සින්ඩරෙල්ලාගේ සපත්තුව
ලිදට බැහැලම බලපන්.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුමරයා හෙව්වෙ සපත්තුවට හරියන පාදයක් මිසක් සින්ඩරෙල්ලාවෙක් නොවේ.සපත්තුව කකුලට හරි ගියොත් ඒ ඇයම තමයි කියලයි ඔහු කල්පනා කලේ. නපුරු කුඩම්මාගෙ දියණිවරු සපත්තුවට ගැලපෙන විදියට කකුල කපාගෙන ලේ පෙරමින් හො කුමාරයා සමග යාමට වෑයම් කලා. අන්තිමෙදි කුමරයා සින්ඩරෙල්ලා රැගෙන ගියේ සපත්තුව ඇගේ පාදයට හරියටම ගැලපුන නිසයි. ඔහු සොයා ගත්තෙ සපත්තුවකට ගැලපෙන පාදයක් මිසක සින්ඩරෙල්ලාවක් නොවේ.
මොකද හිතන්නෙ....පොඩ්ඩක් වෙනස් විදියට හිතපන්...මේ කතාවෙ මීට වැඩ්යෙන් දැනගන්න ඔනෙනම් "සින්ඩරෙල්ලාගේ සපත්තුව-සමන් වික්රමාරච්චි" කියවපන්...