සිනමාවේ වීරයා මම...

malayboy007

Member
Oct 27, 2015
19
2
0
Sk5LOTo.jpg
 

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    නොදකිං මූ මහා ලොන්ත ඩයල් එකක්නේ. පෙන්නන්න බෑ මට නම් ගොබ්බයව.
    හිතං ඉන්නේ වීරයා කියලා හයියෝ සල්ලි...
    R.I.P පොමලනාාාත්
     
    • Like
    Reactions: 7778

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකෙක් හරි ජොකියෙක් ඇනුවලි බයිටක් වෙනවාමයි නේ..මූත් ඉල්ලන් කන්න යන්නේ

    සිරා යකෝ .:lol::lol::lol:

    මූ පොඩ්ඩක් රැව්ල වත් වැව්වනම් පෙනුමක් වත් එයි ඔය ගොබ්බ පෙනුම නම් හෙනම අජූවයි :baffled::baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජන්ට හොඳ හැකියාවක් තියෙනවා මූ ගොබ්බ ෆිල්ම් වල රඟපාන එක තමා අවුල :baffled: මේක අහපල්ලකෝ කිසි කෙනෙක්ට අඳුරගන්න බෑ මුගේ කටහඬ

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රන්ජන්ට හොඳ හැකියාවක් තියෙනවා මූ ගොබ්බ ෆිල්ම් වල රඟපාන එක තමා අවුල :baffled: මේක අහපල්ලකෝ කිසි කෙනෙක්ට අඳුරගන්න බෑ මුගේ කටහඬ


    මුගෙ අව්ල තියෙන්නෙ රගපානකොට ටිකක් ඕවර් ඇක්ටින්ග් වලට යනව .නැත්තම් මූ සිරාම දක්ශය .මායා එකේ රගපෑම නම් සිරාම හොදයි. හේමාල් මූට වැඩිය හොදයි
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,213
    1,481
    113
    පේමන්ට් එකේ.
    නළුවොන්ගෙන් රොෂාන් රවීන්ද්‍ර ට හොද තැනක් ලැබුණෙ නෑ. ඕකයි රටේ සිනමාවට වෙලා තියෙන්නේ. සම්භාව්‍ය කථාවක් ගැහුවම බලන්න යන්නේ රටේ චිත්‍රපටි බලන්න යන අයගෙන් බොහොම ටික දෙනයි. එතකොට චිත්‍රපටි හදන අයට පාඩු සිද්ධ වෙනවා. බඹර වළල්ල හදලා අතුල පතිරණ පාඩු ලැබුවා කියලා මම අහලා තියෙනවා. අන්න ඒ නිසා සම්භාව්‍ය චරිත රගපාන නලුවොත් ජීවත් වෙන්න ඕන නිසා දෙකයි පනහේ ඒවාට රගපානවා. මහේන්ද්‍ර පෙරේරා මේ වගේ ඒවට රගපාන්නෙත් ඒ නිසා වෙන්න ඕන. හැබැයි රොෂාන් රවීන්ද්‍ර කියලා තිබ්බත් ආර්ථික අපහසුතා තියෙනවා කියලා දෙකයි පනහේ ඒවායේ රගපාන්නේ නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොද නිර්මානයක් ,හොද කැමරාකරනයක්,හොද පසුතල නිර්මානයක් එක්ක ෆිල්ම් එකක් ආවොත් හේමාල් ,උද්දික වගේ නලුවන්ට ලොකු වෙනසක් කරන්න පුලුවන් .අපේ ෆිල්ම් වල පසුතල වල කිසිම ගැබුරක් නෑනෙ .නිකන් තියන පරිසරේම ගන්නව ටෙලිනාටියක් වගේ
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    රන්ජන්ට හොඳ හැකියාවක් තියෙනවා මූ ගොබ්බ ෆිල්ම් වල රඟපාන එක තමා අවුල :baffled: මේක අහපල්ලකෝ කිසි කෙනෙක්ට අඳුරගන්න බෑ මුගේ කටහඬ


    ඔය හැකියාව නිසා තමයි මුට මිලියන ගණන් වල නඩු වැටුනෙත්

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මුගෙ අව්ල තියෙන්නෙ රගපානකොට ටිකක් ඕවර් ඇක්ටින්ග් වලට යනව .නැත්තම් මූ සිරාම දක්ශය .මායා එකේ රගපෑම නම් සිරාම හොදයි. හේමාල් මූට වැඩිය හොදයි
    හේමාල් හොඳයි තමා :yes: දැන් ඌ තමා ඉන්න එකම එකා වෙන නෑ නෙ. රොෂාන් එහෙමත් දැන් බහින කලාව උගේ කාලේ ඉවරයි