සිනමා ගනිකාවන් දේශපාලනයට

johnd82

Member
Oct 3, 2013
128
10
0
සිනමා ගනිකාවන් දේශපාලනයට

මේක අලුත්ම සංස්කෘතියක්.ගනිකාවන් වගේ නිලියන් සහ සුප්‍රකට තරුනියන් තමයි දේශපාලනයට එන්නේ.
 
johnd82

Member
Oct 3, 2013
128
10
0
ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ

January 20, 2014 at 11:53 am | lanka C news

ඡන්දෙ ඉල්ලන්න මමත් ආසයි… එත් කවුරුවත් ආරාධනා කලේ නෑ – සනෝජා බිබිලේ
දේශපාලන පක්‍ෂයකින් තමන්ට ආරාධානා කලහොත් තමන්ද මැතිවරණයට තරඟ වැදීමට සුදානමින් සිටින බව රංගන ශිල්පිනී සනෝජා බිබලේ පවසයි.

ඇය පවසන්නේ තමන් මැතිවරණයට තරඟ වැදීමට කැමැත්තෙන් සිටියද ඒ සඳහා මෙතෙක් කිසිවෙකුත් ආරාධනා නොකල බවයි.

‘දේශපාලනය ට එන්න මම ආසයි. ඒත් මට තවම කිසිම පක්ෂයකින් කතා කලේ නැහැ. මට දේශපාලන පසුබිමක් නැහැ. ඒත් ජනතාව අතරේ ගොඩනගාගත් ජනප්‍රියත්වය මට තිබෙනවා. ආරාධනාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම දේශපාලනයට එක්වනවා’ යයිද ඇය පවසන්නීය
 
johnd82

Member
Oct 3, 2013
128
10
0
දකුණේ ජනතාව සූදානමින් ඉන්නේ කාන්තාවක් මහ ඇමති කරන්නයි

January 20, 2014 at 1:46 pm | lanka C news

දකුණේ ජනතාව සූදානමින් ඉන්නේ කාන්තාවක් මහ ඇමති කරන්නයි
එළැඹෙන පළාත් සභා මැතිවරනයේදී කාන්තාවක් දකුණේ මහ ඇමති කරන්න දකුණේ ජනතාව සූදානමින් සිටින බව බෙන්තර ඇල්පිටිය ශ‍්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

අක්මීමන පැවති ජනහමුවක් අමතමින් ඇය මේ අදහස් දැක්වීය.

‘කලා ලෝකයේ වැඩ නතර කරලා ගමට වැඩක් කරන්න තමයි මේ ආසනය බාරගත්තේ. දේශපාලනයේ යෙදෙන සමහරුන් කොහේ හරි එල්ලිලා ඉන්න හදනවා. මේ බෙන්තර ඇල්පිටියේ දියුණුව බලා ඉන්න බැරිව බොරු ප‍්‍රචාර පතුරවනවා. මේ පළාත් වල වගේම අද මගේ ගමත් සංවර්ධනය වෙනවා.

අවුරුදු කාලෙට ගෙවල්වලට කෝදුරුවෝ එකතුවෙනවා වගෙ අපේ රටේ මැතිවරණයක් එන ආරංචිය ආවහම ආසන වල සංවිධායකකම් ගන්න හුගක් දෙන එකතුවෙනවා.

අපි එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කාන්තාවක් දකුණේ මහඇමති කරන්න සූදානම් වෙනවා. මේ රටේ කාන්තාවෝ තමයි මොන ක්ෂේත‍්‍රයේ බැලූවත් වැඩි දායකත්වයක් ලබාදෙන්නේ. ගෙදර අම්මා අක්කට නංගි බිරිදට සලකනවා වගේ හෑම කාන්තාවකටම සැලකිය යුතුයි.

කාන්තාවන් ගැන බහුභූත කතා කියන දේශපාලන අද බාලයන් සිටින රටක අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් කාන්තාවට නිසිතැනක් ලබාදීලා තියෙනවා’ යයිද ඇය එහිදී වැඩිදුරටත් පැවසුවාය
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,587
    16,438
    113
    1_39019082701E+12.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොන ගනිකාව ඉල්ලුවත් චන්ද හිමිය ගනිකාව නොවි වැදගත් මිනිහෙක්ට චන්දෙ දුන්නනම් හරි.මේක මේ ඉල්ලන එවුන්ගෙ තියෙන වැරැද්ද නෙමේ චන්දෙ දෙන මිනිස්සුන්ගෙ වැරැද්ද.මම නම් උපාධියක් නැති කිසිම එකෙකුට මේ පාර චන්දෙ දෙන්නෙ නැ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland

    හරි සෝක් උබට විමලේට චන්දෙ දෙන්න වෙන්නේ නෑ ඉදිරියේදී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි සෝක් උබට විමලේට චන්දෙ දෙන්න වෙන්නේ නෑ ඉදිරියේදී.
    මොන ගනිකාව ඉල්ලුවත් චන්ද හිමිය ගනිකාව නොවි වැදගත් මිනිහෙක්ට චන්දෙ දුන්නනම් හරි.මේක මේ ඉල්ලන එවුන්ගෙ තියෙන වැරැද්ද නෙමේ චන්දෙ දෙන මිනිස්සුන්ගෙ වැරැද්ද.මම නම් උපාධියක් නැති කිසිම එකෙකුට මේ පාර චන්දෙ දෙන්නෙ නැ.:P:P
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මේකනේ බන් අපේ ටෙලි නාට්‍ය බලන උන් චන්දෙ දෙද්දී බලන්නේ වෙනම සුදුසුකම් ටිකක්නේ.

    - ෂා... නදීශාගේ ගල නම් පට්ට.. ගලට චන්දයක් දෙන්න ඕන...
    - අම්මටහුඩු ... පබාගේ ගෙඩි දෙක... ගෙඩි දෙකට චන්දයක් දෙන්න ඕන...
    - වාව්.... අනර්කලීගේ පුක... පුකට චන්දයක් දෙන්න ඕන....

    අන්තිමට පුකයි ගලයි ගෙඩියි පෙන්නලා , මුන් දිනනවා....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මේකනේ බන් අපේ ටෙලි නාට්‍ය බලන උන් චන්දෙ දෙද්දී බලන්නේ වෙනම සුදුසුකම් ටිකක්නේ.

    - ෂා... නදීශාගේ ගල නම් පට්ට.. ගලට චන්දයක් දෙන්න ඕන...
    - අම්මටහුඩු ... පබාගේ ගෙඩි දෙක... ගෙඩි දෙකට චන්දයක් දෙන්න ඕන...
    - වාව්.... අනර්කලීගේ පුක... පුකට චන්දයක් දෙන්න ඕන....

    අන්තිමට පුකයි ගලයි ගෙඩියි පෙන්නලා , මුන් දිනනවා....

    ගීටාගේ මොකක්ද බං හොඳ ? ඉස්සර නම් ගලපුකගෙඩි හොඳයිලු දැන් නම් කොහොමද දන්නේ නෑ
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මොන ගනිකාව ඉල්ලුවත් චන්ද හිමිය ගනිකාව නොවි වැදගත් මිනිහෙක්ට චන්දෙ දුන්නනම් හරි.මේක මේ ඉල්ලන එවුන්ගෙ තියෙන වැරැද්ද නෙමේ චන්දෙ දෙන මිනිස්සුන්ගෙ වැරැද්ද.මම නම් උපාධියක් නැති කිසිම එකෙකුට මේ පාර චන්දෙ දෙන්නෙ නැ.:P:P

    මේ කතාවේ ඇත්තක් තියෙනව...මොන පක්ෂෙන් ඉල්ලුවත් අඩුතරමින් දැන උගත් කෙනෙකුට චන්දෙ දෙන්න ඕන...ඒකෙන් කියවෙන්නේ නෑ උන් හොරු නෙවෙයි කියල...හැබැයි තමන්ට අදාළ විෂයේ නිපුනත්වයක් තියෙන කෙනෙකුට...උපාධිය නැතත් වැදගත් රස්සාවක් කරලා පළපුරුද්ද තියෙන කෙනෙකුට දීමෙන් හොරෙකුට පඩ ෂෝ එළදෙනකට දෙනවට වඩා චාන්ස් එකක් තියෙනව ගමට රටට වැඩක් වෙන්න...
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ගීටාගේ මොකක්ද බං හොඳ ? ඉස්සර නම් ගලපුකගෙඩි හොඳයිලු දැන් නම් කොහොමද දන්නේ නෑ

    ගීතගෙත් ගලයි පුකයි දැක්කොත් මම චන්දය දෙන්න ඉඩ තියෙනවා...ඇන්ටි පාර හොඳනම් :baffled: