සිදුවු සත්‍ය සිදුවීමක්.
මම 2016.08.30 ලංකාවට ගියා. එන්න දින තිබුනෙ 2016.10.05. මාව ගුවන්තොටුපලේදි විදේශසේවා එකෙන් නතර කරගෙන කිවුවා ඔයාට යන්න දෙන්න බෑ යන්න නම් රු17200/= ගෙවන්න වෙනවා කියලා. මම ඇහුවා ඒ ඇයි කියලා. එයාල කියන්නෙ කොරියාවේ පලමු ආයතනය මාරුකිරීමේ වරදටලු. මගේ ලග තබ්බෙ රු 3500/=යි. ගුවන් යාන පිටවීමට තිබුනේ රෑ 12:30ට. තව පැය 2:30 ක් වගේ කාලයක්. මම ප්‍රශ්න කලා. ඇයි මෙහෙම කරන්නෙ. අපි එලියට බැහැල රස්සාවක් හොයාගෙන වැඩ කරල හොයන සල්ලිත් එවන්නෙ ලංකාවට, ඒවා විදේශවිනිමය නෙමයෙිද.. ඒ වෙනකොටත් මට සිදු වූ දේ මගේ ඥාති සොයුරෙකු කිවුවා. මා ලග තිබූ රු3500 සහ මගේ tab පරිගණකය දීලා මම කිවුවා මට යන්න අවස්තාව සකස්කර දෙන්න, මුදල් රැගෙන මග එනවා. එයා ඉතිරි දුන්නම එයාට tab එක දෙන්න කියලා. ඒත් පිහිට වෙන්න කවුරුත් හිටියෙ නෑ. මගෙ සොහොයුරා ගෙඩක් දුර කතර ගෙවාගෙන සල්ලි රැගෙන ආවත් ගුවන් යානය පිටත් වී හමාරයි..... මම ආපසු හැරී ගෙදර ආවා. පසුවදා බත්තරමුල්ලේ විදේශසේවා එකට ගිහින් ඇහුවා. එයාලට කරන්න දෙයක් නැහැලු, නීතිය කාටත් එකයිලු. පැමිනිලි අංශයේ කලමණාකාරියට පැමිනිල්ල ඉදිරිපත් කලා. කොරියාවේ අපිට ආයතන 4ක් රැකියා නීතිය අනුව මාරුකිරීමේ අයිතිය තියනවා. මම මාරු කල සහ නැවත රැකියාවට යන ආයතන දෙකේ කලමනාකාරවරැනට සහ කොරියානු රජයට ඒක ප්‍රර්ශනයක් නැත්නම්, මොකක්ද අපේ රටේ විදේශසේවා එකට තියන ප්‍රර්ශනය කියලා. එයා කියනවා ඒ පැමිනිල්ල බාර ගන්න බැරිලු. පැය ගානක් පෝලිම් වල ඉදලා දඩය රු17200/= ගෙවුවා. ගුවන් ටිකට් පත නැවත දිනයක් දාගන්න රු18800/= ගෙවන්න වුනා. ඒ සල්ලි අපේ රටට නෙමෙයි. ඒක සිංගප්පූරුවට. මොන තරම් අපරාදයක්ද මේ අපේ රටේ වෙන්නෙ. පසුව මට දැනගන්න ලැබුනා ලැබුනා යහපාලන ආන්ඩුවේ ක්‍රියාත්මක වන විදේස ශ්‍රමිකයන්ගෙන් වක්‍රව මුදල් සූරා කෑමේ නවතම බදු ක්‍රමය බව. ලැජ්ජයි අභිමානයක් තිබූ මගේ ආදර රට ගැන.....
මේක මට සිදුවු සත්‍ය සිදුවීමක්.