අනේ අපොයි!
Mobile/ I-pod එකෙන් සින්දු අහපු කාලෙත් ඉවරයි.
![]()
මමත් කියන්නේ නැහැ හොර CD ගහන එක හරි දෙයක් කියලා.
ඒත් අපි මෙහෙම හිතමු.
අපි රුපියල් 500 ක් දිලා ඔර්ජිනල් CD ගත්තා කියමු. අපි රුපියල් 500 ක් දීලා ගත්ත ඒ CD එක තමන්ට ඕනේ විදිහට තමන්ගේ Computer, Mobile, I-pod එකට Copy කරලා අහන්න නැත්නම් වැඩක් තියනවද?
නිකම්ම යන්නේ නැතුව ඔයාලගෙ අදහසුත් කියලම යන්න අමතක කරන්න එපා
????????????????????????????
මචං උඹ මේකෙන් අරන් තියෙන අදහස වැරදියි. මේකෙන් කියල තියෙන්නේ ඔය සමහර පොට් තියෙනවනේ ගිහින් ඉල්ලුවහම mp3 phone එකට දාලා දෙන. ඔන්න ඕව නවත්තන්නයි මේක කරලා තියෙන්නේ. අනික උසාවි නියෝගයක් නැතුව කෙනෙක්ගේ personal belonging check කරන්න බැහැ. කවුරු හරි phone එක check කරන්න ඇහැව්වොත් කෙලින්ම අහන්න warrant එක කෝ කියල. ඒක නැත්නම් කාටවත් උඹේ පුද්ගලික දේවල් අදින්න බැ.































අම්මොටක් ගාලා සිංදු ටික .wav වලට convert කරන්න ඔනා

උඹ කියන විදිහට අහන්න තිබුනා මචන් අපිත් United Kingdom වල හිටියා නම්.
![]()
මේ මචන් ලංකාව නේ.
උඹ United Kingdom වල ඉන්න නිසා ලංකාවේ නිතියේ හැටි දන්නේ නැතුව ඇති. මචන් ශ්රි ලංකා ප්රජාතාන්ත්රික සමාජාවාදී ජනරජයේ නීති පොත් වල හැටියට නම් Warrant එකක් නැතුව කෙනෙක්ගේ personal belonging check කරන්න බැහැ.
![]()
ඒ මචන් නීති පොත් වල හැටියට නේ.
එහෙනම් ඔය පහුගිය දවස් වල කොල්ලොන්ගේ Mobile Check කලේ වෙන වෙනම Warrant අරගෙනද?
ඔන්න අපිත් ලංකාවේ හොද ලොකු ලොක්කෙක්ගේ පුතෙක් නම් අපිට පොලිසියත් එක්ක නීතිය කතා කරන්න තිබුනා. එහෙම නැතුව මේ අපි වගේ පුංචි අයට පොලිසියත් එක්ක නීතිය කතා කරලා දිනන්න බැහැ බන්.
මේ රටේ හැම නිතියක්ම තියෙන්නේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට විතරයි. උඹ පොඩ්ඩක් ලංකාවට ඇවිත් බලපන්. එතකොට උඹටම තේරෙයි මම කියන්නේ මොනවද කියලා.
ඒක නිසා United Kingdom වල ඉදගෙන ලංකාවේ නීතිය ගැන කතා කරන්න එපා මචන්.
machan, mama UK aawe 2011 january wala. ethakan mama hitiye lankaawe. mama hondata dannawa lankaawe nithi wada karana hati. nikan pora talks daanne nathuwa hitapan ban.