සිනහලයො තොපි ගෑනයි මේ !!!

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    ubata tama terila naha
    sanskrutiya kalen kaleta wenas wena eka atta,
    eet bhashawa wage deyak tamai sanskrutiyaka watinama deya.

    lankawe samahara aya hitanne sinhala kata karana eka madi kamak kiyala. anna ekai prashne. lankawe ipadila, lankawema iganagena, lankawema okkoma dewal karala, lankawe bhashawa kata karana eka madi kamak widiyata hitana eka tamai prashne.

    sinhala 2k sinhalen katha karana 1ka gana mata prashnayak nae kiyala mama muladima kiwane , methanadi thamunge hithe thiyena aetha prashne oka nemai ne Randir, thamun hithe thiyena aetha prashne thamai ape sanskruthiya abibawa batahira sanskruthiya mulbahagani kiyana 1kane
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sinhala 2k sinhalen katha karana 1ka gana mata prashnayak nae kiyala mama muladima kiwane , methanadi thamunge hithe thiyena aetha prashne oka nemai ne Randir, thamun hithe thiyena aetha prashne thamai ape sanskruthiya abibawa batahira sanskruthiya mulbahagani kiyana 1kane

    mama nam ehema hitala nevei kiwwe.
    mata tiyena prashne bhashawa gana seen eka witarai.

    kohoma unat hama ratakma dan tika tika podu sanskrutiyakata harenawa.
    tawa awurudu 100 - 200 kin witara hama ratakama sanskrutiya godak welawata eka wage tiyey.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    machan ube agama mokadda?

    agamakata apahasa karanna nemei bn ahuwe.ubata yamak kiyanna :)

    uba jivath wenna surangana lokeka ,mae loke hoda naraka kiyala dewal nae
    api watunoth apiwa pagala ape thana ganna 1000 withara polimae inawa
    api watenna nathuwa jivath wenanam thamanta hodai kiyala hithana dae misak samajayata hodai kiyala hithana dae karala hariyanne nae
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    umbala gana dukayi ban..... man loke wada sidda wena kramaya thama umbata kiwwe.... habayi thawa poddak kal yanakota umbatama thereyi...!

    Ethin mcn apith ape kama amathaka karala suddage adi pare siruwen yan.ube kamathhak ethin. Habai ethin mcn karana deyak apahu hithala baladdi pasu thawene nathi deyak karapan.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ethin mcn apith ape kama amathaka karala suddage adi pare siruwen yan.ube kamathhak ethin. Habai ethin mcn karana deyak apahu hithala baladdi pasu thawene nathi deyak karapan.

    ubai ara anith 1kai hithanne patu widiyata, sudagae hari kalage hari adi pare yanna ae ae pudgalayata nidahasa thiyenawa ,ubalata dirawanne nae kiyala anith minisunge chinthana nidahasa kotukaranna hadanna epa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    බ්‍රිතාන්‍යයන් විසින් අපට නිදාස ලබාදුන් දිනේ ඉඳන් තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ .මොකද බ්‍රිතාන්‍යන් විසින් අපට ඒකාලේ හඳුන්වා දුන් ලිපිකරු අධ්‍යාපන ක්‍රමවේදය හමුවේ ඉංග්‍රීසි කතාකරන ,සරම වෙනුවට කලිසම අඳින ,ඩිග්‍රී කොළ කෑල්ල තියෙන මනුස්සයාට මහා ඉහළ තැනක් දුන්නා .මේක බ්‍රිතාන්‍යන් විසින් ඇතිකලාට මොකද මේක රැක්කේ කළු ගොඩ සුද්දෝ සහ උන්ගේ ළමයි .මොකද මේ රටේ ගොඩක් පාලන ත්‍රන්ත වල සිටියේ සහ ඇතැම් අධ්‍යාපනික ප්‍රතිපත්ති හැදුවේ මේ කලු ගොඩ සුද්දෝ .හැබැයි මෙහෙම දෙයක් උනා .මේ කළු ගොඩ සුද්දෝඅ හැදුව අධ්යාපන ක්‍රමේ සුද්දගේ මොඩල් එකට උනාට ඒක කවදාවත් අප්ඩේට් උනේ නැහ .ඒක තැනම පල් වුනා .ඒත් ඇත්ත සුද්දා උන්ගේ රටේ උන්ගේ පැරැන්නන්ගේ ක්‍රමේ වෙනස් කරමින් යාවජීව කරමින් අළුත් ලොකෙට ගැළපෙන විදියට ගියා .මොකද සුද්දට මේක කරන්න උනේ බ්‍රිතාන්‍යට තිබ්බ බල පරාක්‍රමය ඇමරිකාවට යොමු උන නිසා .හැබයි අපි තාම එකතැන පල්වෙනවා .ඒකනේ ඔය සමහරු කියන්නේ කැම්පස් වල සිලබස් වත් අප්ඩේට් වෙලා නැහැ කියලා .සිලබල්ස් විතරක් නෙමේ අපේ මුළු චින්තනයම අප්ඩේට් වෙලා නැහැ .වෙලා තියෙන්නේ චින්තනයේ පාට වෙනස් වෙලා විතරයි .ඉතිං අර කළු සුද්දෝ මේ රටේ අධ්‍යාපන ක්‍රමය වසර 60 ගානක් තිස්සේ රැකගෙන ආවේ උන්ට සහ උන්ගේ ළමයින්ට මේ රටේ උන්ව පාලනය කරන්න ලේසි වෙන්න .මොකද ඒ කළු සුද්දගේ ලමයි කවදාවත් මෙහෙ ඉගෙන ගත්තේ නැහැ .උන් ඉගෙන ගත්තේ පිට රටවල සුපිරි විශ්වවිද්‍යාල වල හෝඅ මෙරට ඉහළ පෙළේ ඉංග්‍රීස් ඌරුව යැයි සිතා සිටින පාසල් වල(හැබැයි මේ එකෙක්වත් වර්තමාන සුද්දා තඹේකට ගනන් ගන්නේ නැහැ ) .හැබැයි මෙහෙ ඉන්න දුප්පත් මධ්‍යම පාන්තික එවුන්ට එක එක අධ්‍යාපන ප්‍රතිසංස්කරන ගෙනල්ලා උන්ට පාලනය ගෙනියන්න ලේසි කරවන කල්ලියක් එහෙමත් නැත්තම් උන්ට නටවන්න පුළුවන් රූකඩ ටිකක් පෙරලා ගන්නවා .එහෙම පෙරලා ගන්න තමා විභාග(පැය දෙක තුනේ කොළ කෑලි ) තියන්නේ .ඒකෙන් පාස් වෙන එවුන්ට අමුතු තැනක් ලබාදෙනවා .ඒ කියන්නේ පාස් වෙන එකා හෙනම වැඩර් කියලා ලේබල් ගහනවා .ඒ මතය සමාජයේ ප්‍රෝග්‍රෑම් කරනවා වරදාන වරප්‍රසාද ලබා දීලා තමන් කවුද කියන එක පවා අමතක වෙන තරමටම අන්ධ කරවනවා .එහෙම අන්ධ වෙන උන්ට තමා අපි උගතුන් කියලා කියන්නේ .එසේ නොවන උන් ,ඒකිව්වේ අර කිව්ව විභාග ෆේල් වෙන උන් ඉන්නේ .අන්න උන්ව මැට්ටෝ කියලා ලේබල් කරනවා. පස්සේ ඒ මැට්ටා ,නිකමා කියන සංකල්පය ඒ මිනිස්සු ගාව ප්‍රොග්‍රෑම් වෙනවා .ea මිනිස්සුන්ට අධ්‍යාපනයෙන් ලැබෙන වරප්‍රසාද දෙන්නේ නැහැ .හැබැයි ඒ විභාග ෆේල් වෙන ,එහෙමත් නැත්තම් ඉස්කොලේ නොයන උන් වරප්‍රසාද ලබාගන්න විදිය සිතමින් දුකෙන් කල් ගෙවනවා .එහෙම කල් ගෙව්ව පිරිසක් තමා අපේ අම්මලා තාත්තලා උනේ .පස්සේ ඒගොල්ලේ බැළුවේ තමන්ට බැරිවෙච්ච දේ ළමයගෙන් කරව ගන්න ඒකෙන් ප්‍රයෝජනය ගන්නේත් අර මම කිව්ව කළු සුද්දොම තමා .මොකද උන්ගේ පරපුර රැකෙන්නේ මේ කිව්ව අධ්‍යාපන ක්‍රමවේදය රැකිලා තියෙනකම් .හැබැයි මෙව්වට දැන් සුද්දා වගකියන්න ඕනේ නැහැ .මොකද සුද්දගේ රටේ ඉස්සර අතීතයේ උන්ගේ මුතුන්මිත්තන්ගේ ගොන් ආකල්ප වලින් බැහැර වෙලා ඉන්නේ .ඉතිං ඔය කියන ගොබ්බ ලොකුකම් අවිචාරවත් හැඟීම් තුරන් කරන්න නම් මේ කළු සුද්දන්ගේ පරපුර පෝෂනය කරන ,සුළුපිරිසක් උන්ගේ රූකඩ කරවලා බහුතරයේ එකී රූකඩ වල වහළුන් කර්වන අප්සට් අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනේ .:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    uba jivath wenna surangana lokeka ,mae loke hoda naraka kiyala dewal nae
    api watunoth apiwa pagala ape thana ganna 1000 withara polimae inawa
    api watenna nathuwa jivath wenanam thamanta hodai kiyala hithana dae misak samajayata hodai kiyala hithana dae karala hariyanne nae

    ubai ara anith 1kai hithanne patu widiyata, sudagae hari kalage hari adi pare yanna ae ae pudgalayata nidahasa thiyenawa ,ubalata dirawanne nae kiyala anith minisunge chinthana nidahasa kotukaranna hadanna epa

    ubala ballo marala hari salli hoyapalla :D

    wayasata giyama apahu harila balapalla ;)
    mama kalinuth kiwwane :D

    ethakota ubala kare hari deda waradi deda kiyala therei machanla. ;)

    ubalata wela thiyenne hama dema salli walin maninne.ithihasayak na.ithin bn ohoma hithana eka puduma wenna one deyak nemei.
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba kiyana eka aththa south asia ;)

    but china,japan,koriya,russia, wage ratawal aran balapan :D

    loke koheth ekayi ban.... wadi salakili full suit gahala car eken bahina ekata.... ee nisa monawahari wadak takketama karaganna onenan... fullsuit ekak gahan honda (car brand eka neme) car ekakin bahapan...!
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Ethin mcn apith ape kama amathaka karala suddage adi pare siruwen yan.ube kamathhak ethin. Habai ethin mcn karana deyak apahu hithala baladdi pasu thawene nathi deyak karapan.

    ow ithin kalu suddo wage hybrid wenna one naa.... man kiyanne thanata sudusu widiyata english pawichchi kalama awlak naa kiyala...

    anika umbalath oya english waradi waradi hari katha karana unta hina wenna epa..... english kiyanne ape bhasawa nemene... onna sinhala waradda waradda katha karana sinhala ekekuta nan hina unata kamak naa..!

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    රත්තරං;16067933 said:
    උබේ අදහස් වලට ඉහලින්ම ගරු කරනවා මචන්

    රෙප්+++++++++

    මචන් දැන් දැන් සිංහල මිනිස්සු ලොකූ වෙනසක් එක්ක දැක්මක් එක්ක ටික ටික ඒකරාශී වෙනවා, මීට අන්තයි බන් අපේ අම්මලා තාත්තලගේ කාලේ හිටිය සෙට් එක

    ow ban.sinhala api ape agamata,sanskruthiyata garu karanda one.godak un athata salli tikak hamba wuna gaman kalu suddo wendane dagalanne.

    balahanko muslim minissu thamange agamata,sanskruthiyata garu karana hati monawa wunath.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බටහිර රටවල් වල ඔය විකාර නෑ මචන් උන්ට පොඩිකාලේ ඉදලා උගන්නන්නේ respect others dignity කියන එකයි.. ඒකයි හිගන්නෙක්ට උනත් තව මිනිහේක් සර් කියලා කතා කරන්නේ.

    මෝඩ සින්හලයා අවුරුදු 2500 අහවල් එක කබල ගගා මාර මාන්නයක් හිතේ තියාගේන ඉන්නේ.. අන්තිමට කර ගත්ත දේකුත් නෑ. කවුරුහරු බටහිර රටක හොද දේයක් පෙන්නුවොත් ඌ ජාතිවාදියා.. දේශද්‍රෝහියා..

    ඕක තේරෙන උගත් මිනිහා මේ රටේ ඉන්නේ නෑ බන්.. ඌ ඌට ඕන රෙස්පෙcට් එක හොයාගෙන රට දාල යනවා.. අපේ පට්ට සින්හලායා ඒ විදියටම ඉදලා මෑරිලා යනවා..
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    බටහිර රටවල් වල ඔය විකාර නෑ මචන් උන්ට පොඩිකාලේ ඉදලා උගන්නන්නේ respect others dignity කියන එකයි.. ඒකයි හිගන්නෙක්ට උනත් තව මිනිහේක් සර් කියලා කතා කරන්නේ.

    මෝඩ සින්හලයා අවුරුදු 2500 අහවල් එක කබල ගගා මාර මාන්නයක් හිතේ තියාගේන ඉන්නේ.. අන්තිමට කර ගත්ත දේකුත් නෑ. කවුරුහරු බටහිර රටක හොද දේයක් පෙන්නුවොත් ඌ ජාතිවාදියා.. දේශද්‍රෝහියා..

    ඕක තේරෙන උගත් මිනිහා මේ රටේ ඉන්නේ නෑ බන්.. ඌ ඌට ඕන රෙස්පෙcට් එක හොයාගෙන රට දාල යනවා.. අපේ පට්ට සින්හලායා ඒ විදියටම ඉදලා මෑරිලා යනවා..

    :yes::yes::yes:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    බටහිර රටවල් වල ඔය විකාර නෑ මචන් උන්ට පොඩිකාලේ ඉදලා උගන්නන්නේ respect others dignity කියන එකයි.. ඒකයි හිගන්නෙක්ට උනත් තව මිනිහේක් සර් කියලා කතා කරන්නේ.

    මෝඩ සින්හලයා අවුරුදු 2500 අහවල් එක කබල ගගා මාර මාන්නයක් හිතේ තියාගේන ඉන්නේ.. අන්තිමට කර ගත්ත දේකුත් නෑ. කවුරුහරු බටහිර රටක හොද දේයක් පෙන්නුවොත් ඌ ජාතිවාදියා.. දේශද්‍රෝහියා..

    ඕක තේරෙන උගත් මිනිහා මේ රටේ ඉන්නේ නෑ බන්.. ඌ ඌට ඕන රෙස්පෙcට් එක හොයාගෙන රට දාල යනවා.. අපේ පට්ට සින්හලායා ඒ විදියටම ඉදලා මෑරිලා යනවා..

    මම ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක විතරයි බැලුවේ. දැන් අන්තිම එකට ආවම තමයි මේක දැක්කේ.

    මටනම් හිතෙන්නේ බටහිර රටවල් ගැන ගොඩක් දෙනාගේ තියෙන්නේ හිතෙන හදාගත්ත මවාගත්ත ලෝකයක් කියල. ඔය "රෙස්පෙක්ට්" එක වේටර්/සර්වර් ල කි දෙනෙකුට ලැබෙනවද බං? අනික ඔය කියන යුටෝපියාව ලෝකේ කොහේවත් නෑ. උදා: එංගලන්තේ කළු මිනිහෙක් දිහා තාම බලන්නේ වපර ඇහෙන්. ඇමරිකාවේ තවම කළු/සුදු අවුල තියෙනවා. කළු මිනිහකුට තවමත් හොඳ ජොබක් ගන්න තියෙන අවස්ථා සුද්දෙකුට වඩා අඩුයි. ඔය කියන ඩිග්නිටි එක "සර්" ගෑවට ලැබෙනවා කියල හිතෙනවද? කොටින්ම හෙන දුප්පත් පැත්තක මනුස්සයෙක්ට සුදු උනත්, සමාජයේ තැනකදී උව ගණන් ගන්නේ නෑ. ගෞරවය දෙන්න කියල "හිඟන්නන්ට" "හෝම්ලස් පීපල්" කියන එකේ තේරුම මොකක්ද? අනික සර් කියන එකෙයි, ලංකාවේ මනුස්සයෙක් "අය්ය, මල්ලි, නන්ද" වගේ කියන එකෙයි තියෙන වෙනසකුත් තියෙනවා. එක එක රටවල මිනිස්සුන්ගේ වටිනාකම් (වැලිව්ස්) වෙනස්.

    හොඳට හිතල බලපන් අපිට අවුරුදු 2500ක් කබල් ගාන්න දෙයක් නෑ. අපේ මිනිස්සුන්ගේ තාමත් තියෙන වටිනාකම් ගොඩක් තියෙනවා. අපේ මිනිස්සු එකිනෙකාට උදව් කරගන්නවා, තවමත් වතුර තිබහ වෙලාවක පාරේ ගෙදරකින් හරි කඩේකින් හරි වතුර එකක් ඉල්ලුවොත් එක දෙනවා. සල්ලි ගන්නේ නෑ. ගොඩක් දේවල් නාගරීකරණය/ආර්ථිකය එක්ක වෙනස් වෙලා. 90' ගණන් වල ලංකාවේ ඕන පැත්තක ගිහින් වාහනයක් එහෙම කැඩුනොත් ඒක තල්ලු කරන්න හරි වටේ පිටේ හැමෝම එනව. දැන්නම් එහෙම නෑ. එත්, තවමත් දුර පැතිවල මිනිස්සු එහෙමයි. ඔය ගතිය තවමත් ඇමරිකාවේ වගේ උනත් සමහර පැතිවල මිනිස්සුන්ට තියෙනවා. එකෙනෙකට උදව් කරගන්න ගති. එත් බහුතරය තමන්ගේ වැඩක් බලාගෙන අල්ලපු ගෙදර මනුස්සයට හෙන ගැහුවත් බලන්නේ නැති ජාති.

    සිංහල මිනිස්සුගේ මේ ගති අපිට එහෙමට නොදැනුනාට අපි වෙන ජාතියක් (උදා. බටහිර දියුණු රටක) මිනිස්සුත් එක්ක වැඩක් කරන්න ගියාම ඒ මිනිස්සුන්ට දැනෙනවා ලංකාවේ මිනිහ පුදුම විදිහට අනිත් අය ගැනත් හිතනවා නේද කියල.

    උගත් මිනිස්සු ගොඩක් වෙනරටවලට යන්නේ රෙස්පෙක්ට් එකට වඩා සල්ලි හොයාගෙන. ලංකාවේ ජිවන තත්වය අඩු උනත්, මෙහෙ තරම් ගෞරවයක් වෙන ලෝකේ කොහේ රටකවත් කළු සිංහලයෙකුට ලැබෙන්නේ නෑ. (සමස්තයක් විදිහට)

    හොඳ දෙයක් තියෙනවනම් කොහෙන් නමුත් ගන්න ඕනේ. එකේ ජප්පගෙන්ද, සුද්දගෙන්ද, ඉන්දියන් කරගෙනද, නැත්තම් අරාබියාගෙන්ද කියල වැඩක් නෑ.

    // උඩ සඳහන් දේවල් මට උන දේවල්, යාලුවන්ගෙන් අහපු දේවල්, කියවල දැනගත්ත දේවල් වල එකතුවක් බව කරුණාවෙන් සලකන්න.

    7.gif
     
    බුදු හාමුදුරුවෝන්ට කාළුදායි ඇමති විසින් කිඹුල්වත් නුවරට ආරාධනා කරනවා .මොකද කිඹුල්වත් නුවර කියනේ බුදුන් වහන්සේගේ උපන්ගම .ඒ උපන් ගමට් එන්න කියලා උන්වහන්සේගේ පියරජතුමා විසින් ,එහෙම තම උපන් ගමට ආවයින් පස්සේ උන් වහන්සේ කිව්වේ "උපන් ගමෙන් හමන සුළඟත් මට සැපයකී " යනුවෙන් .ඉතිං එහෙම කිව්වේ තමන්ට උපන් ගමෙන් ලැබෙන අසිරිය ,ගෞරවය තරම් දෙයක් වෙන කොහෙන්වත් ලැබෙන්න නැති බව .ඉතිං ඒ වගේ තමා අපි වෙන මොන රටකට ගියත් අපිට උපන් රටෙන් ලැබෙන ගෞරවය තරම් ගෞරවයක් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ .ඒත් මේ රට ඉන්න මළ අප්සට් සමාජ කොට්ට්ඨාශයක් නිසා අපිගාව තිබ්බ යම් යම් ගතිගුන නැතිවෙලා ගිහින් තියෙනවා .ඒක පේන්න තියෙනවා .කාටවත් නැහැ කියන්න බැහැ .මම ඔබ oya කියන බටහිර රටවල් වල කළු සුදු භේදය ගැන පොඩ්ඩක් කියන්න ඕනේ .ඒංගලන්තේ නම් එහෙම එකක් ඇති .ඒත් ඇමරිකාවෙනම් ඒක එච්චරම නැහැ .නමුත් එක එක ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට අන්තවාදී පිරිස් ඉන්නවා .ඒ ජාතියෙ උන් කොහෙත් ඉන්නවානේ .දැන් බලන ඔබාමා කළු ජාතිකයෙක් ,විල් ස්මිත් කළු ජාතිකයෙක් මොර්ගන් ෆ්‍රීමන් කළු පොරක් ,තව අපි ගත්තොත් සැමුවෙල් ජැක්සන් කළුපොරක් , ඇමරිකාවෙ ඔලිම්පික් රන් පදක්කම් ලිස්ට් එකේ වැඩිම දායකත්වය තියෙන්නේ ඇත්ලටික් වලින් .ඒ ඇත්ලටික් සේරම වගේ රන් පදක්කම් ගහන්නේ කළු ගෑනු ,පිරිමී දැකලා ඇතිනේ එව්වා .හැබැයි කළු සුදු වර්ගවාදය තියෙන උන් නැත්තෙම නැහැ .සුළු පිරිසක් අතරේ තියනවා .අපේ රටෙ වෙලා තියෙන්නේස් සුළුපිරිසක් අතරේ අර කිවව ගොබ්බ අප්සට් ගතිගුන තියෙනවා ,වැඩේ කියන්නේ ඒ සුළු පිරිස කරන ඒ වැඩ වලට කෑගහන්න බහුතරය බයයි .මොක්ද සුළු පිරිස තමා රටේ මුල්‍යමය වශයෙන් ,දේශපාලනික වශයෙන් පලනය ගෙනියන්නේ .අන ඒකයි අවුල .:yes::yes::yes::yes::yes: