indiawala 0.7% of the total population, sakwithiwa reject karala wage..ehen
    ------ Post added on Jun 18, 2023 at 2:19 PM
    තමන්ගේ ආගම නිසා තමයි ලෝකෙම මේ තත්වෙන් තියෙන්නේ, ලෝකේ මිනිස්සුන්ගේ පැවැත්ම රදාපවතින්නේ කියලා හිතන් ඉන්න උන්ට තියන එකම විනෝදෙ ඔය වගේ ෆැන්ටසියක් ගැන හිතන එක :lol:

    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    මේ අපි කතා කරන්නෙ ලෝකයේ කවදාවත් බිහි නොවුණු, ශ්‍රේෂ්ටතම සක්විති රජතුමා ගැන. - Tikak Marvel Comics ekak wage habai USA newei indian gon style
    ගඟක එහා ඉවුරෙ ඉඳන් මෙහා ඉවුරට අශ්වයෙක්ව පන්නන්න :lol: - Local Batman
    7.1% bahujjayo inne - Loke lokumalu..Loke digamalu..sakwithilu

    Indiawala 0.7% of the total population, sakwithiwa reject karala wage..ehen
    ------ Post added on Jun 18, 2023 at 2:19 PM
    ඔය ලියල තියෙන්නේ සාහිත්‍යය ගැන තමා.

    මේ මම කියනදේ වැරදියට හිතන්න එපා. සිද්ධාර්ථ කියන්නෙ "නාමල් බේබි" කෙනෙක් වගේ වෙන්න බැරිද? රාජ්‍ය බලය තිබ්බ තාත්තගේ. ඒ නිසා හැමෝම ගරු කලා. වැරදියි නම් dislike කරන්න. 😣
    නෑ නේ. මුළු ඉන්දියාවේම රජ කෙනෙක් නෙවෙයි නෙන සුද්දෝධන ප්‍රාන්ත රජ කෙනෙක් නේ.
    ------ Post added on Jun 18, 2023 at 2:48 PM

    තමන්ගේ ආගම නිසා තමයි ලෝකෙම මේ තත්වෙන් තියෙන්නේ, ලෝකේ මිනිස්සුන්ගේ පැවැත්ම රදාපවතින්නේ කියලා හිතන් ඉන්න උන්ට තියන එකම විනෝදෙ ඔය වගේ ෆැන්ටසියක් ගැන හිතන එක :lol:

    නිකමට අහපන් කෝ ලෝක ඉතිහාසයේ කලින් හිටපු සක්විති රජවරු කවුද කියලා ?
    එක්කෝ කියයි රාවණා කියලා එකෙක් කියලා. නැත්නම් ඉන්දියාවේ මිට්ටෙක්ගේ නමක් කියයි.
    මෙහෙ තමයි ලෝකෙම පාලනය කරන උන් ඉදල තියෙන්නේ.:lol:
    උබත් මෙච්චර කල් සක්විති රජ කියන්නේ ඇත්තටම ඉදපු රජ කෙනෙක් කියලද හිතන් හිටයෙ. 🫢🫢
    ------ Post added on Jun 18, 2023 at 2:49 PM
     
    • Like
    Reactions: elakiriaddict