සින්දු ටිකකට midi track හදාගන්න

PodiMalli1929

Member
Jul 26, 2015
16
6
3
යාලුවනි,

පොඩි උදව්වක්. මගේ යාලුවෙකුට ඕන භක්ති ගීත කීපයකට Midi Track ටිකක්, හදාගන්න. පොරට තියෙන්නේ Yamaha PSR S 950 ඔර්ගන් එකක්. එකට හරියන ෆොර්මැට් එකක්

වෙන්නත් ඕන.

පොඩි සුපොර්ට් එකක් දෙන්න පුළුවන් නම් කොහොමද වෙන්නේ කියල කතා කරගත හැකි.

සින්දු ටික මට පල්ලෙහා දෙන්න පුළුවන්.









පොඩ්ඩා
 
  • Like
Reactions: hodakolla

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    Mage yaluweknm innawa.. Audio engineering karana ekek. E wage ekek karana wedakda meka?
    Mama danne na Midi track kiyana eka