සින්දුවට අපේ උන්ගේ කොමෙන්ට්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,779
    9,150
    113
    ඒ කෙල්ල ලාංකික දෙමළ ද, මන් දන්නෙ නෑ මොකක්ද සීන් එක කියල.

    ඒක නෙමේ මට පේන්නම බැරි යුට්‍යුබ් රිප්ලයි එක තමා සම්භාව්‍ය සින්දු වලට වැටෙන "අධිමාත්‍රා පෙති" ක්‍රින්ජ් කතාව. තමන්ගෙ රස වින්දනය උසස් කියල අතේ ගැහිල්ලක් ඒවයෙ වෙන්නෙ.
     
    • Like
    Reactions: ComanMan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    මොඩ බෙසික සින්හලු ඔය සින්දුවෙ තෙරුම දන්නවද දන්නෙ නැ

    ඔකෙ තියෙන්නෙ අර රැපර් ඩයල් එකගෙ ආච්චි ලන්කාවට ගෙනල්ල තියනව තෙ දලු කඩන්න, සිරිමාවොගෙ කාලෙ අයෙ ඉන්දියාවට යවලා තියනවනෙ, එ කට්ටියට tribute වෙන්න තමා ඔය සින්දුව ලියලා තියෙන්නෙ

    ඒ කෙල්ල ලාංකික දෙමළ ද, මන් දන්නෙ නෑ මොකක්ද සීන් එක කියල.

    ඒක නෙමේ මට පේන්නම බැරි යුට්‍යුබ් රිප්ලයි එක තමා සම්භාව්‍ය සින්දු වලට වැටෙන "අධිමාත්‍රා පෙති" ක්‍රින්ජ් කතාව. තමන්ගෙ රස වින්දනය උසස් කියල අතේ ගැහිල්ලක් ඒවයෙ වෙන්නෙ.
    ඔව් ඔව්, step father තමා සන්තොශ් නරායනන්
    ------ Post added on Jun 20, 2021 at 8:31 AM
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291

    👍