සිනමාවේ වීරයා මම...

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    නළුවෙක්ද

    අනේ බන් මු නළුවෙක්ද .? විජේ කුමාරතුංග වගේ පොඩ්ඩක් හැඩරුව තිබුනට මු හිතනවා ඇති පොර කියල .
    මම චිත්‍රපට 45ක රඟපාලා තියෙනවා. එතනින් චිත්‍රපට 20ක් පමණ ක්‍රියාදාම චිත්‍රපට. = අනිත් ඔක්කම වැඩිහිටියන්ට පමණි ගද ෆිල්ම් ( අගේ වයිරය කරපු ලුවී වැන්දස්ටන්ට පින් දෙන්න ඕනේ ඒ වගේ රැල්ලක් ගෙනාවට )
    විජය කුමාරතුංග කියන්නේ වෙනම චරිතයක්. දේශපාලනය කළා. නසරානි ආණ්ඩුවක් තියෙන කාලෙක විපක්ෂය නියෝජනය කරනවා කියන්නේ ඉතින් ඕනම කෙනෙක් ජනප්‍රියයි. = මූ හිතන ගොන් විදිය
    මම අදටත් කියනවා ජීවන් කුමාරතුංගට පස්සේ මේ සිනමාවේ හරියට ගහගත්තේ මම විතරයි = ඒ කියන්නේ ෆිල්ම්වල ගහ ගන්නේ ඇත්තමට නේද ...මාර නේද ...එතකොට පිහියෙන් අනින්නේ ඒවත් ඇත්තද ?...( අද්යක්ෂට , සංස්කරණයට පින් දෙන්න ඕනේ )
    රජහොරු චිත්‍රපටයේ මට උඩින් ඉන්න ප්‍රධානම නළුවා. ඔහු මගේ ගමන හදාගන්න දුන්නේ නෑ. අර්ජුන කමලනාත් කියන නළුවා බිහිවීම මර්දනය කරන්න ඔහුට ඕනෑ වුණා. = එටකොට රන්ජන් පරද්දල ජැකාගේ පුතා සම්මාන ගත්තේ .
    හේමාල්ගේ ප්රෙවගය , ආදරණීය කතාවක්, මූ බලල නැහැ තමාගේ තත්වය දැනගන්න ....
    ගාමිණීගේ රගපෑම් වලට සංසන්දනය වෙන්න හදන මෙය මොනතරම් නළුවෙක්ද ?
    කිඩ්නැප් .........යන්නේ මෙය හින්ද නෙමේ , බුද්දික , දුලානි, මහේන්ද්‍ර , ඇතුළු අනිත් උන්ගේ රගපෑම්
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දවසක් මේ යකා මොකක්ද චිත්‍රපටියක රගපානවා මං බලාගෙන. මූට ඩිරෙක්ටර් කියන එක තේරෙන්නේ නෑ. රට හරකෙක් මු. එකම සීන් එක දහ පාරක් විතර අරගත්තා. ඒත් වැඩක් නෑ. ඩිරෙක්ටර්කාරයා බැන්නා මුට පලු යන්න.

    මුගේ රඟපෑම් නං අමු ගූ හතයි. මොනා උනත් රන්ජන් ඉන්න ෆිල්ම්ස් ඕනි එකක් පාඩු නොවී රන් වෙනවා. දේශපාලන කෝණය පැත්තකින් තිබ්බත්, රන්ජන්ට සමහරු කොච්චර බැන්නත් ඌ තමයි දැන් සිංහල සිනමාවේ සුපර්ස්ටාර්. ඒක තමයි ඇත්ත.

    Ranjan maya eke unath patta actine. U wadda. U inna film aniva duwanawa. Hemal unath Wadda. Roshan gathi guna athin hodai. Namuth mata porage film nam set wennema na. Ranja , hemal nam hodai. Arjuna , pin pon , thawa munge set eke natana kalu buwek innawa.mata nam penna ba , melo rahak nathi un. Uge nama suresh gamage. Un tharam waddo na kiyala kathawa
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Ranjan maya eke unath patta actine. U wadda. U inna film aniva duwanawa. Hemal unath Wadda. Roshan gathi guna athin hodai. Namuth mata porage film nam set wennema na. Ranja , hemal nam hodai. Arjuna , pin pon , thawa munge set eke natana kalu buwek innawa.mata nam penna ba , melo rahak nathi un. Uge nama suresh gamage. Un tharam waddo na kiyala kathawa

    ආපෝ ඔය පින් පොන්නයා තමයි අනිත් එකා. මොංගල් ඇක්ෂන් දාලා රගපාලා හිතන් ඉන්නේ ඌ සිරා ජෝකර් කියලා :angry:
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0
    Ranjan maya eke unath patta actine. U wadda. U inna film aniva duwanawa. Hemal unath Wadda. Roshan gathi guna athin hodai. Namuth mata porage film nam set wennema na. Ranja , hemal nam hodai. Arjuna , pin pon , thawa munge set eke natana kalu buwek innawa.mata nam penna ba , melo rahak nathi un. Uge nama suresh gamage. Un tharam waddo na kiyala kathawa

    ඒක ඇත්ත මචෝ/
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේ මොන ගොන් කැ#යෙක්ද.....වල් හිපාටුවා........:lol:
     
    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    අයි බන් අරකිගෙ ගල ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    CtTnyJv.png
    :baffled::baffled::baffled::baffled::rofl:
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    අඩෝ ඔය ට්‍රේලර් එකේ තියෙන ෆිල්ම් එකේ හින්දි එක මන් බලල තියෙනවා...:yes:නම මතක නැහැනේ...:confused:
    ටිකක් අලුත් ෆිල්ම් එකක්....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ ඔය ට්‍රේලර් එකේ තියෙන ෆිල්ම් එකේ හින්දි එක මන් බලල තියෙනවා...:yes:නම මතක නැහැනේ...:confused:
    ටිකක් අලුත් ෆිල්ම් එකක්....

    hoyala kiyanna :yes: