එහෙනම් උබ බුදු වෙන්නේ නෑ කවදාකවත්..Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala![]()
එහෙනම් උබ බුදු වෙන්නේ නෑ කවදාකවත්..Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala![]()
ubath wife wela hitiyada danneඑහෙනම් උබ බුදු වෙන්නේ නෑ කවදාකවත්..![]()
උබ අර ජම්බුද්වීපයේ දර කෑලි ඇගිලි ගානට කඩපු උදාහරනෙ අහල නැතෙයි?Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala![]()
E mokadda bnඋබ අර ජම්බුද්වීපයේ දර කෑලි ඇගිලි ගානට කඩපු උදාහරනෙ අහල නැතෙයි?
නෑ නෑ . මම බුදු වෙන්න ඉන්න නිසා මට ඉන්නේ එක වයිෆ් කෙනයි..ubath wife wela hitiyada danne

e unata kalpa 1000kata witara kalin uba wife wela inna athineනෑ නෑ . මම බුදු වෙන්න ඉන්න නිසා මට ඉන්නේ එක වයිෆ් කෙනයි..![]()
ඇයි සීතල කාලෙටයි රස්නේ කාලෙටයි වසන්ත කාලෙටයි වෙන වෙනම ඉන්න කියල තිබුනේ 1 වසරේ පොතේම.castle 3k thiyan ganu 3k hitiye naththe ai kiyala podi kale idan mata thibba gataluwak wisaduna
ජම්බුද්වීපයේ තියෙන සියලුම කෝටු ඇගිලි සයිස් කෑලිවලට කඩල ක්ලින් භව වල අම්ම කියල වෙන් කරල කියන උදාහරණයක් දේශනාවෙ තියෙනවා ඒක අනුව අපිට අම්ම නොවින කෙනෙක් නෑ. ඒ කියන්න බිරිද උනත් එහෙම තමයි. ඒ තරම් දිගයි මේ සසර. මට නම් ඒක ප්‍රොසෙස් කරන්න මොලේ කැපෑසිටි මදි වගේ.E mokadda bn
Shalani Tharakath wife wela inna athi. Deyyoh!Mata hitune nikan sasare ape wife wela hitiya nethi geniyek netuwa athine ban?e kiyanne lankawe okoma genu ape wifela wela idala tiyenawa pera kalpa wala![]()
amma wife kiyanne upadana rupane.api okoma ekama atoms.ekai buduhamduruwo kivve share wetcha nethi atom ekak ne.uba kiyala hitan inna atoms tika kalin mage wife welath idala tiyenawa.ජම්බුද්වීපයේ තියෙන සියලුම කෝටු ඇගිලි සයිස් කෑලිවලට කඩල ක්ලින් භව වල අම්ම කියල වෙන් කරල කියන උදාහරණයක් දේශනාවෙ තියෙනවා ඒක අනුව අපිට අම්ම නොවින කෙනෙක් නෑ. ඒ කියන්න බිරිද උනත් එහෙම තමයි. ඒ තරම් දිගයි මේ සසර. මට නම් ඒක ප්‍රොසෙස් කරන්න මොලේ කැපෑසිටි මදි වගේ.

එහෙම වෙන්නෙ කොහොමද? සතරමහාදාතුව හටගන්න තැනම බංග වෙලායද්දි? අභිදර්ම මූලික කරුනු ඕව.amma wife kiyanne upadana rupane.api okoma ekama atoms.ekai buduhamduruwo kivve share wetcha nethi atom ekak ne.uba kiyala hitan inna atoms tika kalin mage wife welath idala tiyenawa.![]()
නෑ බන් මේවා තමයි කියන්න ඕනඔවා බනට කිව්වෝතින් වෙන්නේ සිංහල බෞද්ධයන්ගෙන් ගුටි කන්න. නිකන් දානේ වේල නැතිකරගන්නේ මොකටද
Ekath vinchayanata apu dathuwakne.sammatayen ara kathawa kivveඑහෙම වෙන්නෙ කොහොමද? සතරමහාදාතුව හටගන්න තැනම බංග වෙලායද්දි? අභිදර්ම මූලික කරුනු ඕව.
තේරුනේ නෑEkath vinchayanata apu dathuwakne.sammatayen ara kathawa kivve
ෆුල් ෆන් එක තාවකාලිකයි කියල දැනගෙන තමයි සසරින් එතෙර වෙලා අනිත් මිනිස්සුන්ටත් කියල දෙන්න ගියේඅනික siddharth කියන්නේ කුමාරයෙක්. ෆුල් ෆන් එකේ හිටපු. මෝඩ නමට බෞද්ධයෝ වගේ මුණු එල්ලන් සසරට බයේ හිටපු කෙනෙක් නෙවෙයි.
Sathramaha dathu banga una kiyanne samatayen ne.satharamaha dathu attama tibila nane.muhuda muhuda kiyala danne nane.තේරුනේ නෑ
ඒ උනාට කියන එක ප්‍රැක්ටිකල් නැහැ මට හිතෙන්නේ. Ubata ඕනිනම් පුළුවන් experiment කරලා බලන්න.නෑ බන් මේවා තමයි කියන්න ඕන
නිකන්ම දේවත්වයෙන් පුදනවට වඩා හොදයි
සිදුහත් කුමාරයා එක තැනකදි මේකප් උලාගෙන නටපු ගෑනු කෙල පෙරාගෙන නිදියන් ඉන්න හැටි දැකල කලකිරෙනවා
ඒවා දැකල විඳලා මේවගේ සැපක් නෑ කියල වටහාගෙන තමයි සත්‍ය සොයා ගියේ

දෙවියන්ට දාව මනුස්සයෙකුට දරුවෙක් බිහි වෙලා මැරුණට දවස් 3කට පස්සේ නැගිටින එක නම් හෙන ප්රැක්ටිකල්ඒ උනාට කියන එක ප්‍රැක්ටිකල් නැහැ මට හිතෙන්නේ. Ubata ඕනිනම් පුළුවන් experiment කරලා බලන්න.![]()
Kalakirenna athi bn. Sepa widala widala wayasata gihin merunama sepa iwaraine. E duka ayith nowidinna widihak hoyan yanna athigihi geya kalakirenna deyak nethuwaa athi ban.kalpa ganak wadapu hinda meke teruma hoyanna one kiyala hitenna athi.apita wage kalakirena ekak newe