සිනමාවේ වීරයා මම...

IsPra

Member
Nov 13, 2014
337
67
0
අයියෝ! ඌ උටම වීරයා කියාගන්නවා. පව්, අපි අනුකම්පා කරන්න ඕනේ මේ වගේ විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට.
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මුගේ අන්තිමට ගහපු ෆිල්ම් එකේ මාර්කටින් වැඩක් සෙට් උනා මගේ යාළුවෙක්ට.. ඌ කියනවා මූ රියල් ලයිෆ් එකෙත් ඉන්නේ ෆිල්ම් එකේ ඉන්න මානසිකත්වේ කියලා. ඌ හිතන් ඉන්නේ ඌ ලංකාවේ ශාරුක් ඛාන් කියලාලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කවදාවත් දැකල නෑ මූ ඇත්ත ජීවිතේ කතාබහ කරන විදිහට දෙබස් කියනවා ඇර රඟපෑමක් කරනවා :oo: රොෂාන් රණවනත් එහෙමයි දෙන්නටම රඟපාන්න බෑ :baffled:

    ඒ අතින් රන්ජනුයි හේමාලුයි හොඳයි :yes: උන්ට ටිකක් රඟපාන්න පුළුවන් :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    hemalta honda anagatayak tye.
    ara pubudu chathurangayath tikak wage hadila neda..
    adaraniya wassaneta wada...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    hemalta honda anagatayak tye.
    ara pubudu chathurangayath tikak wage hadila neda..
    adaraniya wassaneta wada...
    පුබුදුට රඟපාන්න පුළුවන් :yes: හැබැයි ඌ රොෂාන් රණවන වගේ උසයි පෙනුමයි නැති නිසා චාන්ස් හම්බුනේ නෑ මම හිතන්නේ :baffled: හේමාල් මරු උට නටන්න එහෙමත් පුළුවන් නෙ.
    ප්‍රවේගයේ හොඳට රඟපෑවා :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පුබුදුට රඟපාන්න පුළුවන් :yes: හැබැයි ඌ රොෂාන් රණවන වගේ උසයි පෙනුමයි නැති නිසා චාන්ස් හම්බුනේ නෑ මම හිතන්නේ :baffled: හේමාල් මරු උට නටන්න එහෙමත් පුළුවන් නෙ.
    ප්‍රවේගයේ හොඳට රඟපෑවා :yes:

    roshan rosa malak wagene...:lol:
    kellonngen bite wenawa u...

    Ranjan karayata acting puluwan. joker wage ewyeth rangapewata.

    aththata film star kenek neti cinemawakne apita tyenne :sorry:
     
    • Like
    Reactions: 7778

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    matanam mui ranjanui dennama ekai melo rahak na. roshangenam hiripoda wassa film eka maru.
     
    • Like
    Reactions: 7778

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    Nodakin ලප පොන්නයා. Muge mune hatu balapan. Mu india wala ipaduna nan film ekaka gutikana charithekatawath ganne ne.

    Danata anagathayak tiyena naluwek kiyanna puluwan ekekta inne Hemal witharai. Habai Bollywood naluwek ekka baluwoth u loweth na.

    Lankawe honda chance ekak tiyenawa talanted kollekta eka rain lankawe janpriyama saha hondama naluwa wenna.

    Koheda itin ehema ekek atteth na hitiyath chance ekak denne nane. Me wage mal ponnayo talk didi innawa
     
    • Like
    Reactions: 7778

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මූට උකේ ඉදං පිස්සු.......:P:rofl: මේ යකා කාලයක් විජය වගේ වෙන්න ගියා මතකයි:baffled:.......
    මේ යකාට හැකියාවත් නෑ..... අතදෙන්න කවුරුත් ඇත්තෙත් නෑ..... ඉතිං ඌම ෆිල්ම් හදලා ඌම රගපානව............. දැන් කරන්න තියෙන්නේ ඌටම ප්‍රයිවට් එකේ සම්මාන උළලක් තියාගෙන ගෑනිට කියලා හොදම නළුවා සම්මානේ ලබාගන්න එක..........:rofl::P
    ශේප් එකේ ගොසිපට පින්තූර ටිකක් යැවුවනං රන්ජට පිස්සු වැහෙයි :P:rofl:
     
    • Like
    Reactions: 7778

    malayboy007

    Member
    Oct 27, 2015
    19
    2