"සිදු" ටෙලිනාට්‍ය මගින් කෙරෙන දේ
සිදු ටෙලිනාට්‍ය අද අහම්බෙන් වගේ බැලුනා. එකේ ඔයාලට හිතෙන්නේ නැද්ද පොඩි හාමුදුරු නමගේ දෙබස් එහෙම හීනියට බුද්දාගමට ගහන්න හදපු/ලියපු දෙබස් කියලා. මම මේක මෙතන කියන්නේ නැ දෙබස මොකක්ද කියලා. එත් බලපු ය හිතලා බලන්න. හරිම පහත තලේ වැඩක් ඒක. එකක් පොඩි ළමයි.. අනික සාසනේ කරුණු කාරනා.. මේවා නියාමනය කරන්නේ නැද්ද කවුරුත්.

මොන රෙද්දක්ද බං තමන් එක්ක මැච් ගහපු කොල්ලෙක්ට වයසක මනුස්සයෙක්ව පැටලෙන බූරුව මොකාද මහ ගොං ආතල් එකක්