සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන මොකද කියන්න

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන මොකද කියන්න

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටය ගැන මොකද කියන්නේ?:oo:

මම නම් එකට කැමති නෑ. මොකද ඒවගේ කෙනෙක්ගේ ඉරියව්, හැසිරීම් දැන් ඉන්න නළුවෙක්ට ප්‍රකාශ කරන්ඩ බෑ නේ. :no:
එකෙන් ගොඩක් වෙලාවට වෙන්නේ සිද්ධාර්ථ කුමාරයට (හෝ බුදුහාමුදුරුවන්ට) අගෞරවයක්.:dull:
මේ මිනිස්සුන්ට සල්ලි හම්බ කරන්ඩ වෙන විදිහක් ඇත්තෙම නැද්ද?:shocked:
සිද්ධාර්ථ කුමාරය ගැන දැනගන්ඩ ඕන නම් ඒකාලෙ ලියපු පොත් තියෙනවා කියවන්ඩ බැරිද?:eek:
ඕකෙන් වෙන්නේ දැනට සමහර ආගම් වලට හදල තියෙන Film වලින් වගේ අපේ ආගම බාල්දු වෙන එක.:growl:
වෙන ආගම් වල අය හිතයි සිද්ධාර්ථ කුමාරය කියන්නේ මේක රඟපාන නළුවා වගේ කෙනෙක් කියලා.:sorry:
මිනිස්සුන්ට පොත් කියවන්ඩ කම්මැලි නම් නිකම් ඉන්ඩ කියන්ඩ ආගම බාල්දු නොකර.:baffled:
උවමනාව තියෙන කෙනෙක් හරි කියවයිනේ.:)


CLICK HERE TO READ ABOUT THIS FILM

මේකේ හොඳ පැත්තකුත් ඇති, හැබයි නරක පැත්ත වැඩියි.
(මම බුද්ධාගමේ)
ඔබේ අදහස් ලියන්ඩ
 
Last edited:
  • Like
Reactions: maxboysl

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
gon film ekak
English films එක්ක බලද්දී ලංකාවේ හැම film එකක්ම ගොන් තමයි (සූරිය අරණ වගේ දෙක තුනක් ඇරුනහම). මම නම් යන්නේ නෑ ඕක බලන්ඩ, මේකත් සුද්දන්ගේ සල්ලි වලින් බුද්ධාගමට අපහාස කරන්ඩ හදපු එකක්ද දන්නෙත් නෑ...
 
Last edited: