"සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය අහෝ අහෝ
ලංකාවේ ඉන්නේ මහා පුදුම කාලකන්නියෝ ටිකක් ...විශ්වයේ බිහි උන විශිස්ටම මිනිසා ගැන හදන කියන ඕනෑම නිර්මාණයක් කොච්චර උසස් තත්වයකින් වෙන්න ඕනිද ...බුදුරජාණන් වහන්සේ පිළිබද හෝ සිද්දාර්ථ කුමාරයා පිළිබද මෙවන් නිර්මාණයක් කරන විට එහි කෙතරම් ප්‍රමිතියක් තියෙන්න ඕනිද....මහින්දාගමනය /කුවේණි /රජ කතා විකුණලා මේ කාලකන්නියෝ මම කවදාවත් හිතුවේ නෑ බුදුරජාණන් වහන්සේ විකුණන් කයි කියල .... මේක නිකන් Thriller film එකක් වගේනේ ඇගේ මයිල් කෙලින් වෙනවා ......
බුදුන්ගේ චරිතය නිර්මාණය කරන්න පුළුවන් මට හිතෙන විදියට ලෝකයේ දෙන්නයි ඉන්නේ ...පළමු කෙනා James camoron දෙවන කෙනා ඉන්දියාවේ කව්රුන් හෝ විශිෂ්ට director කෙනෙක් ...හදන නිර්මාණය high budget විය යුතුමයි අනිවාර්යෙන්ම...දර්ශන තල අති සියුම ලෙස ගවේෂණය කර ඒ අයුරින්ම නිර්මාණය කරන්න ඕනි ...ඇදුම් පැළදුම් බලපන් ...අර චන්න විජේවර්දන හැමදාම අර ගෑනුන්ට අන්දන ඇදුම් නේ ඇදගෙන ඉන්නේ ... නිකන් love කතාවක් උනත් titanic film එක හදපු විදිය 1912 සමාජ තත්වය ඇදුම් පැළදුම් ගවේෂණය කරපු විදිය බලපියව් කාලකන්නි ... ලංකාවේ මේ ලොන්ත ලපයි සිපයියෝන්ට පුලුවන්ද මෙවන් විශිෂ්ට චරිතයක් ප්‍රතිනිර්මාණය කරන්න ...රජ කතා දේව කතා ඕන ජරාවක් හදාගනිල්ල ...
..බලපන් චන්න විජේවර්දනයගේ dance ...හැමදාම අදින පරණ රෙදි කලි ටික පටලාගෙන ..150 million budget ..මාරයි යකෝ ...අඩුම තරමේ චන්නයට ඇදුම් ටිකක් මහගන්නවත් ඔය 150million මදි උනාද බන් ... ...බලපන් devdas හදන්නත් 500 million (ඉන්දියන් රුපියල්) 2002 දී ...shivaji කියන දෙමල පධන්ගුව හදන්නත් 800 million ...සිද්දාර්ථ චරිතය කියන්නේ බීල බීල මැරිලා යන දෙවෙදස් ට හරි අර ලොන්ත රනිජි කාන්ත් ටත් වඩා පහත චරිතයක් ද බන් ...රුපියල් කොටි 15 කියන්නේ high budget ද ...එදා ලුම්බිණිය හරිනම් ප්රaතිනිර්මාණය කරන්න ඕනි මේ වගේ topic එකක් ගන්නවානම් ....එක වහගන්න night shots වැඩියෙන් දාල කියල උබලට තේරෙන් නැද්ද ... frame එකෙන් frame එක බලන්න ඕනි මෙවන් නිර්මාණයක... මේක යකෝ අපි විතරක් නෙවෙයි මුළු ලෝකයක් බලයි.......මේ වගේ අවර ගනයේ ඒවාද බන් විශ්වයේ විශිෂ්ට මිනිසා වෙනුවෙන් අපි ලෝකෙටම නරබන්න දෙන්නේ ... බලපන් මේකේ product team එක ...නොදකින් විතරක් ......අර ඉන්දියාවේ හදපු කාම සුත්ර. මීට වඩා quality යි ....රජ කතා දේව කතා ජනප්රිෙය උන එක පිටින් දාල බුදු හාමුදුරුවොත් විකුණන් කන්න යන්නේ කියල උබලට තේරෙන් නැද්ද ...ලැජ්ජයි බන් ..උබලට මේවා පෙන් නැද්ද ...
Thread eke 4 weni Page eka Baluwe Nathi Unata Kamak na..........
බුද්ධ චරිතය මෙ වගේ එකකට යොදා ගැනීම අනුමත කල නොහැක. බුදු හාමුදුරොවන්වත් විකුනා ගෙන කැමට අපේ රටේ මොඩ නලු නිලි කැල යොමු වීම මාගේ බල වත් පිලිකුළ මෙයින් ප්‍රකාෂ කරමි.
මෙව්වා හරියට මිනිත්තු 2 මැගී නූඩ්ල්ස් වගේ, බුදු හමුදුරුවොන්ටත් අපහාසයක්
සින්දුවලට පිරිත් දැන්ම කියල කෑ ගැහුවනම්, බුදුහාමුදුරුවෝ විකුණන් කන මේකට කොහොම කෑ ගහන්න ඕනේ ද?
බලපන් මේ නිකමට ගහපු BBC documentery එකේ filming . මේක නිකන් documentary එක්කක් විතරයි, documentery එක්කක් මෙච්චර standerd විදිහට ගහනවා නම්, film එකක් කොහොම ගහන්න ඕනනේ ද?

Last edited:

mamath hitanne film eka hari natuwa athi kiyala