සිද්ධාලේප බන්දුවා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    අධිකරණයකින් අපරාධකරුවෙක් වෙච්ච වේසබන්දුවා පොලිස්පති උණේ කොහොමද? 🙄
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    @හෙනයා @dilann සුපිරිම පුක් ශෝධක..

    එක පෝස්ට් එකක් පෙන්නපං මං බන්දුවට කඩේ ගියපු..

    මේ මං උට දාපුවා 👇

    image.png


    image.png


    ජෙප්පොන්ට වැලි දාල අරිද්දි ඉවසගන්න බෑ නේද? 🤭🤭🤭

    මාව කොහෙට හරි හේත්තු කරන්න ඕනේ නේද? පොඩ්ඩක් අමාරු වෙයි.. 🤭🤭🤭
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    ඌ අධිකරණයකින් වැරදිකරු උණා නම් හිරේ යන්න එපැයි. නිදහස් වෙන්න නම් ජනාධිපති සමාව ඔ්න නෙ. එහෙම දෙයක් උණාද මතකයක් මට නෑ. 🙄
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    Law was not applicable to those who makes them, back then.
    Ranil personally took care of Deshabandu, I think he is a BIG CHRONIE of both Rajapaksha's and wickramasinghe's. Allegedly, he was the licensed murder of those.
     
    • Wow
    Reactions: Mr.dark