සිදුවු සත්‍ය සිදුවීමක්.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,129
    2,530
    113
    Redhat lab - Aukland
    සිදුවු සත්‍ය සිදුවීමක්.

    15284829_559071230958575_2954246729017815226_n.jpg

    මම 2016.08.30 ලංකාවට ගියා. එන්න දින තිබුනෙ 2016.10.05. මාව ගුවන්තොටුපලේදි විදේශසේවා එකෙන් නතර කරගෙන කිවුවා ඔයාට යන්න දෙන්න බෑ යන්න නම් රු17200/= ගෙවන්න වෙනවා කියලා. මම ඇහුවා ඒ ඇයි කියලා. එයාල කියන්න‍ෙ කොරියාවේ පලමු ආයතනය මාරුකිරීමේ වරදටලු. මගේ ලග තබ්බෙ රු 3500/=යි. ගුවන් යාන පිටවීමට තිබුනේ රෑ 12:30ට. තව පැය 2:30 ක් වගේ කාලයක්. මම ප්‍රශ්න කලා. ඇයි මෙහෙම කරන්නෙ. අපි එලියට බැහැල රස්සාවක් හොයාගෙන වැඩ කරල හොයන සල්ලිත් එවන්නෙ ලංකාවට, ඒවා විදේශවිනිමය නෙමයෙිද.. ඒ වෙනකොටත් මට සිදු වූ දේ මගේ ඥාති සොයුරෙකු කිවුවා. මා ලග තිබූ රු3500 සහ මගේ tab පරිගණකය දීලා මම කිවුවා මට යන්න අවස්තාව සකස්කර දෙන්න, මුදල් රැගෙන මග එනවා. එයා ඉතිරි දුන්නම එයාට tab එක දෙන්න කියලා. ඒත් පිහිට වෙන්න කවුරුත් හිටියෙ නෑ. මගෙ සොහොයුරා ගෙඩක් දුර කතර ගෙවාගෙන සල්ලි රැගෙන ආවත් ගුවන් යානය පිටත් වී හමාරයි..... මම ආපසු හැරී ගෙදර ආවා. පසුවදා බත්තරමුල්ලේ විදේශසේවා එකට ගිහින් ඇහුවා. එයාලට කරන්න දෙයක් නැහැලු, නීතිය කාටත් එකයිලු. පැමිනිලි අංශයේ කලමණාකාරියට පැමිනිල්ල ඉදිරිපත් කලා. කොරියාවේ අපිට ආයතන 4ක් රැකියා නීතිය අනුව මාරුකිරීමේ අයිතිය තියනවා. මම මාරු කල සහ නැවත රැකියාවට යන ආයතන දෙකේ කලමනාකාරවරැනට සහ කොරියානු රජයට ඒක ප්‍රර්ශනයක් නැත්නම්, මොකක්ද අපේ රට‍ේ විදේශසේවා එකට තියන ප්‍රර්ශනය කියලා. එයා කියනවා ඒ පැමිනිල්ල බාර ගන්න බැරිලු. පැය ගානක් ප‍ෝලිම් වල ඉදලා දඩය රු17200/= ගෙවුවා. ගුවන් ටිකට් පත නැවත දිනයක් දාගන්න රු18800/= ගෙවන්න වුනා. ඒ සල්ලි අපේ රටට නෙමෙයි. ඒක සිංගප්පූරුවට. මොන තරම් අපරාදයක්ද මේ අපේ රට‍ේ වෙන්නෙ. පසුව මට දැනගන්න ලැබුනා ලැබුනා යහපාලන ආන්ඩුවේ ක්‍රියාත්මක වන විදේස ශ්‍රමිකයන්ගෙන් වක්‍රව මුදල් සූරා කෑමේ නවතම බදු ක්‍රමය බව. ලැජ්ජයි අභිමානයක් තිබූ මගේ ආදර රට ගැන.....

    මේක මට සිදුවු සත්‍ය සිදුවීමක්.
     
    ඔවි මචන් සමහර දේවල් වලට ගොඩක් දුක හිතෙනවා! මටත් එකක් උනා ඔහොම 2014 මගේ කෙල්ල එක්ක දබුළු විහාරෙට ගියා(එයා රෂියන්) කන්ද උඩට නැග්ගහම විහාරෙට ඇතුළු වෙන්න කලින් විහාරේ ඇබිත්තයෙක් ඇවිත් කිව ටිකට් 1 කෝ කියල. මං කිව්වා ටිකට් 1 මොකක්ද පන්සල ඇතුලට යන්න කියල. එතකොට ඇබිත්තය කියනවා මෙයා ගෙස්ට් කෙනෙක් ඒ නිසා එයාට සල්ලි දීලා ටිකට් 1 ගන්න කියල. මොනවා කරන්නද මෙචර දුරක් ගෙවාගෙන කන්ද උඩටම අපුවහම. මං කිව්වා හා ටික්කට් 1 දෙන්න කියල. එතකොට අබිතය කියන්නව ටිකට් තියෙන්නේ පහල කියල. අපි දෙන්නා ආපහු පහලට ගිහිං ටිකට් 1 ගත්තා (1000/= ) කෙල්ල මගෙන් අහපු 1 ම දේ "ඉස් දිස් ද බුඩිසම් ?"......
    මේ පිං බිමේ සමහර දේවල් ගැනනං කතා කරන්න වචන නෑ මචං .....
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    රටේ සල්ලි නෑ ඔක්කොම විනාශ කරලා .අඩුම තරමේ රටට පිටරටින් සල්ලි ගෙනත් දෙන එවුන්ටවත් පහසුකම් සලසන්න අපේ නායකයින්ට උවමනාවක් නෑ මචං. ඒකෙනුත් බදු ගහන්න හදන්නේ.කොහෙද ඉතින් මෙච්චර ඉගෙන ගත්ත එවුන් ඉන්න රටක හොර නීතිඥ්යයෝ ,ග්‍රාම සේවකලා , හොර උපාධි කාරයෝ නේ මේ රටේ ජනාධිපති වෙන්නේ .
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    oya bureau eke inne okkoma belliyo. okun ta passport ekak check karanna nithiyen balayak nehe. balenm athalayi check karanne.

    okunta hena hathama gahapan
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    යහපාලන ආන්ඩුවේ ක්‍රියාත්මක වන විදේස ශ්‍රමිකයන්ගෙන් වක්‍රව මුදල් සූරා කෑමේ නවතම බදු ක්‍රමය

    මුං බදු ගහන්නේ හොරෙන්. උපහාර මාසික rental එක වැඩි කරලා. vat එක වෙනස් නොකර. ඊට පස්සේ ඒ අගයට වෙනම සෙස් , අනංමනං බදු වදිනවා. vat එකටත් ආයෙත් බදු වදිනවා එතකොට...
    :angry::angry::angry::angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මෙහෙ ඉන්න වේස බල්ලන්ට තමයි කහන්නේ බං. ඒ රටවල් වල මිනිස්සුන්ට ඒක වරදක් නෙවෙයි නම් මෙහෙ සක්කිලින්ට අදාලම නෑ නෙ. ඔන්න රටකට ගිහින් වැඩ කරලා මෙහෙට සල්ලි එවලා මොනාහරි කරදරයක් වුනාම ඔකුන්ට කියලා බලන්න ඕන. මිනියවත් ගෙන්නගන්න උදව්වක් නෑ. බෝලෙ පාස් කරනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔවි මචන් සමහර දේවල් වලට ගොඩක් දුක හිතෙනවා! මටත් එකක් උනා ඔහොම 2014 මගේ කෙල්ල එක්ක දබුළු විහාරෙට ගියා(එයා රෂියන්) කන්ද උඩට නැග්ගහම විහාරෙට ඇතුළු වෙන්න කලින් විහාරේ ඇබිත්තයෙක් ඇවිත් කිව ටිකට් 1 කෝ කියල. මං කිව්වා ටිකට් 1 මොකක්ද පන්සල ඇතුලට යන්න කියල. එතකොට ඇබිත්තය කියනවා මෙයා ගෙස්ට් කෙනෙක් ඒ නිසා එයාට සල්ලි දීලා ටිකට් 1 ගන්න කියල. මොනවා කරන්නද මෙචර දුරක් ගෙවාගෙන කන්ද උඩටම අපුවහම. මං කිව්වා හා ටික්කට් 1 දෙන්න කියල. එතකොට අබිතය කියන්නව ටිකට් තියෙන්නේ පහල කියල. අපි දෙන්නා ආපහු පහලට ගිහිං ටිකට් 1 ගත්තා (1000/= ) කෙල්ල මගෙන් අහපු 1 ම දේ "ඉස් දිස් ද බුඩිසම් ?"......
    මේ පිං බිමේ සමහර දේවල් ගැනනං කතා කරන්න වචන නෑ මචං .....

    රටේ සෑහෙන්න අසාධාරණකම් වෙනවා. නමුත් මෙතනදි නම් සාධාරණයි බං පන්සලෙන් කීව දේ. නැතිනම් අපේ උන් ගෑණු සේරම කපල් වෙලා එක්ක ගිහින් උන් 1000ක් වෙනුවට 750ක් වත් ගනියි. මොකද ඔතන විවාහ සහතික පෙන්නන්න කියන්නත් බෑ නෙ.
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඔව් බං.
    උපහාරෙටත් කෙලවෙලා.
    මගේ පැකේජ් එක කපල බං.
    නෙට් එකත් කපල බිලට දැන් බදු වදිනව හිටු කියල.
    පිස්සු හැදෙනව බං.
    මම නම් ඕනම වෙලාවක ප්‍රසිද්දියේ යුද්ධ ප්‍රකාශ කරනව ඕනම තැනක.
    මට අසාධාරණයක් උනොත්.
    :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විදේශ සේවා එක ගෑන නම් කියල වෑඩක් නෑ. මගේ යාලුවෙකුට රස්සාවක් සෙට් වුනා ඩුබායි වල. ඌ එතකොටත් එහේ හිටියෙ. උගේ ඩිග්‍රි සර්ටිෆිකේට් එක විදේශ සේවා එකෙන් සහතික කරල එව්න්න කිවිවා. මමත් ගියා. එතන හිටපු එකෙක් කීවා පිටරට ඉන්න එකා එන්න ඔනේ නෑත්නම් බෑ කියල. මම කිව්වා ඌට එන්න විදිහක් නෑ. අපරදේ එන එක කියල. ඒ පාර කිව්වා එහෙමනම් එයාට ෆෑක්ස් එකක් එව්න්න කියල සහතික ටික ඉල්ලලා. මමත් ඌට විස්තරේ කියල ෆෑක්ස් කරන්න කියල පහුවදා ගියා. මුන් කියනව ෆෑක්ස් ආවේ නෑලු. අරුට කෝල් කලාම ඌ දාලා. ඊට පස්සේ ආයේත් එව්වා කිව්වා. විදේශ එකේ බල්ලා ආවේ නෑම කියනව. මම ආපහු ආවා. මගේ කසින් කෙනෙක් හිටියා ඒ දවස්වල ලෝ කොලේජ්. මම ඌට කිව්වා. ඌ කිව්වා මම හෙට එන්නම් යමු කියලා. මූ ගියා සික්කාගෙන් ඈහුවා මෙතන ලොක්කා කවුද කියලා. සික්කා ඈහුවා මොකටද කියල. පෑමිනිල්ලක් දාන්න කිව්වා. අපිව යෑව්වා ලොක්කා ලගට. අපේ එකා දේශනාවක් තිබ්බා ලොක්කාට, විදේශ සේවා එක තියෙන්නේ මොකටද කියල. ලොක්කා ඈහෑව්වේ එක ප්‍රශ්නයයි, කවුද මේක කරල දෙන්න බෑ කිව්වේ කියලා. පෑය බාගයයි වෑඩේ ගොඩ.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    loke mona ratakawath nehe meheme neethi. rata yana kenek nawathwanna puwanda bureau eke unta. wesa ballo. okun air port ekata ena bus eka peralila okkoma ekata meriyan kiyala benala thamayi mama hemadama yanakota yanne.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    විදේශ සේවා එක ගෑන නම් කියල වෑඩක් නෑ. මගේ යාලුවෙකුට රස්සාවක් සෙට් වුනා ඩුබායි වල. ඌ එතකොටත් එහේ හිටියෙ. උගේ ඩිග්‍රි සර්ටිෆිකේට් එක විදේශ සේවා එකෙන් සහතික කරල එව්න්න කිවිවා. මමත් ගියා. එතන හිටපු එකෙක් කීවා පිටරට ඉන්න එකා එන්න ඔනේ නෑත්නම් බෑ කියල. මම කිව්වා ඌට එන්න විදිහක් නෑ. අපරදේ එන එක කියල. ඒ පාර කිව්වා එහෙමනම් එයාට ෆෑක්ස් එකක් එව්න්න කියල සහතික ටික ඉල්ලලා. මමත් ඌට විස්තරේ කියල ෆෑක්ස් කරන්න කියල පහුවදා ගියා. මුන් කියනව ෆෑක්ස් ආවේ නෑලු. අරුට කෝල් කලාම ඌ දාලා. ඊට පස්සේ ආයේත් එව්වා කිව්වා. විදේශ එකේ බල්ලා ආවේ නෑම කියනව. මම ආපහු ආවා. මගේ කසින් කෙනෙක් හිටියා ඒ දවස්වල ලෝ කොලේජ්. මම ඌට කිව්වා. ඌ කිව්වා මම හෙට එන්නම් යමු කියලා. මූ ගියා සික්කාගෙන් ඈහුවා මෙතන ලොක්කා කවුද කියලා. සික්කා ඈහුවා මොකටද කියල. පෑමිනිල්ලක් දාන්න කිව්වා. අපිව යෑව්වා ලොක්කා ලගට. අපේ එකා දේශනාවක් තිබ්බා ලොක්කාට, විදේශ සේවා එක තියෙන්නේ මොකටද කියල. ලොක්කා ඈහෑව්වේ එක ප්‍රශ්නයයි, කවුද මේක කරල දෙන්න බෑ කිව්වේ කියලා. පෑය බාගයයි වෑඩේ ගොඩ.

    අපේ රජයේ සේවයේ උත්තම උත්තමාවියෝ ඔහොම තමා ...පඩිත් මදි කියලනේ නිතරම කියන්නේ :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔවි මචන් සමහර දේවල් වලට ගොඩක් දුක හිතෙනවා! මටත් එකක් උනා ඔහොම 2014 මගේ කෙල්ල එක්ක දබුළු විහාරෙට ගියා(එයා රෂියන්) කන්ද උඩට නැග්ගහම විහාරෙට ඇතුළු වෙන්න කලින් විහාරේ ඇබිත්තයෙක් ඇවිත් කිව ටිකට් 1 කෝ කියල. මං කිව්වා ටිකට් 1 මොකක්ද පන්සල ඇතුලට යන්න කියල. එතකොට ඇබිත්තය කියනවා මෙයා ගෙස්ට් කෙනෙක් ඒ නිසා එයාට සල්ලි දීලා ටිකට් 1 ගන්න කියල. මොනවා කරන්නද මෙචර දුරක් ගෙවාගෙන කන්ද උඩටම අපුවහම. මං කිව්වා හා ටික්කට් 1 දෙන්න කියල. එතකොට අබිතය කියන්නව ටිකට් තියෙන්නේ පහල කියල. අපි දෙන්නා ආපහු පහලට ගිහිං ටිකට් 1 ගත්තා (1000/= ) කෙල්ල මගෙන් අහපු 1 ම දේ "ඉස් දිස් ද බුඩිසම් ?"......
    මේ පිං බිමේ සමහර දේවල් ගැනනං කතා කරන්න වචන නෑ මචං .....
    උන්ට උඹෙ කෙල්ලව දැක්කම ඊරිසිය හිතෙන්නෙ ඇති බන්. මොනා උනත් උඹෙ කෙල්ල නියම උත්තරේ දීල තියනව.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ලංකාවේ දේශපාළුවෝ සේරම මරලා දන්ඩ ඔනේ බන් සක්කිලි හැත්ත උන් තමයි රට කන්නේ....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ඔවි මචන් සමහර දේවල් වලට ගොඩක් දුක හිතෙනවා! මටත් එකක් උනා ඔහොම 2014 මගේ කෙල්ල එක්ක දබුළු විහාරෙට ගියා(එයා රෂියන්) කන්ද උඩට නැග්ගහම විහාරෙට ඇතුළු වෙන්න කලින් විහාරේ ඇබිත්තයෙක් ඇවිත් කිව ටිකට් 1 කෝ කියල. මං කිව්වා ටිකට් 1 මොකක්ද පන්සල ඇතුලට යන්න කියල. එතකොට ඇබිත්තය කියනවා මෙයා ගෙස්ට් කෙනෙක් ඒ නිසා එයාට සල්ලි දීලා ටිකට් 1 ගන්න කියල. මොනවා කරන්නද මෙචර දුරක් ගෙවාගෙන කන්ද උඩටම අපුවහම. මං කිව්වා හා ටික්කට් 1 දෙන්න කියල. එතකොට අබිතය කියන්නව ටිකට් තියෙන්නේ පහල කියල. අපි දෙන්නා ආපහු පහලට ගිහිං ටිකට් 1 ගත්තා (1000/= ) කෙල්ල මගෙන් අහපු 1 ම දේ "ඉස් දිස් ද බුඩිසම් ?"......
    මේ පිං බිමේ සමහර දේවල් ගැනනං කතා කරන්න වචන නෑ මචං .....

    පන්සලට ඇතුවෙන්න දෙන්නේ ජාතිකත්වය, ආගම, පුරවැසිභාවය බලලද? මාරයි නේද ලංකාවේ බුද්ධාගම? ලෝකේ කොහෙවත් මම නම් දැකල නැ පල්ලියකට, ආගමික ස්තානයකට ඇතුල්වෙන්න සල්ලි ගන්නවා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔවි මචන් සමහර දේවල් වලට ගොඩක් දුක හිතෙනවා! මටත් එකක් උනා ඔහොම 2014 මගේ කෙල්ල එක්ක දබුළු විහාරෙට ගියා(එයා රෂියන්) කන්ද උඩට නැග්ගහම විහාරෙට ඇතුළු වෙන්න කලින් විහාරේ ඇබිත්තයෙක් ඇවිත් කිව ටිකට් 1 කෝ කියල. මං කිව්වා ටිකට් 1 මොකක්ද පන්සල ඇතුලට යන්න කියල. එතකොට ඇබිත්තය කියනවා මෙයා ගෙස්ට් කෙනෙක් ඒ නිසා එයාට සල්ලි දීලා ටිකට් 1 ගන්න කියල. මොනවා කරන්නද මෙචර දුරක් ගෙවාගෙන කන්ද උඩටම අපුවහම. මං කිව්වා හා ටික්කට් 1 දෙන්න කියල. එතකොට අබිතය කියන්නව ටිකට් තියෙන්නේ පහල කියල. අපි දෙන්නා ආපහු පහලට ගිහිං ටිකට් 1 ගත්තා (1000/= ) කෙල්ල මගෙන් අහපු 1 ම දේ "ඉස් දිස් ද බුඩිසම් ?"......
    මේ පිං බිමේ සමහර දේවල් ගැනනං කතා කරන්න වචන නෑ මචං .....

    Mage yaluwekta mehe visit ekak dala yanda enda kiwwa next year. Dan nam enda epa kiyanda hithenawa. :dull: