සින්දුවක් හොයල දෙන්න
සින්දුව මතක නෑ වීඩියෝ එකේ තියෙන්නෙ පොඩි කාලෙ වහල්ලු විදිහට විකුණපු දෙන්නෙක් ලොකු වෙලා මූණ වහගෙන ඇවිල්ල ඒකට සම්බන්ධ අයව මරණව

එකෙක්ව බෙල්ලට ලණුවක් දාල බැල්කනියෙන් පල්ලෙහාට දානව