සින්දුව හොයල දෙන්න

ishanroz

Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    සින්දුව හොයල දෙන්න

    Nirosha Virajini-රතු පාට ලන්තෑරුම් නිවී දැල්වී

    දොයි දොයි දොයි පුතේ.. බයි බයි බයි පුතේ...
    මේ සින්දුව කව්රු කියනවද කියලනම් දන්නේ නැ....හරියට ලස්සන කවි බණක් වගේ සින්දුවක්, පුතා ගැන තාත්තා කෙනෙක් කියන්නේ..අම්ම පුතා ඉපදුනු දවසෙම නැති වෙලා කියල කියනවා....

    දන්නවනම් හොයලා දෙන්න ....
     
    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    දොයි දොයි දොයි පුතේ.. බයි බයි බයි පුතේ...
    මේ සින්දුව කව්රු කියනවද කියලනම් දන්නේ නැ....හරියට ලස්සන කවි බණක් වගේ සින්දුවක්, පුතා ගැන තාත්තා කෙනෙක් කියන්නේ..අම්ම පුතා ඉපදුනු දවසෙම නැති වෙලා කියල කියනවා....

    දන්නවනම් හොයලා දෙන්න ....

    මචකගේ උනුසුම නොලබා - සැපට නිදන පුතේ.....(කේ සේන)
    මේකද සොයන්නේ?

    ඔය වගේම අර්තයක් තියෙන සින්දුවක් දංගීත් විජේසූරිය ගෙත් තියෙනවා මචන්, (සුපුන් සිහිනේ නිදන් පුතුනේ)