සින්ඩරෙල්ලාගේ සපත්තුව

nishuek

Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    සින්ඩරෙල්ලාගේ සපත්තුව

    ලිදට බැහැලම බලපන්.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කුමරයා හෙව්වෙ සපත්තුවට හරියන පාදයක් මිසක් සින්ඩරෙල්ලාවෙක් නොවේ.සපත්තුව කකුලට හරි ගියොත් ඒ ඇයම තමයි කියලයි ඔහු කල්පනා කලේ. නපුරු කුඩම්මාගෙ දියණිවරු සපත්තුවට ගැලපෙන විදියට කකුල කපාගෙන ලේ පෙරමින් හො කුමාරයා සමග යාමට වෑයම් කලා. අන්තිමෙදි කුමරයා සින්ඩරෙල්ලා රැගෙන ගියේ සපත්තුව ඇගේ පාදයට හරියටම ගැලපුන නිසයි. ඔහු සොයා ගත්තෙ සපත්තුවකට ගැලපෙන පාදයක් මිසක සින්ඩරෙල්ලාවක් නොවේ.

    මොකද හිතන්නෙ....පොඩ්ඩක් වෙනස් විදියට හිතපන්...මේ කතාවෙ මීට වැඩ්යෙන් දැනගන්න ඔනෙනම් "සින්ඩරෙල්ලාගේ සපත්තුව-සමන් වික්‍රමාරච්චි" කියවපන්...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Into-The-Woods_3142052c.jpg
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොඳ අදහසක්.
    එත් සමන් වික්‍රමාරච්චි ලියපු එවා කියවන්න හිතෙන්නේ නම් නෑ
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සමන් වික්‍රමාරච්චි, ඔබේ පොත් මෙහෙම විකුනන එක හරිද මම අහන්නෙ? :D
     
    Last edited: