"සිදු" ටෙලිනාට්‍ය මගින් කෙරෙන දේ

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
"සිදු" ටෙලිනාට්‍ය මගින් කෙරෙන දේ

සිදු ටෙලිනාට්‍ය අද අහම්බෙන් වගේ බැලුනා. එකේ ඔයාලට හිතෙන්නේ නැද්ද පොඩි හාමුදුරු නමගේ දෙබස් එහෙම හීනියට බුද්දාගමට ගහන්න හදපු/ලියපු දෙබස් කියලා. මම මේක මෙතන කියන්නේ නැ දෙබස මොකක්ද කියලා. එත් බලපු ය හිතලා බලන්න. හරිම පහත තලේ වැඩක් ඒක. එකක් පොඩි ළමයි.. අනික සාසනේ කරුණු කාරනා.. මේවා නියාමනය කරන්නේ නැද්ද කවුරුත්.
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් දවසක් අහම්බෙන් බැලුන නෑ ගෙදරක ඉන්දැද්දි. මොන රෙද්දක්ද නාකි මනුස්සයෙක් මොනාද කොල වගයක්ද කොහෙද හොයපු කොල්ලො සෙට් එකකට ඒක කියන්න ආවාම උන් අර මනුස්සය උන්ගෙ යාලුවෙක් කියල පටලෝගෙන මැච් එකක් ගහන්න කතා කරනව :eek: මොන රෙද්දක්ද බං තමන් එක්ක මැච් ගහපු කොල්ලෙක්ට වයසක මනුස්සයෙක්ව පැටලෙන බූරුව මොකාද මහ ගොං ආතල් එකක් :sorry: :(
     
    Jul 24, 2018
    284
    20
    0
    කුරුසකාරයෝන්ගේ වැඩ ඕවා.. කසුන්කේඩිපී ත් සම්බන්දයි ඕවට.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    හරිම අසෝබන විදියට එකේ දෙබස් සහා හැසිරීම හදලා තියෙන්නේ. චුටි පොඩි හාමුදුරුවෝ කියලා කෙල්ලොත් එක්ක මුකුළු කරනවා. එහෙම තියනවද ඇත්ත පන්සල්වල. මේවා නම් මහා අපරාද? ශිෂ්ටාචාරයක් මේ වනසන්නේ. :(:(
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    හරිම අසෝබන විදියට එකේ දෙබස් සහා හැසිරීම හදලා තියෙන්නේ. චුටි පොඩි හාමුදුරුවෝ කියලා කෙල්ලොත් එක්ක මුකුළු කරනවා. එහෙම තියනවද ඇත්ත පන්සල්වල. මේවා නම් මහා අපරාද? ශිෂ්ටාචාරයක් මේ වනසන්නේ. :(:(

    ඇත්ත පන්සල් වල හාමුදුරුවරු බඩුත් ගහනවා බන්,
    සමහර පොඩි නමවල් හාමුදුරුවො වෙන්නෙ සිරුරට විතරයි
    ක්‍රියාවෙන් ගිහියෙක් හා සමානයි. මහන වෙන එකත් හොඳ ක්‍රමයක් අපෙ සමාජෙ ඉහලින් ඉන්න
    දුප්පතාට ඉහලින් ඉන්න එක ක්‍රමයක් තමා මහණ කම
     
    Jul 24, 2018
    284
    20
    0
    හරිම අසෝබන විදියට එකේ දෙබස් සහා හැසිරීම හදලා තියෙන්නේ. චුටි පොඩි හාමුදුරුවෝ කියලා කෙල්ලොත් එක්ක මුකුළු කරනවා. එහෙම තියනවද ඇත්ත පන්සල්වල. මේවා නම් මහා අපරාද? ශිෂ්ටාචාරයක් මේ වනසන්නේ. :(:(
    උබ හෙන ගොඩේ පොරක් බන්.. පොඩ්ඩක් පොෂ් වෙන්න බලපන් ඔලුවෙන්.. බුදාගම කියන්නේ සිදු නෙමෙයි.. ඕක එන්ටටේන්ට්මන්ට් එකක්.. රියල්ටි නෙමෙයි. ඕනා කෙනෙකුට අයිතිය තියනවා නිර්මාණ කරන්න. බුද්දගේ රස්තියාදුව වගේම ජේසුගේ කුපාඩිකම කියලත් ඕනෙනම් ලිවකි. එහෙම කරපු තැන් ලෝකේ තියනවා. ඒවාට මිනිස්සු හාස්‍යය රසය කියලා කියන්නේ. උබ ඔලුවෙන් බුද්දා ගලවපන්. බුද්දා කියන්නේ දෙයියෙක් නෙමෙයි දෙකට නැමෙන්න.