සින්ගෙර් ලප්ටොප් help

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    සින්ගෙර් ලප්ටොප් help

    උබල සින්ගෙර් site එකෙන් ලප්ටොප්ස් order කරල තියනවද?
     

    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මම එක 49" TV එකක් order කරා 2019 අප්‍රේල්, ගෙදරටම එවනවා, 50% අඩුවට හම්බුනේ , බඩු quality. packing not damaged. They will check the stock and deliver through courier service, within 4-6 days it will come, real time update available.
     
    • Like
    Reactions: reddeckuka