සින්ඝලුන්ට ...

firerix

Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    මම ලෝකේ සැලකියයුතු tribes ප්‍රමාණයක් ගැන දන්නවා 5 ක් වගේ එක්ක ඉදලත් තියනවා මගේ විෂය social science/ archaeology ..ජිවත් වෙන්නේ කැනඩාවේ රැකියාව අනුව මම ඉන්දියාවේ රුරල් ඒරියා වල ..තායිලන්තේ ..සැම්බියාවේ මලාවී වගේ isolated මිනිස්සු ඉන්න තැන්වල ගිහින් උන් ආශ්‍රය කරලා තියනවා .. වැඩකරන්නේ NGO එකක Phd කරනවා ..නමුත් මට සින්ඝලුන් තේරුම් ගන්න අමාරුයි (මම පෞද්ගලික විස්තර කියුවේ ලොකු සීන් වලට නෙමේ )..

    මේකයි කතාව අම්ම අප්පච්චි ජිවත් වෙන්නේ කොලබ ..දැනට එයාල nursing home facility කිසිම ප්‍රශ්නයක් නැ ..මම ලංකාවේ තත්වය ගැන දැනගන්නේ social media සහ රාජ්‍ය සේවයේ /මාද්‍ය වගේ රටේ වගිකිව යුතු තැන්වල ඉන්න පුද්ගලයන් ගෙන් (NGO උනහම අමුතුවෙන් කියන්න ඕනේ නැනේ දන්නවනේ ;) ..) මට පෙන විදිහට මේ තත්වයෙන් ගැලවෙන්න අඩුමතරමෙන් 3Y + යනවා ..මේ අවූරුදේ දෙසැම්බර් වෙනකොට ලෙබනන් තත්වේට වැටෙනවා ..ඉතින් මේ වගේ තියද්දි මෝඩ සින්ඝලු පොසොන් එකට දන්සල්/ තෝරන් /වගේ එක එක මෝඩ අතල් සැහේන්න ගන්නවා මුන්ට දැනුමක් නැද්ද ඉස්සරහ මාසවල වෙන දේ ගැන ..නැත්නම් ආගමෙන් මොළ කාලද මුන්ගේ ..එලව ජිවිතේ හොදකරගන්න පින්කරන්න කලින් මෙලොව ජිවත් වෙන්න ඕනේ කියන ලොජික් එක මුන්ට ඔලුවට එන්නේ නැද්ද ...ඒ අස්සේ පුක උඩදාගන ක්‍රිකට් බලනවා පිස්සෝ වගේ ට්‍රෙන් වල පොරකාගෙන ට්‍රිප් යනවා ..Hyperconsumerism lifestyle එකක් ගතකරනවා ...මම කියන්නේ මේ වගේ අවස්ස්තාවකදී එහෙම වෙන්න ඕනේ නැ කියල ..උදාහරණයකට ලෝකෙට පොරවල් කියල පෙන්නන්න දන්සල් දෙනවා හිතපන් හාල කිලෝ 10 ක් බත් එකදවසෙන් දෙනවා කියන්නේ මේ වෙලාවේ ...පට්ට කේස්නේ

    මම මේ වෙනකල් ලංකාවේ උන්ට හුගක් උදවූ කරා එවන හැම ඩොලර් එකක්ම බැංකු හරහා ඒවුවේ ..අදින් පස්සේ මම ලංකාවේ එක මිට්ටේකුටවත් සත පහක උදවූවක් කරන්නේ නැ ...
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔය media වල බොරු කියන්නේ
    අපි නම් හොදින් ඉන්නවා
    එහෙමයි කියලා ප්‍රශ්නයක් නෑ :yes:

    ඔය මහත්මයා දන්සල් වලට කෙලවන්න එපා:frown:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය media වල බොරු කියන්නේ
    අපි නම් හොදින් ඉන්නවා
    එහෙමයි කියලා ප්‍රශ්නයක් නෑ :yes:

    ඔය මහත්මයා දන්සල් වලට කෙලවන්න එපා:frown:

    Yeah , me too
    We are doing very fucking good
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,170
    4,429
    113
    Yeah , me too
    We are doing very fucking good
    රටකියන්නේ it literacy එක තියන millennials ල වත් generation z එකවත් නෙමේ පුතා...

    Ithin dansal walata yana haal gewal wala uyala kawath yanawa ne ban....
    ගෙදර එක දවසේ හාල් 10 kg 50 kg වගේ උයනවාද...??
    ------ Post added on Jun 12, 2022 at 9:06 PM
     
    • Sad
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මිනිස්සුන්ට ඕවට නම් මම වරදක් කියන්නේ නෑ.. සිංහලුන්ට අලුත් අවුරුද්ද ඇරුනම වෙසක් පොසොන් දෙක විතරයි නිදහසකට තියෙන්නේ.. පහුගිය කාලෙම ගෙවල් වලට හිර වෙලා ඉඳල දැන් ටිකක් එලියට බැස්සම වරදක් කියන්න බෑ..

    හැබැයි උබ කියන එක දේකට මම එකඟයි.. පොදුවේ ගත්තම බහුතරයක් කාලකන්නින්ට තාම තමුන් ඉන්න රට වැටිලා තියෙන තැන ගැන ලොකු අවබෝදයක් නෑ. මේ විනාසේ කරපු සක්කිලි පවුලේ ගූ අදින එක තමයි තෙල් , ගෑස් පෝලිමේ ඉඳල උනත් කරන්නේ ඕකුන්. ඉතින් රට බිමටම දිගා වෙනකන් කාටත් අනතුර පේන එකක් නෑ

    මම නම් සීනි මගඩියෙන් පස්සේ සත පහක් එව්වේ නෑ. :giggle:
     
    • Like
    Reactions: Ryan08

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔයා තර්ක කරන්න හදන්නේ average IQ 69 වෙන ජාතියක් එක්ක 😅
     
    • Like
    Reactions: firerix

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ උපාදිය දීපු යුනියට කියන්න ඔන ඒක ආයෙ රිවෝක් කරන්න කියලා. මොකද උඹ ඉගන ගන නෑ හරියට.
     
    • Like
    Reactions: Ryan08

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    දන්සැල වල කනවා කියන්නේ ඒකත් ඉතුරුවක් ගෙදර උයන්න ඕනේ නැහැ .
     
    • Like
    Reactions: Ryan08