මේ ගහන උන්ගේ මූණු video සාක්ෂි එක්ක තියෙනවා අද වෙනකන් මේ "video සාක්ෂි එක්ක තියෙන" ගහපු උන් එකෙක් වත් ඇල්ලුවද? යට video එකේ thumbnail එකේ විතරයි ඇතුලේ නැහැ ,ගහන ඒවා තිබ්බ videos reports ගහල down 2.50%