සිනමාවේ වීරයා මම...

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මම හිතන විදියට සිංහල සිනමාවේ සිහින කුමාරයා වෙලා හිටිය විජය කුමාරතුංග මැරුණට පස්සේ ඩුප්ලිකේට් විජයල කීපදෙනෙක් සිනමාවට ආවා. එ්කේන් ටිකක් චාන්ස් එක ආවේ මෙයාට. මොකද විජයගේ පෙනුමන් 10%ක් විතර මෙයාට තියන නිසා. රඟපානකොට විජයගේ ඇක්ෂන් දාපු එකෙන් මෙයා තව ටිකක් ගොඩ ගියා. එච්චරයි. වෙන ලොකු හැකියාවක් මෙයාට නෑ. අලූත් නලූවන්ගෙන් බලාපොරොත්තු තියාගන්න පුලූවන් ‘‘හේමාල්’’ ‘‘පුබුදු’’ වගේ අය විතරයි. උන් දෙන්නට ඇක්ෂන්, ඇක්ටින්, ඩාන්සින් තුනම පුලූවන්. මං දන්න තරමින් හේමාල් ස්ටන්ට් නලූවෝ දාගන්නෙත් නෑ. උං පම්පෝරි ගහන්නෙත් නෑ. අනික අර්ජුන්ට රංජන්ගෙ කිට්ටුවටවත් එන්න බෑ. එ්කයි සත්‍ය.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    the Original movie is Flight Plan (2005)

    51f5Olgr7NL.jpg

    පට්ට movie එක :yes::yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මූම තමා නේද ඒකටත් කතා කරලා තියෙන්නේ :P ඒ නඩුවට මොකෝ දන්නේ නෑ උනේ

    තාම තියනවා මම හිතන්නේ. මේ ලඟදි කිව්වා උට නඩු 21 තියනවලු :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මුගේ අන්තිමට ගහපු ෆිල්ම් එකේ මාර්කටින් වැඩක් සෙට් උනා මගේ යාළුවෙක්ට.. ඌ කියනවා මූ රියල් ලයිෆ් එකෙත් ඉන්නේ ෆිල්ම් එකේ ඉන්න මානසිකත්වේ කියලා. ඌ හිතන් ඉන්නේ ඌ ලංකාවේ ශාරුක් ඛාන් කියලාලු.

    මක්නෙ බන්. මුන්ව උඩදාපු උන් හිටියා සහ ඉන්නවා. විජෙලා ගාමිණීලා පොරවල් උනෙ ඒකාලෙ ෆිල්ම් විතරයි තිබ්බෙ. ප්‍රචාරණ මාධ්‍ය එක්කො පොස්ටර් නැත්තම් පීකර් එකකින් එනවුන්ස් කරගෙන යනවා. දැන් වගෙ සොෂල් මිඩියාස් තියෙන ලෝකයක් එදා තිබ්බෙ නැහැ. ඉතිං විජෙ වගෙ එකෙක් ද් ආවොත් සමහරක් විට ඉග්නොර් වෙන්න පුළුවන් මිනිස්සුන්ගෙන් .ඉතිං අර්ජුන් වගෙ උන් හිතන් ඉන්නෙ තාම උන් ඉන්නෙ අනූද දශකෙ කියලා.
    ඉන්දිගාවෙන් නිළියො ගෙන එකට සද්දෙයක් දැම්මෙත් මූද කොහෙද
     
    :rofl::rofl: