සින්දු දෙකක්..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වෙලාවකට සෙක්ස් නැතුව ආදරයම විතරක් හිතෙන වෙලාවලුත් එනව

    oka rawi wesige puthagen ahuwa nam kiyai

    tax nathuwa kohomada kiyala ratak karanne
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙලාවකට සෙක්ස් නැතුව ආදරයම විතරක් හිතෙන වෙලාවලුත් එනව

    oka rawi wesige puthagen ahuwa nam kiyai

    tax nathuwa kohomada kiyala ratak karanne

    :rofl::rofl:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ආදරේ කරන්ඩ කෙල්ලෙක් නැති වුණාට අපිටත් ආදරේ දැනෙනව..
    සෙක්ස් නැතුව ආදරයම විතරක් හිතෙන වෙලාවලුත් තියෙනව :love:


    http://www.ananmanan.lk/free-sinhal...i-hinahenne-milin-rupasinghe-sinhala-mp3.html

    http://www.topsinhalamp3.com/songs/sanka-dineth-mp3-songs/kandu-para-atha-aine-(remake)-mp3-song.php

    යකෝ තව වයස යනකන් ඉන්නෙ නැතුව ප්රෝපෝසල් එකක්වත් බලාපිය.
     

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    ජොබ් එකක් කෙරුවනං කෙල්ලෙක් හොයාගන්ඩ තිබුණ..
    මගේ අසනීප තත්වය නිසා ජොබ් කරන්නෙ නැත..

    උබ මොනව ද කරන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජොබ් එකක් කෙරුවනං කෙල්ලෙක් හොයාගන්ඩ තිබුණ..
    මගේ අසනීප තත්වය නිසා ජොබ් කරන්නෙ නැත..

    උඹ ජීවත් වෙන්න මොකද කරන්නේ මචන් ?
    freelance?
    business?
    investments?

    Mama Oyata Adarei saththalan :love::love:
    අඩෝ සද්ද වහල ඉදින් :D:D:yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ජොබ් එකක් කෙරුවනං කෙල්ලෙක් හොයාගන්ඩ තිබුණ..
    මගේ අසනීප තත්වය නිසා ජොබ් කරන්නෙ නැත..
    :sorry: උබ බොරු නේද කියන්නේ. මම හිතන් හිටියේ කැම්පස් මොකක් හරි කියලා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උඹ ජීවත් වෙන්න මොකද කරන්නේ මචන් ?
    freelance?
    business?
    investments?

    ගෙදර අය තමා ඉතිං සපෝට් කරන්නෙ..
    නැත්තං එදා වේල කාලත් හමාරයි..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    ඔව් තව Anxiety වගේ..
    ඒත් මගේ ඔලුවෙ ලොකු ස්නායු ලෙඩක් තියෙනව බං...
    බෙහෙත් බිව්වට ගුණයක් ආවෙත් නෑනෙ..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :(:( ikmanin suwa wenna kiyala pathanawa bn.. :)
    ඔව් තව Anxiety වගේ..
    ඒත් මගේ ඔලුවෙ ලොකු ස්නායු ලෙඩක් තියෙනව බං...
    බෙහෙත් බිව්වට ගුණයක් ආවෙත් නෑනෙ..