සින්දුවක් හොයල දෙන්න

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සින්දුවක් හොයල දෙන්න

    "පෙම්වතුන් වෙලා හිටියත් පෙම් සිතින් නොවේ
    වෙන් වෙලා යන්න හැදුවත් හිත යන්න නොදේ"

    මේ සින්දුව කියන artist කවුද කියලා නම් දන්නෙ නෑ...පුලුවන් නම් හොයලා දෙන්න.

    දන්නෙ නැත්නම් Bump එකක් හරි දෙන්න:)