සින්දු අහපු කාලෙත් ඉවරයි.

gunemalli

Member
Oct 13, 2009
342
53
0
Sheffield, United Kingdom
අනේ අපොයි!
Mobile/ I-pod එකෙන් සින්දු අහපු කාලෙත් ඉවරයි.
:sorry::sorry::sorry::sorry::sorry::sorry:

03.jpg

මමත් කියන්නේ නැහැ හොර CD ගහන එක හරි දෙයක් කියලා.
ඒත් අපි මෙහෙම හිතමු.
අපි රුපියල් 500 ක් දිලා ඔර්ජිනල් CD ගත්තා කියමු. අපි
රුපියල් 500 ක් දීලා ගත්ත ඒ CD එක තමන්ට ඕනේ විදිහට තමන්ගේ Computer, Mobile, I-pod එකට Copy කරලා අහන්න නැත්නම් වැඩක් තියනවද?

:no::no::no::no::no::no::no::no::no::no::no:
නිකම්ම යන්නේ නැතුව ඔයාලගෙ අදහසුත් කියලම යන්න අමතක කරන්න එපා
????????????????????????????

මචං උඹ මේකෙන් අරන් තියෙන අදහස වැරදියි. මේකෙන් කියල තියෙන්නේ ඔය සමහර පොට් තියෙනවනේ ගිහින් ඉල්ලුවහම mp3 phone එකට දාලා දෙන. ඔන්න ඕව නවත්තන්නයි මේක කරලා තියෙන්නේ. අනික උසාවි නියෝගයක් නැතුව කෙනෙක්ගේ personal belonging check කරන්න බැහැ. කවුරු හරි phone එක check කරන්න ඇහැව්වොත් කෙලින්ම අහන්න warrant එක කෝ කියල. ඒක නැත්නම් කාටවත් උඹේ පුද්ගලික දේවල් අදින්න බැ.
 
rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර

    උඹ කියන විදිහට අහන්න තිබුනා මචන් අපිත් United Kingdom වල හිටියා නම්.
    :lol::lol::lol::lol:
    මේ මචන් ලංකාව නේ.
    :yes::yes::yes::yes:
    උඹ United Kingdom වල ඉන්න නිසා ලංකාවේ නිතියේ හැටි දන්නේ නැතුව ඇති. මචන් ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජාවාදී ජනරජයේ නීති පොත් වල හැටියට නම් Warrant එකක් නැතුව කෙනෙක්ගේ personal belonging check කරන්න බැහැ.
    :no::no::no::no:
    ඒ මචන් නීති පොත් වල හැටියට නේ.
    :P:P:P:P
    එහෙනම් ඔය පහුගිය දවස් වල කොල්ලොන්ගේ Mobile Check කලේ වෙන වෙනම Warrant අරගෙනද?
    :no::no::no::no:
    ඔන්න අපිත් ලංකාවේ හොද ලොකු ලොක්කෙක්ගේ පුතෙක් නම් අපිට පොලිසියත් එක්ක නීතිය කතා කරන්න තිබුනා. එහෙම නැතුව මේ අපි වගේ පුංචි අයට පොලිසියත් එක්ක නීතිය කතා කරලා දිනන්න බැහැ බන්.
    :(:(:(:(
    මේ රටේ හැම නිතියක්ම තියෙන්නේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට විතරයි. උඹ පොඩ්ඩක් ලංකාවට ඇවිත් බලපන්. එතකොට උඹටම තේරෙයි මම කියන්නේ මොනවද කියලා
    .
    :angry::angry::angry::angry:

    ඒක නිසා United Kingdom වල ඉදගෙන ලංකාවේ නීතිය ගැන කතා කරන්න එපා මචන්.
    :no::no::no::no::no:

    Last edited:

    machan, mama UK aawe 2011 january wala. ethakan mama hitiye lankaawe. mama hondata dannawa lankaawe nithi wada karana hati. nikan pora talks daanne nathuwa hitapan ban.
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    03.jpg

    mekai mage adahasa. api megana wadiya hithanna ona neha.

    mp3 lagathaba ganima gana.

    [mehema dala thibbata hamagekatama p.o awith check koranna tharan balayak p.o lata neha.anika ehema karanna giyoth unta wena wadak nathiwei]

    machan mewa podi dewal mokada dannawada ehema kiyanne.p.o lama api ekka me gana talk kara.
    mewa me boru seen but sale karanawanan poddak molen ganhanna ona gemak.

    anith eka 500lkr dela cd ekak ganna pissuda ban.kanna nethiwa inna minussu thamai lankawe godak inne. me seen eka thawa digata giyoth artistlata thami kelawenne.

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    machan, mama UK aawe 2011 january wala. ethakan mama hitiye lankaawe. mama hondata dannawa lankaawe nithi wada karana hati. nikan pora talks daanne nathuwa hitapan ban.

    පොර Talk දීලා මට මෙතන පොර වෙන්න ඕනේ නැහැ බන්.
    උඹලා වගේ උන් ලංකාවේ ඉන්නකොටත් හිටියේ සීතල කාමර වල නේ.
    එහෙම උනාම උඹ කොහොමද බන් සමාජයේ වෙන දේවල් ගැන දන්නේ. අපි එහෙම නැහැ පොලොවේ පය ගහලා ජීවත් වෙන උන්. සමාජයේ වෙන දේවල් ගැන උබලට වඩා හොදට දන්නවා. ලංකාවේ නිතී ගැන දන්නවා නම් මටත් පොඩ්ඩක් කියලා දීපන් කෝ.
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    හරියට හරි........... මහින්ද මාමා අපට සිංදු අහන එකත් නැති කරන්න වගේ හදන්නේ............................